මේකේ ඉන්න ලෝන්තුවන්ට වෙන දේ උන් දන්නෙත් නැති වෙයි
මිනිස්සු දෙපයින් හිටගෙන දේශපාලකයන්ට බය නොවී කෙලින් කතා කරන මාස කිහිපයක් තිබ්බා පොදුවේ හැමෝම එහෙම හිටියා පක්ෂ බේදයකින් තොරව
නමුත් "ආරේ පුරුද්ද නෑරේ මල්ල කිහිල්ලෙන් නෑරේ" කියනවා වගේ උබලට බෙදෙන්නේ නැතිව ඉන්න බැහැ පොදු සතුරා හදුනාගන්න බැහැ දේශපාලනේ හා උන්ට කත් අදින ඇම්බැට්ටයෝ වැඩිම උනොත් ඕනේ නම් ලක්ෂ 2ක් ඇති උන් ටික ඉතිරි මිලියන් 22ම නටවනවා උන්ට ඕනේ විදියට
නැවත ඒ සියලු අය හොදින් ඉදිවී රජයේ ඒ කියන්නේ මහජන මුදලින් ආරක්ෂකයෝ එක්ක සිංගප්පුරුවේ මාසයක් ඉන්න සෑහෙන්න යයි නේ ? මිනිස්සුන්ට යමක් තියෙන කාලෙක නම් ඒත් කමක් නැහැ මෙහෙ කන්නත් නැහැ ගොඩක් මිනිස්සුන්ට කවද්ද මේ මහජන මුදල් වලින් සැප විදින එක නවත්වන්නේ
මේ අයට මේ දේපල කොහෙන්ද ? පරම්පරා සල්ලිකාරයෝද ? දේශපාලනයට එන්න කලින් ව්‍යාපාර කල කෙනෙක්ද ?
මේ දේවල් ප්‍රශ්න කරපු මේ අසාදාරණ වලට එරෙහිව නැගිටපු ප්‍රථම වතාවට රටේ මිනිස්සු තමන්ගේ බලය තේරුම් ගත්ත එක හෙමිට ආපහු කරකවන්න යන්නේ රටේ නැති චෝදනා ඒවි කතන්දර රාශියක් කියාවි හැබැයි හෙට එයාලට වසන්තය උදා වෙනවා සත්තයි.....
මේ මනුස්සයාටත් එච්චර කැමති නැහැ මම නමුත් මේ කියන කතාවේ තේරුමක් තියෙන නිසා මේක දැම්මේ
රෑට නැති නුවන උදේට පහල වෙන්නේ දේශපාලකයාට විතරයි බාබයිගා යකින්නියේ අපේ මිනිස්සු අමු මෝඩයෝ අම්මපා.............
මින්වයිල් රාජපක්ෂ'ස්
එකල්හි ජහමනයා
උබලා පරද්දලා ගෙදර යැව්වයි කියලා හිතන් හිටපු රනිල් ජනපති වීමෙන් ඔප්පු කලේ ඒ පරම සත්‍යයි......
උබලා හැමදාම පැරදියි මිට්ටනේ......

Last edited: