I need help !

planner123

Well-known member
  • May 22, 2018
    7,755
    13,295
    113
    My dear elakirians,
    I have this question I need to clear.

    Those who have overcome these kind of scenarios, please help me.

    මේකයි කතාව.
    මම වැඩ කරන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ ආයතනයක.
    මට දැන් ටික කාලෙක ඉඳන් මගේ ඔලුව අවුල් වෙලා වගේ දැනෙනවා.
    වැඩක් කරන්න ගියාම ඒක අත ගගා ඉන්නවා.
    රෑට නින්ද යන්නෙ නැහැ. සති අන්ත වල හවස නින්ද ගියත් විනාඩි පහක් දහයක් විතර පස්සේ ඇහැරෙනවා.
    කෑම කන්න පිරියක් නෑ.
    හැම තිස්සෙම හිතෙන්නේ මාව අයින් කරයිද කියලා job එකෙන්.

    මට තියෙන්නේ මානසික රෝගයක් ද ?
    මේක හොඳ කර ගන්න ඕන මට.

    මේක විහිළුවක් නෙවෙයි. Elakiri Pro එකේ මම මේක ගැන කියන්න හිතුවෙත් ඒක නිසාමයි.
    මට උදව් කරන්න.
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    take a break machan... try to go somewhere or try to do something you love... try to think about good things... how you reach your current position... all the hard times you passed and try to motivate yourself...
    I think it is also better to meet a doctor but unfortunately, I don't know anyone for this... Don't take medicines just try to deal with your thoughts... if you can tell your stuff for one of your close friends that also help to reduce your tension...
    <3
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    Dws deka thukan niwadu denne ndd bn. wekkend ekkuth allala 3 4 days wtr poddak work wlin ath wela relax wena patthaka tour ekak dapan beach or hiking or something like that.(phone ehm ain krl distract wen nthi wenn krnn puluwn nn hdi.) uba meditation krnne ndd? krl blnna. it helps. yaluwo tikak ekk set wela podi kayyak dapan. depression symptoms oya danma adu krgnna puluwn nn hdi, professional advices ehmth gnna
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    lack of motivation මේ දවස් වල මටත් ඕක තියෙනවා, එක නිසාම ඩිප්රෙස් වෙලා.

    ආසා කරන දෙයක් නැතිව වෙනත් දෙයක් කරන්න වුනහම ඕක වෙන්නේ, මම හිතන්නේ career එක ගැන ආපහු හිතල බලන්න, ඩොකෙක් හම්බවෙලා
    ඩිප්රෙෂන් එකටත් බෙහෙත් ගන්න.

    ගූඩ් ලක්