thanks machanla wish karata 
ඔව් office assistantලට ඔහොම තමයි. ඒත් මම ඔය තරම් කට්ටක් කියල හිතුවෙනෑ බන්.
අවුලක් නෑ something is better than nothing කියනවනේ 
කොහොමත් මට උපරිම සුදුසුකමකට කියල තියෙන්නෙත් O/l විතරනේ.
අවුලක්නෑ එනවිදියකට මුහුන දෙනව මචංලා. ගියාට පස්සේ බලනව ටිකක් හරි උඩට එන්න මොනවද කරන්න පුලුවන් කියල 