මන් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එක දාල මගේ 100GB පැකේජ් එක ඇක්ටිව් කරන්න ගියේ. සිම් එක තියෙන්නෙ 24/7 රවුටර් එකේ ඒක නිසා සල්ලි කැපෙන එක බලන්නෙ නෑ. එහෙම තිබිලා. ඔහොම කේස් එකකට තිබුන බැලන්ස් එක සීරෝ වෙන්නම කපල තිබුනා. ඊට පස්සෙ පැකෙජ් එකේ ගානම දාල ඇක්ටිව් කලේ. අදත් එහෙම දාන්න හිතලා බැලන්ස් එක බලද්දි 1.70 ක් වගේ තිබුනා. මන් රුපියල් 900ක් රීලෝඩ් කරල පැකේජ් එක ඇක්ටිව් කරන්න ගියාම මෙන්න යකෝ බැලන්ස් එක රුපියල් 890 ගානක්.



කස්ටමර් කෙයා අරන් බැන්නා. තර්ඩ් පාටි සර්විස් එකක් ඇක්ටිව් කරලලලු. මන් ඇහුව කව්ද කියල ප්‍රමෝශන් sms or link click වලින්ලු. මන් කිව්ව රවුටර් එකෙ සිම් එක තියෙන්නෙ එහෙම වෙන්න පුලුවන්ද කියල එහෙම වෙන්නත් බෑලු. මන් කිව්ව රිෆන්ඩ් කරපන් කියල හා කියල රිෆන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම කිව්ව පැය 24ක් ඇතුලත රිෆන්ඩ් වෙයි කිව්ව.
ඒත් මේක නවත්තන්න විසදුමක් නැද්ද බන්. මේක තනිකරම හොරකමක්. බලපන් ඔහොම 1000ක් දෙනෙක්ගෙ කැපුවොට් කීයක්ද? වයසක අය පාවිච්චි කරනවා බලන්නෙත් නෑ.
මේවට කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද හුච්චෝ ගත්ත නම් විදවපල්ලා ඔය ගූ නෙට්වර්ක් එක 2005 ඉදන්ම ඔහොමයි, එටිසලාට් එකතු වෙලා විසාල ව්ප්ලවයක් වෙයි කියල හිතන් හිටෙයේ නේත