Hutch එකට කතා කරන්න පුලුවන් නම්බර් එකක් නැද්ද?

AnuradhaRa

Well-known member
  • 1788 නම්බර් එකට ගන්න අමාරුයිනෙ

    WhatsApp චැට් එකක් තිබුණට අපි දාන මැසේජ් වලට රිප්ලයි නෑ

    ඩයලොග් මොබිටෙල් වගේ අපිට ලොග් වෙලා බලන්න සයිට් එකකුත් නෑ මුන්ට

    සල්ලි කැපෙනව දවසට රුපියල් 16 ගාණෙ vas fee කියල

    මොබයිල් ඇප් එකෙන් හදාගන්නත් බෑ
    සල්ලි කැපෙන active සර්විස් එකක් මොකුත් පෙන්නන්නෙ නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    උන් හොරාට Service Active කරනවා බන්
    App එකේ පෙන්වන්නේත් නැහැ
    උන්ට කොච්චර කිව්වත් ඒවා අයින් කරන්නේ නැහැ බැරිම තැන SIM එක අයින් කරලා දැම්මා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උන් හොරාට Service Active කරනවා බන්
    App එකේ පෙන්වන්නේත් නැහැ
    උන්ට කොච්චර කිව්වත් ඒවා අයින් කරන්නේ නැහැ බැරිම තැන SIM එක අයින් කරලා දැම්මා
    ඔව් එච්චරයි අපිට කරන්න වෙන්නෙ :yes: