I Phone පෑන්ටි case..

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,504
    974
    113
    Negombo paththe thama
    ඕක මචන් මාර්කටින් සීන් එකක්, අපේ එවුන්ට සික් එක වැඩි උන ගමන් චාජර් එක ගලෝනවා, ගහනවා, ගලෝනවා, ගහනවා ඊට පස්සේ චාජර් එක හරි ෆෝන් එකට හරි බඩු බනිස් :P

    onna ekekta sathya awaboda welaa thiyenne yasa ageta :D :lol::lol::lol: