I Love Mahinda වන මාගෙන් විශේෂ ප්රකාශයක්
ඇත්ත වශයෙන්ම මා මේ ගිණුම පාවිච්චි කළේ මහින්ද මැතිතුමාගේ ආධාරකරුවෙකු ලෙස පෙනී සිටිමින් ඔහුගේ ඇති වැරදි සියුම් ලෙස උපහාසයට ලක් කිරීමටයි .
මෙයට කියන්නේ parody කියාය.
එහෙත් සමහර එළකිරි සාමාජිකයින්ට මාගේ ක්රියාකලාපය පිළිඹදව කිසිඳු අවබෝධයකින් තොරව මා ඇත්තවශයෙන්ම මහින්ද මැතිතුමාගේ ආධාර කරුවෙක් යැයි සිතා මා හට ඇනුම් බැනුම් අවලාද ආදිය නැගුවහ.
එහෙත් කමක් නැත, රටට අලුත් නායකයෙක් පත්වී ඇත . අපි ඔහුගේ අනාගතය වෙනුවෙන්ද , ලක්මාතාවගේ අනාගතය වෙනුවෙන්ද සුභ පතමු.

ඇත්ත වශයෙන්ම මා මේ ගිණුම පාවිච්චි කළේ මහින්ද මැතිතුමාගේ ආධාරකරුවෙකු ලෙස පෙනී සිටිමින් ඔහුගේ ඇති වැරදි සියුම් ලෙස උපහාසයට ලක් කිරීමටයි .
මෙයට කියන්නේ parody කියාය. එහෙත් සමහර එළකිරි සාමාජිකයින්ට මාගේ ක්රියාකලාපය පිළිඹදව කිසිඳු අවබෝධයකින් තොරව මා ඇත්තවශයෙන්ම මහින්ද මැතිතුමාගේ ආධාර කරුවෙක් යැයි සිතා මා හට ඇනුම් බැනුම් අවලාද ආදිය නැගුවහ.
එහෙත් කමක් නැත, රටට අලුත් නායකයෙක් පත්වී ඇත . අපි ඔහුගේ අනාගතය වෙනුවෙන්ද , ලක්මාතාවගේ අනාගතය වෙනුවෙන්ද සුභ පතමු. 