රු.649/- ට GB 12ක් hutch වෙතින්...

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අපිටනන් hutch ම තමයි...අපේ පැත්තෙ අනික් නෙට්වක් වල traffic වැඩි.dialog එකත් ela .

    etisalat නන් මෙලෝ රහක් නෑ.සිග්නල් වැඩියෙන් තිබ්බට page එකක් ලෝඩ් කරගන්න විනාඩියක් විතර යනව.looking up blah blah .....ලින්ක් වැටෙනව හැට හුට හමාරක්:angry::angry::angry: