ICBT බලු වැඩ

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    AL fail wela icbt gihin accradated nathi degree ekka iesl nathuwa hondata jeewath wena un innawa. tamanta talent eka thiyenawa nam survive wenna puluwan

    boruwata dangalala wadak na
     
    clb

    Junior member
  • Aug 6, 2008
    39
    4
    8
    QS or Enginering වගෙ නම් CSCT කරන්න :yes:. මම HND එක ගත්තෙ ICBT ම තමා එක හැබැයි EDEXCEL(Pearson)එකක්. ලකුනුත් හොද නිසා CSCT එකෙ Degree එක කලා (RICS Accredited):D. දැන් කෙලින්ම එකෙම කලා නම් හොද්යි වගෙ. ගාන පොඩඩක් වැඩි.:rofl::rofl:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මුන් අපිව EDEXEL HND දෙනව කියල රෙග් කරගවගෙන ICBT HND කියල ලන්කාවෙන් දෙන CERTIFICATE එකක් දෙන්නෙ බන් දැන්. දන්න එකෙකුට යන්න දෙන්න එපා. ගූ 7යි දැන් නම්.

    උබල බොරුයි කියල කියනවනම් මට ඔප්පු කරන්න පුලුවන්. කලින් එව්න්ට නම් EDEXEL දුන්න. දැන් මුන් සල්ලි පස්සෙ එලවනව. ලන්කාවෙ CERTIFICATE එක ICBT එකෙන් PRINT කරල දෙන්නෙ "ICBT HND" නම දාල Quality Assurance By Cardiff Metropoliton. මොන බල්ලද බන් මෙහෙම ඒව පිලිගන්නෙ.

    මගේ HND එක ඉවරයි.අපේ ඉවර වෙන්න මාස දෙකකට වගේ කලින් තමයි මුන් මේ බලු වැඩේ කලේ.අපෙන් EDEXEL FEE එකත් ගත්ත . ICBT එව්න් TRANSCRIPTION LETTER දෙන එකත් නවත්තල බන්. නිකන් කලා කියල LETTER එකක් විතරයි දෙන්නෙ දැන්. මුන්ගෙ කපටිකම. වෙන තැනක අපි DEGREE එකට යනවට කරන. බල්ලො ටිකක් මුන් නම්. දන්න එකෙක්ට HND කරන්න යන්න කියන්න එපා.

    me balapan website ekawath naa hariyata.Unge hosting acc eka suspend karala.
    http://icbt.lk/

    dawas ganak site ekata giyama enne meka. thawamath me widiyamay.

    15826684_1814117838857621_8139563249253321138_n.jpg

    අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
    මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
    අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ.

    15826611_1814145562188182_73470424943595628_n.jpg

    ICBT කියන්නේ උපාධි කඩයක් විතරයි මෙලෝ රහක් නැහැ දන්න කෙනෙක්කුට යන්න කියන්න එපා:angry::no:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මචන් ICBT එක හොදයි උබලා ඩිග්‍රි එකත් ඒකේම කරන්න ඉන්නවාම නම් නැත්නම් ඒක ඒ තරම්ම හොද නෑ. උන්ගේ HND එක කවුරුත් පිළිගන්න එකක් නෙවෙයි. ඒක Cardiff එකෙන් පිළිගන්නවා කියනවා, උන් Moderate කරනවා කිව්ව්වට. ඒක වෙන තැන්වලින් පිළිගන්න නේ නෑ. විශේෂයෙන්ම රට යන්න ඉන්නවා නම් ලොකු කේස් එකක් එනවා. ඒක නිසා සල්ලි ගෙවලම කරන එකේ Pearson BTEC (කලින් Edexcel) එකක්ම කරපන්.

    මේ ආයතන වලින් තමයි ලංකාවේ Pearson BTEC (Edexcel) දෙන්නේ. මෙතන ලිස්ට් එක අප්ඩේට් නෑ ඒකයි ICBT එකත් තියෙන්නේ. පොඩ්ඩක් ගූගුල් සර්ච් කරලා කෝල් කරලා බලපන්. නැත්නම් උන්ගේ වෙබ් සයිට් එකෙත් බලන්න පුලුවන්.

