I Love Mahinda වන මාගෙන් විශේෂ ප්‍රකාශයක්

Nov 6, 2014
161
35
0
I Love Mahinda වන මාගෙන් විශේෂ ප්‍රකාශයක්

ඇත්ත වශයෙන්ම මා මේ ගිණුම පාවිච්චි කළේ මහින්ද මැතිතුමාගේ ආධාරකරුවෙකු ලෙස පෙනී සිටිමින් ඔහුගේ ඇති වැරදි සියුම් ලෙස උපහාසයට ලක් කිරීමටයි .:cool: මෙයට කියන්නේ parody කියාය.

එහෙත් සමහර එළකිරි සාමාජිකයින්ට මාගේ ක්‍රියාකලාපය පිළිඹදව කිසිඳු අවබෝධයකින් තොරව මා ඇත්තවශයෙන්ම මහින්ද මැතිතුමාගේ ආධාර කරුවෙක් යැයි සිතා මා හට ඇනුම් බැනුම් අවලාද ආදිය නැගුවහ.:D එහෙත් කමක් නැත, රටට අලුත් නායකයෙක් පත්වී ඇත . අපි ඔහුගේ අනාගතය වෙනුවෙන්ද , ලක්මාතාවගේ අනාගතය වෙනුවෙන්ද සුභ පතමු.

:love::love::love::love::love::love::love::love::love::love::love::love:
 

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබ දීපු අතල් වලට මං කොච්චර රේප් දීලා ඇත්ද..
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ane machan ubath dan nikam anduwe amthilage part danna epa..ubata kiyanna dewal mage katata enawa..eth dan ubata owa kiyala wadak na..danwath manussayek wage rassawak karala jeewath weyan machan..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමවත් කියමු දැන් :lol: ඉට්ස් ඕකේ බේබි දැන් අකුලන් පල !! :angry:
     
    Dec 28, 2014
    763
    95
    0
    10929139_10152549275096960_7856293821992251346_n.jpg