HUTCH Late night packages භාවිතා කරන අයගේ දැනගෑනීම පිණිස

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හච් ස්පීඩ් එක හොදයි.. කරුමෙට තියෙන්නෙ මම පාවිච්චි කරන්නෙ ProLink ඩොංගල් එකක්.. APN එක ඔටෝ ගන්නෙ.. අපිට හදන්න බෑ.. හච් එකේ APN එක හොයගන්න බෑ කියල Error මැසේජ් එකක් එනව කනෙක්ට් කරනකොට..:( ඒත් කනෙක්ට් නම් වෙනවා..
     
    Mar 15, 2012
    5
    0
    1
    Ragama
    Yes machan I know that, but it is not about activating the package machan it is about the reload, we have to exactly reload 75 rupees lu.

    machan reload eke case ekak naha.umbata kamati ganak reload karala *131# gahala "Off Peak Plans" torala eka atule tiyena pakege activate kara ganna puluwan..

    Select data package.
    1.Daily
    2.Weekly
    3.14 Days
    4.Monthly
    5.Off Peak Plans


    1.2 GB, Rs. 75 for 7 day
    2.4 GB, Rs.175 for 15 day
    0.Back