Huaweyi P9 Lite එකේ Touch එක ගියෝ..............

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Huaweyi P9 Lite එකේ Touch එක ගියෝ..............

    හිතවත් දේශප්‍රේමී මානවහිතවාදී කුකුලනි,

    වැඩේ කෙළ උනා. phone එක වැටුනා
    Huaweyi P9 Lite එකක්.:(:(:(:(
    අරගෙන අවුරුද්දක් වෙනවා.
    තව අවුරුද්දක් Singer එකේ warranty එක තියෙනවා.
    Tempered glass එකක් දාල තිබ්බේ. අතෙන් ලිස්සල phone එක වැටුනා. screen එක කුඩේ කුඩු. screen එක on කලාම පේනවා. හැබැයි touch වැඩ කරන් නෑ.

    • Singer Warranty එකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයිද?
    • දැන් මේකට touch එක දාන්න කියක් යයිද? දන්න හොද විශ්වාසවන්ත තැනක් තියෙනවද?
    කොරන දෙයක් මන් ඉස්සරහ කොරන්න ඕනි. ඇතුලට අරන් ගිහින් කෑලි මාරු කරන ජිල්මාට් නැති , Data copy වගේ චාටර් වැඩ නොකරන අවංක බුවෙක්ගේ shop එකක් වෙන්න ඕනි.

    Shop එකකින් ඇහුවා. Rs 8500ක් යනවා කිවුවා.
    එච්චර යනවද?

    Ebay එකෙන් ගෙන්නලා දුන්නොත් මොකද?
    (Rs
    2782)
    Ebay link

    0-02-06-b672a3fb9e69298911b6ed73db901ba824eda8500bff2511930dea29.jpg

    0-02-06-2732a8253747395317f1cdee4e8e59a0f949d286fad7fce8557992d3.jpg

    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඔච්චර DAMAGE උනාද බන් එක පාරක් වැටිල?
    SINGER යැව්වම හම්බ වෙන්න කල් යනවනේ බන් අපේ එකෙක් දීල සැහෙන්න වද දීල ගෙන්න ගත්තෙ බඩු.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    ඔච්චර DAMAGE උනාද බන් එක පාරක් වැටිල?
    SINGER යැව්වම හම්බ වෙන්න කල් යනවනේ බන් අපේ එකෙක් දීල සැහෙන්න වද දීල ගෙන්න ගත්තෙ බඩු.

    උබෙත් screen එකද දැම්මේ? කීයක් ගියාද? කල් ගියාට කමක් නෑ. බඩු sure නම්.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    උබෙත් screen එකද දැම්මේ? කීයක් ගියාද? කල් ගියාට කමක් නෑ. බඩු sure නම්.

    මම දන්න එකෙක්ගෙ බන් SCREEN අවුලක්නම් නෙවෙයි cam on වෙන්නෙ නැති හුටපටයක් වෙලා. ඌනම් කිව්වා කාල කියල phone එක.
    උබ ලග ඉදන් sure තැනකින් හදාගන්න බලපන්.
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ඩිවයින් එකේ බලපන් MC, වැඩ ශුවර්, හැබයි හදන්වා බලන්න බැ, උන් චොර කරන්නෙ නැ
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    කෙලින්ම මහ පාරේ බිම වැටුනේ දුවන් යද්දී.

    ඔය ඉතින් අපේ සිංහල්ලු හදන විදිය කියන් නැතුව හේතුව හොයන්න යනවා.

    :P:lol::lol::lol::lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    යකෝ මේක වැටුනද එහෙම නැත්නම් පොලොවේ ගහලා ආයෙත් ගැහුවද? කොහොම උනත් physical damage වලට Warranty දෙන්නේ නෑ. මේ ලගදී වයිෆ් පාවිච්චි කරපු Phone එක බිමට වැටිලා Screen එක ක්‍රැක් උනා. වයිපරේ හදන්න දෙන්නද කියලත් ඇහුවා. හදන්න දුන්නේ නෑ හොර පරයෝ වැහි වැහැලා නිසා. මොකද බන් Phone හදන්න දුන්නාම Phone එක හදන එක පැත්තක තියලා Phone එකේ Data Recover කරනවානේ. ඊට මීට වඩා හොදයි වෙන එකක් ගන්න එක. දෙනවා නම් ශුවර් දන්න එකෙක්ටම දීපන්

    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    හිතවත් දේශප්‍රේමී මානවහිතවාදී කුකුලනි,

    වැඩේ කෙළ උනා. phone එක වැටුනා
    Huaweyi P9 Lite එකක්.:(:(:(:(
    අරගෙන අවුරුද්දක් වෙනවා.
    තව අවුරුද්දක් Singer එකේ warranty එක තියෙනවා.
    Tempered glass එකක් දාල තිබ්බේ. අතෙන් ලිස්සල phone එක වැටුනා. screen එක කුඩේ කුඩු. screen එක on කලාම පේනවා. හැබැයි touch වැඩ කරන් නෑ.

    • Singer Warranty එකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයිද?
    • දැන් මේකට touch එක දාන්න කියක් යයිද? දන්න හොද විශ්වාසවන්ත තැනක් තියෙනවද?
    කොරන දෙයක් මන් ඉස්සරහ කොරන්න ඕනි. ඇතුලට අරන් ගිහින් කෑලි මාරු කරන ජිල්මාට් නැති , Data copy වගේ චාටර් වැඩ නොකරන අවංක බුවෙක්ගේ shop එකක් වෙන්න ඕනි.

    Shop එකකින් ඇහුවා. Rs 8500ක් යනවා කිවුවා.
    එච්චර යනවද?

    Ebay එකෙන් ගෙන්නලා දුන්නොත් මොකද?
    (Rs
    2782)
    Ebay link

    0-02-06-b672a3fb9e69298911b6ed73db901ba824eda8500bff2511930dea29.jpg

    0-02-06-2732a8253747395317f1cdee4e8e59a0f949d286fad7fce8557992d3.jpg

    Wishwasa thanakin galawala warranty dena display 1k daganna. nattan phone ekama epa wei. ebay ewa hariyanne na mcn. mage p8lite ekata aran masa 4n kela una watura gihin. dan awurudu 2k wenawa mage display eka danme nan SOftbank cellular pettah. e dawas wala 10500k giya. company dilama hadagattoth hodai man nan kiyanne.un warranty denawa. habai gaana wadie :sorry: