Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දුක උනත් රසට ලියල තියනවා. දිගටම ලියන්න.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ෆට්ටටම ෆට්ට...කියන්න වචන නැහැ....දිගටම ලියන්න....:)
    ලව් ඔහොම තමයි.....බුට් නැති ජීවිතෙන් වැඩකුත් නැහැ වගේ.....:D
    ඔයාගේ පැත්තෙන් හරියට හැමදේම කළා නම් ඒ ගැන හිතලා හිත හදාගන්න...ජයවේවා!!!!!!!!!
     
    Aug 8, 2014
    18
    32
    0
    [FONT=&quot]මුළු ලෝකෙම අපිත් එක්ක හිටියත් [/FONT]
    [FONT=&quot]සමහර වෙලාවට දැනෙන දරාගන්න බැරි පාළුව[/FONT]
    [FONT=&quot]මුළු ජීවිතේම අන්ත අසරණ කරනවා [/FONT]
    [FONT=&quot]පපුව ඇතුලේ කොහෙන්දෝ කොනකින් පටන් ගන්න පුංචි වේදනාව [/FONT]
    [FONT=&quot]මහා ලොකු ගිනි කන්දක් වෙලා ඇස් අස්සෙන් එලියට දෝරෙගලනවා[/FONT]
    [FONT=&quot]අනාගතේ ගැන මවපු අහිංසක හීන සේරම දියවෙලා[/FONT]
    [FONT=&quot]කම්මුල් දෙක දිගේ හෙමීට පල්ලම් බහිනවා [/FONT]
    [FONT=&quot]ඇතුලට ගන්න හැම හුස්මක්ම [/FONT]
    [FONT=&quot]දිගම දිග සුසුමක් වෙලා එකපාරම එලියට එනවා [/FONT]
    [FONT=&quot]මට මං ගැන දුක නෑ[/FONT]
    [FONT=&quot]ඒත් ඔයා ..........[/FONT]


    [FONT=&quot]ඇත්තමයි, ආදරෙත් හරියට ත්‍රෙඩ් එකක් වගේ[/FONT]
    [FONT=&quot]පටන්ගත්තට පස්සේ නවත්තන්න බැරි [/FONT]