I know that feel bro

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹලට මතකද කාලයක් SLT facebook page එක පජාත කළා. ඔන්න ඩයලොග් එකට කෙලිනවා හිටු කියලා. :rofl:

    11986972_1178950195454603_6551591936055973142_n.png


    දැක්කේ නැති අය ඩයලොග් එකේ කමෙන්ට් කියවපන්. මරු ආතල් තියෙන්නේ :rolleyes::rolleyes:
    https://www.facebook.com/dialog.lk
     
    • Like
    Reactions: DAMER and hzr27

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කන දෙයක් නෑ බන් මුල හරිය විනාසම කරලා දාලා :rofl:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    ඕයේහ් ඩලයොග් අස්කියාටා පකින් ඕසම් හුවා හේ. වට්ටක්කද හෙල් යුර් සිග්නල්.හෝලි හුකෑස් ඇන්ඩ් පකාස්.

    :lol::lol::lol:

    සබාවෙන් අවසරයි.. මා මෙතෙන්ට පැමිනියේ ගීතයක් ගායනා කිරීමටයි.. අවසාන සිම් එකයි මාගේ.. නෑ පතන්නේ dialog ආයේ.. ඉවරයක් නෑ බඩගාල වහලේ... මාව හැරදාල සිග්නල් යන්නම ගියා... කවුරුත් ම එන්නෙපා.. සිග්නල් දෙන්නම් කියලා.. Googleloon හොඳයි.. ලංකාවෙ operators ලට වඩා.. මාගේ ගීතය අවසානයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.
     
    Last edited:

    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    11951872_10153536366771203_5987372045975019200_n.png


    Chipmunks කටහඩ ඔබ පළමුව ඇසුවේ කාගෙන්ද?


    comment:-

    පාවෙන පීරිසියක් උඩ නැගලා පිටසක්වලකින් මෙහාට බැහැලා කුරුමිට්ටෝ... කුරුමිට්ටෝ...

    ......


    දවසට පැය කීයක් වැඩද?...

    8යි 8යි ඒ 8ම වැඩ...

    Dialog සිග්නල් තියෙනවද?

    අහගනු කැමතිද කුණුහරුප..:lol::lol::lol::lol::lol::lol::lol: