අපේ ගෙදර තියෙන හච් සිම් වලට එන ඔෆර්ස් ටික..හැබැයි මේ ඔෆර්ස් එකක් වත් දැන් පාවිච්චි කරන්නේ නෑ
මේක නම් ෆේස්බුක් ගෲප් එකක ඉන්න කොල්ලෝ දාලා තිබ්බේ..රු.5 ට 6GB තියෙනවා එකෙකුට.. වන් ටයිම් ඔෆර් නෙමෙයි නම් තමයි මේක පට්ට වාසි.
මේවා ඇරෙන්න උඹලට ආපු වෙන ඔෆර්ස් තියෙනවද
මේක නම් ෆේස්බුක් ගෲප් එකක ඉන්න කොල්ලෝ දාලා තිබ්බේ..රු.5 ට 6GB තියෙනවා එකෙකුට.. වන් ටයිම් ඔෆර් නෙමෙයි නම් තමයි මේක පට්ට වාසි.
මේවා ඇරෙන්න උඹලට ආපු වෙන ඔෆර්ස් තියෙනවද