I got a Job

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Machan umbata lankawe working culture eka wenas karanna awashya thawayak thiyanwa kiyala penawa. Namuth office assistance widiyata gihin eka wenas karanna yanawa kiyanne uge future chance godak nathi kara gannawa. Anik eka government sector eke ewun sir kiyana eka godak bala poroththu wenawa. Lankawa hadanna issella thaman hadila inna ona.

    Api lankawe sir/madam thathwe wenas karanna ona eth ekata gov office assistance yana ahinsakayekge anagathe anduru karala nemei. Umba kiyana eka karanna puluwan private IT company ekaka wage nam office assistance gihillath.

    :yes::yes: eka aththa...anthime aruta thamai kela wenne...paw asaranaya...kiyapu ekaata nam mokada :lol: lankwe hama thanama une okane...thawa ekek dammawala thamai lokaya wenas karanna yanne...:baffled:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    මචන් ඔෆිස් ඇසිස්ටන්ට් විදිහට යනවනම් ටයි එක දාන්න බෑ.අත් කොට ෂර්ට් තමයි අඳින්න ඕනේ. ( As ma knwldge)

    Anyway Congratz machan!!!! ;)
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    Machan umbata lankawe working culture eka wenas karanna awashya thawayak thiyanwa kiyala penawa. Namuth office assistance widiyata gihin eka wenas karanna yanawa kiyanne uge future chance godak nathi kara gannawa. Anik eka government sector eke ewun sir kiyana eka godak bala poroththu wenawa. Lankawa hadanna issella thaman hadila inna ona.

    Api lankawe sir/madam thathwe wenas karanna ona eth ekata gov office assistance yana ahinsakayekge anagathe anduru karala nemei. Umba kiyana eka karanna puluwan private IT company ekaka wage nam office assistance gihillath.
    anna hariyatama hari machan ube kathawa.mamath okamai kiyanna hitiye.:cool: BOC eke ofc assistant la kiyanna oone clerical ayata mahaththaya or miss kiyala. executive post inna ayata sir or madam kiyanna wenawa.
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    Machan umbata lankawe working culture eka wenas karanna awashya thawayak thiyanwa kiyala penawa. Namuth office assistance widiyata gihin eka wenas karanna yanawa kiyanne uge future chance godak nathi kara gannawa. Anik eka government sector eke ewun sir kiyana eka godak bala poroththu wenawa. Lankawa hadanna issella thaman hadila inna ona.

    Api lankawe sir/madam thathwe wenas karanna ona eth ekata gov office assistance yana ahinsakayekge anagathe anduru karala nemei. Umba kiyana eka karanna puluwan private IT company ekaka wage nam office assistance gihillath.

    :yes::yes::yes::yes: aththa kathawa government sectr eke godak ewun sir madam kiyana de balaporottu wenwa. eka nisa mula tike hamotama eka dagena innna eka hondai.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    elakiri machan..
    congratulations..

    palaweni dawasema hondata nala karala lassanata hinawak ehema dagena palayan..
    gihin office eke inna ayawa ehemath adunaganin..
    paththakata wela inna epa..
    eth wadiya denna yannath epa..
    katath gaurawa karala katha karapan..
    panditha katha kiyanna yanna epa..

    onawata wada hithanne nathiwa normal eke wada tika karagena idapan..

    jayawewa
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ganakata innaa. pana denna wage ena un thama anthimata kelawanneee. potical eketh penawaaa nee.

    mul kalee nam koheth katta thamaa. mamath ehemay. jaya wewaa!!!! :cool::cool:

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    Magen suba pathum, umba wadiya samajayata gihin nathi eke anith minissunwa poddak study karapan. hamoma kamathi widihe charithayak weyan.

    1. welawata wedata palayan.
    2. Kadisara weyan
    3. palaweni padiyen ammata thaththata monawa hari ganin.
    4. podi padiyak unath parissamin wiyadam karapan keeyak hari ithuru kara ganna. sobana walata wiyadam karanna epa. igenimata wiyadam karapan.
    5. aacharashili weyan. hamotama good morning, thanks, please awashya wita pawichchi karapan. staff+customers
     
    • Like
    Reactions: Fox Mulder89

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    මචන් මුලින්ම උඹට සුබපතනව,

    මේකයි සීන් එක,
    මමත් ඕකට ඉන්ටවීව් ගියා,ඔන්න බෝඩ් එකෙන් මගෙන් අහපු ප්‍රශ්න-

    *පවුලේ විස්තර
    *ඉගෙනගත්තු පාසැල
    *ඒ/ලෙවල් රිසල්ට් එක
    *කරපු කෝස්
    *ගෙදර අයගෙ විස්තර
    *පවුලේ අය බෑන්කින් ෆීල්ඩ් එකෙ ඉන්නවද?-මම ඔඋ කිව්ව සහෝදරියයි , අම්මයි

    ** තව ඇහුවා මේ පෝස්ට් එක ගැන දන්නවද කියල , කරන්න තියෙන වැඩ මොනවද කියලා,
    -මම කිව්වා පොර වගෙ ඔඋ ෆයිල්වල වැඩ , එකෞන්ට් ඕපන් කරන්න....ඒවගේ ඒවා... කියලා