    මම මේක ගත්තේ Pearson එකෙන්මයි ඒක නිසා බඩු ශූවර්
    https://qualifications.pearson.com/...our-qualifications/find-a-pearson-centre.html

    ලන්ඩන් ටෙක් එකේ මේ දවස් වල 50% ක ඩිස්කවුන්ට් එකක් දෙනවා දැක්කා. ඒකේ නමත් Pearson එකේ තියෙනවා ඒක නිසා ඒක ශූවර්. අනෙක් ඒවාට වඩා ලාභයි වගේ. වැඩි විස්තර නම් මම දන්නේ නෑ පොඩ්ඩක් කෝල් කරලා අහගනින්. තව Esoft, IDM, SAITIM, CINEC ,SLT Training Center මේවාත් ගොඩක් හොදයි.

    ACADEMY OF MULTIMEDIA, DESIGN & TECHNOLOGY
    ASPIRE (ITDI)
    Avi-Ad Adult Education (Pvt) Ltd
    BRITISH COLLEGE OF APPLIED STUDIES
    BUSINESS MANAGEMENT SCHOOL
    COLOMBO SCHOOL OF CONSTRUCTION TECHNOLOGY
    ESOFT COMPUTER STUDIES
    IDM CITY CAMPUS 3 (PVT) LTD
    IDM Achievers Campus International
    INTERNATIONAL ACADEMY OF DESIGN
    INTERNATIONAL COLLEGE OF BUSINESS AND TECHNOLOGY
    NET ASSIST INTERNATIONAL
    OPENARC COLLEGE OF BUSINESS & TECHNOLOGY
    People's Academy for Tertiary & Higher Education (PATHE Academy)
    Skills for Life Pvt. Ltd.
    AMERICAN COLLEGE OF HIGHER EDUCATION
    Capstone
    INSTITUTE OF INFORMATICS STUDIES
    ADVANCED CONSTRUCTION TRAINING ACADEMY
    CINEC MARITIME CAMPUS
    SRI LANKA INSTITUTE OF INFORMATION TECHNOLOGY
    HUMAN RESOURCE MANAGEMENT INSTITUTE
    LONDONTEC CITY CAMPUS
    Study World Lanka Campus
    LEEDS CAMPUS OF BUSINESS & TECHNOLOGY
    GATEWAY COLLEGE
    SOUTH ASIAN INSTITUTE OF TECHNOLOGY AND MANAGEMENT
    SRI LANKA TELECOM TRAINING CENTRE
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Edexcel nathnam karala wadak na ban job set wunath degree ekata exemption dunne nathnam wadak nane
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    බොරු දන්න එපා බන් සයිට් එක නම් හොදට වැඩ. මගේ යාලුවෙක් දෙසැම්බර් වල HND එක ඉවර වෙලා සෙටිෆිකෙට් එකත් අරන් තිබ්බා. උබ වෙන මොකකට හරි ගියා ද දන්නේ නෑ.

    :P

    dan Pearson certificate denne na bn.
    Mage certificate eka mun nati karala. :angry:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉතින් බන් එඩෙක්සෙල් එකට වඩා කාඩිෆ් එක හොදයිනෙ. අනික උබ ඩිග්රියක් කරන්න ගියත් කාඩිෆ් තමා icbt එකේ කරනවනම් කරන්න වෙන්නෙ. අනික තියන නම නෙවේ සිලබස් එක බලපන්.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මුන් අපිව EDEXEL HND දෙනව කියල රෙග් කරගවගෙන ICBT HND කියල ලන්කාවෙන් දෙන CERTIFICATE එකක් දෙන්නෙ බන් දැන්. දන්න එකෙකුට යන්න දෙන්න එපා. ගූ 7යි දැන් නම්.

