ඔන්න මම ආයෙත් ආව. බොරු ජාතියාලේ තියෙන කාටත් හැංගිලා කියවන්න, හදවතට එකඟව අගය කරන්න, ඒත් හැදියාව පෙන්නන්න ඕන හින්දා බනින්න, යාළුවො බනින හින්දා කමෙන්ට් නොදා ඉන්න පුළුවන් ත්රෙඩ් එකක් දුන්න මතකද දන්නේ නෑ.
මෙන්න මම සීට් කපපු බස් එකක් කොටන හැටි.
සීට් කපලා බස් එකේ ගහල තියෙන ටෙලිෆෝන් නොම්මරේට කතා කරලා කිව්වා. ඌ සෑහෙන වෙලාවක් කුණුහරුප කිව්වා. හැබැයි ඔක්කොම දන්නා ඒවා.

මෙන්න මම සීට් කපපු බස් එකක් කොටන හැටි.
සීට් කපලා බස් එකේ ගහල තියෙන ටෙලිෆෝන් නොම්මරේට කතා කරලා කිව්වා. ඌ සෑහෙන වෙලාවක් කුණුහරුප කිව්වා. හැබැයි ඔක්කොම දන්නා ඒවා.