Hutch maga deal pack ප්‍රවේසමෙන් !

hasi_2

Well-known member
  • Aug 8, 2014
    2,049
    527
    113
    Mama iye 375 thiyan 40gb package eka active kara bank transfer walin salli daala , salli 375 transfer una kiyala mga eka awa e unata hutch app eke 373.62 kiyala pennu we, customer care call karama kiwuwa ,sim ekata salli wetika thiyanawa salli aduwala thiyanawa kiwuwa ,wena
    service moktha active nelu , eunata paase thwath salli adu wenna gaththa rs369 passe thawath rs 20 transfer karala pack eka active kara, ada aye costomer call karama kiyanawa acc blance eka aduwenne service ekaka active wela thibi thiyanawa kiyala system update unama penna kiyanna kiyanne, maka dena masa ganna package active karanna giyama wenawa hema paarama ,
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    ow. mama 380 dalath bari una eka parak. 400 dala me para active kala, ithuru 25 dan okkoma kapila.call msg mukuth gate na
     
    • Like
    Reactions: TechnWeb

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    පැකේජ් එකක් ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඕක නිකම්ම මගෙත් ඇක්ටිව් වෙලා සල්ලි කැපෙන්න ගත්තා රීලෝඩ් එකක් දැම්මා ගමන්. 4nme හරි ඔන්න ඔහොම මොකක් හරි එකක් ඇක්ටිව් වෙලා තියෙන්නේ කිව්වේ. කෝල් කරලා deactivate කරගන්න වෙනවා. කෝල් කරලා deactivate කරගන්න බැරිනම් මැසේජ් එකක් දාලා deactivate කරගන්නත් පුලුවන්. හැබැයි මැසේජ් එක දාලා සතියක් ගියාට පස්සෙද කොහෙද මගෙත් deactivate වුනේ. ඕක උන්ගේ කුප්ප වැඩක්
     
    • Sad
    • Like
    Reactions: TechnWeb and hasi_2

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    ඔව් බන් ඔකුන් ඔටො ඔය සර්විස් මගුල් වලට සබ් කරනවා සල්ලි කපන්න. ඊට පස්සෙ කියනවා ඉන්ටනෙට් ය්ඩ්දි ඇඩ් ක්ලික් කරාමලු ඔහොම වෙන්නෙ. :angry: :angry: :angry:
     
    • Sad
    • Like
    Reactions: TechnWeb and hasi_2

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    oya scn eka matath wenwa hamathissema. 20gb pack eka danna 225 dapu gamn kapenwa 10/- withara
    itpasse ayema 50/- danna one package eka active karanna.
    habai tika welawakin ara kapichcha salli aye acc ekata watenwa. e watenneth tika tika.
     
    • Wow
    • Like
    Reactions: TechnWeb and hasi_2

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,049
    527
    113
    Pack නැති වෙලාවක Internet On කරගෙන හිටියාම මෙන් Balance එකෙන් කැපෙනවා
    Sim eka router eka thiyenna ,router eka off karala thama package active karanne

    oya scn eka matath wenwa hamathissema. 20gb pack eka danna 225 dapu gamn kapenwa 10/- withara
    itpasse ayema 50/- danna one package eka active karanna.
    habai tika welawakin ara kapichcha salli aye acc ekata watenwa. e watenneth tika tika.
    Bank tranfer karama ehema wenawalu reload karama ehema wenne kiyanawa hot line kathakarama
    ------ Post added on Oct 3, 2023 at 9:35 PM
     
    • Like
    • Wow
    Reactions: TechnWeb and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Sim eka router eka thiyenna ,router eka off karala thama package active karanne
    එහෙනම් මොකද දන්නේ නැහැ
    ඉස්සර මගෙත් සල්ලි කැපුනා පස්සේ බැලුවහම Service එකක් Active වෙලා ලු දවසට 9 ගානේ කැපෙනවා
    උන්ට බැනලා බැනලා දැන් නම් ඒක හදල වගේ
     
    • Like
    Reactions: hasi_2

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,049
    527
    113
    Pack නැති වෙලාවක Internet On කරගෙන හිටියාම මෙන් Balance එකෙන් කැපෙනවා
    Sim eka router eka thiyenna ,router eka off karala thama package active karanne
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Sim eka router eka thiyenna ,router eka off karala thama package active karanne

    Bank tranfer karama ehema wenawalu reload karama ehema wenne kiyanawa hot line kathakarama
    ------ Post added on Oct 3, 2023 at 9:35 PM
    මමත් Bank Transfer තමා කරන්නේ ඒත් සල්ලි නම් අඩුවෙලා නැහැ අර කලින් කියපු පැක් කෙස් එක ඇරෙන්න
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,720
    113
    එහෙනම් මොකද දන්නේ නැහැ
    ඉස්සර මගෙත් සල්ලි කැපුනා පස්සේ බැලුවහම Service එකක් Active වෙලා ලු දවසට 9 ගානේ කැපෙනවා
    උන්ට බැනලා බැනලා දැන් නම් ඒක හදල වගේ
    මමනං හිතන්නෙ නාකි මයිනා උඹෙ සිම් එකට මොකක්හරි subscription එකක් දාන්න ඇති...උඹෙ අම්මත් එක්ක රෑ හොරෙන් මල් කඩන්න දාපු පැකේජ් එකක්ද දන්නෑ
     
    • Haha
    Reactions: lilman

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    matat ohoma wela email karala refund dagatta,
    mokakda labbak active wela tibila
    reload ekk damma welawe dakke...

    unge system eke penwanne na kiyala tama kiwwe mulin chat ekedi
     
    • Like
    Reactions: hasi_2

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඖරුදු දෙකකට විතර කලින් යූස් කරා. මිඩ්නයිට් පැකේජ් එක 12ට ඇක්ටිව් වෙනවා කීවට 2ත් පහුවෙලා ඇක්ටිවු වෙන්නෙ. කඩල ඩම්ම සිම් එක. සල්ලි කන හුත්තන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හුච් ස්ලෝ බං
    ඩොටේ නම් ස්පීඩ් තිබෙනවා
    ටව්න් වලත් ස්පීඩ්
    අතරමැද ස්ලෝ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    Mama iye 375 thiyan 40gb package eka active kara bank transfer walin salli daala , salli 375 transfer una kiyala mga eka awa e unata hutch app eke 373.62 kiyala pennu we, customer care call karama kiwuwa ,sim ekata salli wetika thiyanawa salli aduwala thiyanawa kiwuwa ,wena
    service moktha active nelu , eunata paase thwath salli adu wenna gaththa rs369 passe thawath rs 20 transfer karala pack eka active kara, ada aye costomer call karama kiyanawa acc blance eka aduwenne service ekaka active wela thibi thiyanawa kiyala system update unama penna kiyanna kiyanne, maka dena masa ganna package active karanna giyama wenawa hema paarama ,

    Pack නැති වෙලාවක Internet On කරගෙන හිටියාම මෙන් Balance එකෙන් කැපෙනවා

    oya scn eka matath wenwa hamathissema. 20gb pack eka danna 225 dapu gamn kapenwa 10/- withara
    itpasse ayema 50/- danna one package eka active karanna.
    habai tika welawakin ara kapichcha salli aye acc ekata watenwa. e watenneth tika tika.

    කෙලින්ම පැක් එකේ ගානම රීලෝඩ් කරන්න.
    මන් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එක දාල මගේ 100GB පැකේජ් එක ඇක්ටිව් කරන්න ගියේ. සිම් එක තියෙන්නෙ 24/7 රවුටර් එකේ ඒක නිසා සල්ලි කැපෙන එක බලන්නෙ නෑ. එහෙම තිබිලා. ඔහොම කේස් එකකට තිබුන බැලන්ස් එක සීරෝ වෙන්නම කපල තිබුනා. ඊට පස්සෙ පැකෙජ් එකේ ගානම දාල ඇක්ටිව් කලේ. අදත් එහෙම දාන්න හිතලා බැලන්ස් එක බලද්දි 1.70 ක් වගේ තිබුනා. මන් රුපියල් 900ක් රීලෝඩ් කරල පැකේජ් එක ඇක්ටිව් කරන්න ගියාම මෙන්න යකෝ බැලන්ස් එක රුපියල් 890 ගානක්. 🙄🙄🙄 කස්ටමර් කෙයා අරන් බැන්නා. තර්ඩ් පාටි සර්විස් එකක් ඇක්ටිව් කරලලලු. මන් ඇහුව කව්ද කියල ප්‍රමෝශන් sms or link click වලින්ලු. මන් කිව්ව රවුටර් එකෙ සිම් එක තියෙන්නෙ එහෙම වෙන්න පුලුවන්ද කියල එහෙම වෙන්නත් බෑලු. මන් කිව්ව රිෆන්ඩ් කරපන් කියල හා කියල රිෆන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම කිව්ව පැය 24ක් ඇතුලත රිෆන්ඩ් වෙයි කිව්ව.

    ඒත් මේක නවත්තන්න විසදුමක් නැද්ද බන්. මේක තනිකරම හොරකමක්. බලපන් ඔහොම 1000ක් දෙනෙක්ගෙ කැපුවොට් කීයක්ද? වයසක අය පාවිච්චි කරනවා බලන්නෙත් නෑ.
    මේවට කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද බන්? 🤢🤢🤢🤢