    උබල බොරුයි කියල කියනවනම් මට ඔප්පු කරන්න පුලුවන්. කලින් එව්න්ට නම් EDEXEL දුන්න. දැන් මුන් සල්ලි පස්සෙ එලවනව. ලන්කාවෙ CERTIFICATE එක ICBT එකෙන් PRINT කරල දෙන්නෙ "ICBT HND" නම දාල Quality Assurance By Cardiff Metropoliton. මොන බල්ලද බන් මෙහෙම ඒව පිලිගන්නෙ.

    මගේ HND එක ඉවරයි.අපේ ඉවර වෙන්න මාස දෙකකට වගේ කලින් තමයි මුන් මේ බලු වැඩේ කලේ.අපෙන් EDEXEL FEE එකත් ගත්ත . ICBT එව්න් TRANSCRIPTION LETTER දෙන එකත් නවත්තල බන්. නිකන් කලා කියල LETTER එකක් විතරයි දෙන්නෙ දැන්. මුන්ගෙ කපටිකම. වෙන තැනක අපි DEGREE එකට යනවට කරන. බල්ලො ටිකක් මුන් නම්. දන්න එකෙක්ට HND කරන්න යන්න කියන්න එපා.

    me balapan website ekawath naa hariyata.Unge hosting acc eka suspend karala.
    http://icbt.lk/

    dawas ganak site ekata giyama enne meka. thawamath me widiyamay.

    15826684_1814117838857621_8139563249253321138_n.jpg

    අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
    මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
    අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ.

    15826611_1814145562188182_73470424943595628_n.jpg

    පාරිභෝගික සේවා අධිකාරියේ පැමිණිල්ලක් දාන්න
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මෙතන පබ්ලික් ෆෝරම් එකක උඹ හොටු පෙරාගෙන ඇඬුවා කියලා උඹට edexcel එකේ මගුල හම්බුවෙන්නේ නෑ නේ. දැන් ඕක උඹට විතරක් වෙච්චි අසාධාරණයක් නෙමෙයි නේ. උඹලාගේ බැජ් එකේ අඩු ගානේ 25ක්වත් ඇති නේ. සෙට් එකම කතා කරගනින්. අර කූඹියෝ එකේ වගේ කැරැල්ලක් හදන් පාරට බැහැපන්. අදාල තැන් වලට පැමිණිලි දාපන්. media exposure එක වැඩි උනාම උන්ට ඊලඟ බැජ් ගන්න අමාරු නිසා අඩු ගානේ උඹලාටවත් වැඩේ හරියට කරලා දෙයි.
    වවුලගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න වෙනවා පුටේ
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    meka aththada boruda kiyanna danna. habayi lankawe thiyena godak institute walin karanne ahinsaka lamayinge salli huragena kana eka. rawatili bohomayi mawala pennana boru katha godayi godak aya ekatha walata rawatenawa rajayen madihath wela mewa gana pramithiyak , studentlage complain gana hoyala balanna kriya pati patika haduwanan hari.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඉතින් බන් එඩෙක්සෙල් එකට වඩා කාඩිෆ් එක හොදයිනෙ. අනික උබ ඩිග්රියක් කරන්න ගියත් කාඩිෆ් තමා icbt එකේ කරනවනම් කරන්න වෙන්නෙ. අනික තියන නම නෙවේ සිලබස් එක බලපන්.

    syllabus eken monawa karannada exemption dunne nathnam anik university walin
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Edexcelවල මම දන්න විදියට exams නැහැ. හැම subject එකකටම assignmentවිතරයි තියෙන්නෙ. මේ නිසාලු icbtඑකෙන් edexcelඅයින් කරලා cardiffවලට මාරු වෙලා තියෙන්නෙ. icbtඑක විතරක් නෙමෙයි ගොඩක් institutesවලින් edexcell අයින් කරලා තියනවා. ප්‍රධාන හේතුව විදියට කියන්නෙ assignmentවිතරක් තියන එක​. ඒක අසර්ථකයි කොහොමත්. assignmentඑකක් කාට හරි කියලා හදලා දෙන්න පූලුවන්.