    බෝඩ් එකේ උන් පොඩි කින්ඩි හිනාවක් දාලා කිව්ව -නෑ නෑ පුතා... ඔයාට තියෙන්නේ මේ වගේ වැඩ කියලා,

    බෑන්ක් ස්ටාෆ් එකට මැනේජර්ට උදව් කරන වැඩ තමයි එයාල කියන ඒව කරලා දෙන්න ඕනෙ කියලා (ඔහොම නෙවෙ කිව්වෙ-ඔයාට තියෙන්නේ බල්බ් එකක් පිච්චිලානම් පුටුවක් තියලා ඒක මාරු කරන්න,බැංකුවේ නෝනලා මහත්තුරු ක්යන විදියට ස්ටේශනරි ගේන්න කඩේට යන්න,පෝස්ට් ඔෆිස් ගිහිල්ල ලියුම් පෝස්ට් කරන්න,තව ටික කාලයක් වැඩ කරගෙන යනකොට වෞචර් බන්ඩ්ල් ඔතන්න.....) ඔය වගේ සීන්...

    මචන් මට ඒ ජොබ සෙට් උනේ නෑ..... උන් එච්චර රිස්ල්ස් බලන්නේ නෑ ඔ/ලෙවල් විතරයි බලන්නේ , මොකද ස්ටාෆ් එකට වගේ කොලිෆිකේශන් තිබ්බොත් වැඩ කරගෙන යන්න බෑනෙ..

    ඒ උනාට මමනම් දැන් ප්‍රයිවට් බෑන්ක් එකක තමයි ඉන්නේ ...boc ස්ටාෆ් එකේ salary එකට වඩා 2,3 ගුනයකින් වැඩි salary එකක් ගන්න එක ගැන මම සතුටු වෙනවා ඒ ගැන.. මම කියන්නේ කොහොම හරි ඒ/ලෙවල් ගොඩ දාගෙන , කඩ්ඩත් පොලිශ් කරගෙන, cbf dbf කරගෙන වරෙන් private bank එකකට උඹටම තේරෙයි තියෙන වෙනස , ෆොරින් උනත් වැඩකරන්න පුළුවන්.....

    (හා හා දැන් මූන 2 කරගන්න එපා, උඹ කැමැත්තෙන්නේ ඉන්නෙ පලයන් ඒකට)

    ඒකෙ ඉන්න ගමන් හොදට වැඩ ඉගෙන ගනින් , cash එකෙනම් වැඩ ඉගෙනගන්න දෙන්නැ :no:
    පස්සෙ චන්ස් එකක් ආවහම පැනපන්. උඹට ජය...

    ආ , ටයි දාන්න එපා....:no:
    අත් කොට ශර්ට් එක යටකල කලිසම
    සපත්තු 2 -කලු
    කොන්ඩෙ කොටට කපලා -අහින්සකය වගෙ එන්න කපපන් ;)
    රත්තරන් පැන් බෑ :no: ඔනෙම නම් කාබන් පෑනක් කලිසමේ සාක්කුවෙ හන්ග ගනින් :P

    ** ඔය වැල් බයිලා නෑ බන් ඉන්න හැම එකාටම "සර් ,මඩම් , මිස් " ඔව්ව කියන්න වෙනව අනිවා , උඹට ලඟම නෑදෑ නමක් යූස් කරන්න තියෙන්නේ මෙයාලට - සොමපාල අයියා(සිකුරුටි) :P -සෝමා අක්කා (තේ හදන අක්කාට) :dull::dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    tharindu B umba lankawe aththa loke wena de gana experience eken comment karana eka gana sathutu wenawa. Godak aya degree karala private sector job ekata giyama egollanta thibba experience eken thama O/L walin yana job ganath hithagena inne.
    Mama ochchara darunuwuta kiwwe naha aru upset wei kiyala.
    Namuth umba kiwwa dewal 100% aththa. Athu gaanna unath kiwwoth karanna wenawa. Mewa danagena ready wela yana eka thama itha honda.
     
    මේකයි ලොකු අයියා මම කිව්වෙ ලංකාවෙ තියෙන තත්වය,මගෙ විදියනම් ඇත්ත කියන එක"ඇත්ත තිත්තයි තමයි"-ඒත් මම මේක කිව කියල ඔයා හිතනවද මූ අදහස වෙනස් කරගනියි කියලා, මන්ද මමත් ඔහොම තමයි, :rolleyes:

    *ප.ලි

    මට මේ කමෙන්ට් දානකොට ලොකු අයියාවත් මතක් උනා .. ඔයා තමයි ඇත්ත දැනෙන්න ඒත් ලාවට කියල තියෙන්නේ , ඒක හරියටම හරි..ඉතින් මට හිතුනා ඔයාට කෞරුත් ලොකු අයියා කියන්න හේතුව හරියටම හරි කියලා
    :yes:
     
    • Like
    Reactions: Santa DX

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මාත් හිතුවෙ GT සයිට් එක හදලා නිකන් ආතල් එකේ ඉන්න පොරක් කියල
    බොක්කෙන්ම උදව් කරල තියනවනේ