Hyundai Elantra 2001/2002

white walkers

Member
May 12, 2018
1
0
0
මේ කාර් එකේ second hand මිලත් එක්ක බලද්දි ඒ ගනන් වල යන toyota , nissan කාර් වලට වඩා hyunda elantra 2001 කාර් එකේ පෙනුම හොදයි සහ අලුත්. ඒත් මේ කාර් එකෙ second hand මිල අඩු වෙන්න හේතුව මොකද්ද? දන්න විදිහට තෙලුත් හොදට වැඩ කරනවා. :rolleyes: