ICBT බලු වැඩ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Edexcelවල මම දන්න විදියට exams නැහැ. හැම subject එකකටම assignmentවිතරයි තියෙන්නෙ. මේ නිසාලු icbtඑකෙන් edexcelඅයින් කරලා cardiffවලට මාරු වෙලා තියෙන්නෙ. icbtඑක විතරක් නෙමෙයි ගොඩක් institutesවලින් edexcell අයින් කරලා තියනවා. ප්‍රධාන හේතුව විදියට කියන්නෙ assignmentවිතරක් තියන එක​. ඒක අසර්ථකයි කොහොමත්. assignmentඑකක් කාට හරි කියලා හදලා දෙන්න පූලුවන්.

    උන්ට අසාර්තක උනාට මොකො බන්
    අපිට සාර්තකයිනේ.
    :lol::lol::lol::lol::lol:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    කිරියට ඇවිත් කියවන්නෙ නැතුව ගිහින් icbtඑකේ මහ එකාව අල්ල ගන්න​.icbt එකේ මම අදුරන අයියලා ගොඩක් hnd, bsc කරා. වැඩිදෙනෙක්ම දැන් ඩුබායිවල​. ලංකාවේ හිටියේ ට්‍රේනින් එක ගන්නකන් විතරයි. ගොඩ දෙනෙක්ම සන්කෙන්, මාගා, ඇක්සස්, කෙන්ට් වගේ ප්‍රධාන ඒවගේ ජොබ් කලේ. icbt hndඑකට පීලිගැනීමක් නැත්නම් ඒ අය කොහොමද අද හොදට ජොබ් කරන්නෙ. ගිය අවුරුද්දේ(2017) අන්තිමට hnd ගත්ත මල්ලියෙකුත් දැන් මාගා එකේ වැඩ​. කොයි hnd, bcs ගත්තත් ජොබ් එක කරන්න බැරි නම් වැඩක් නෑ.
     
    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    Edexcelවල මම දන්න විදියට exams නැහැ. හැම subject එකකටම assignmentවිතරයි තියෙන්නෙ. මේ නිසාලු icbtඑකෙන් edexcelඅයින් කරලා cardiffවලට මාරු වෙලා තියෙන්නෙ. icbtඑක විතරක් නෙමෙයි ගොඩක් institutesවලින් edexcell අයින් කරලා තියනවා. ප්‍රධාන හේතුව විදියට කියන්නෙ assignmentවිතරක් තියන එක​. ඒක අසර්ථකයි කොහොමත්. assignmentඑකක් කාට හරි කියලා හදලා දෙන්න පූලුවන්.

    ASSINMEnTවලින් විතරක් කොහොමද ළමයෙක්ගේ දැණුම මනින්නෙ?:lol::lol::lol:සල්ලි දුන්නම aSSIGMENTහදලා දෙන අය ඕනි තරම් ඉන්නවා. edexcell අයින් කරපු එකම තමයි හොද​. ලංකාවේ පෞද් ගලික අධ්‍යාපනය ප්‍රමිතිගත කරා නම් මේ වගේ වෙන්නෙනැහැ
     
    • Like
    Reactions: new18505

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    Edexcelවල මම දන්න විදියට exams නැහැ. හැම subject එකකටම assignmentවිතරයි තියෙන්නෙ. මේ නිසාලු icbtඑකෙන් edexcelඅයින් කරලා cardiffවලට මාරු වෙලා තියෙන්නෙ. icbtඑක විතරක් නෙමෙයි ගොඩක් institutesවලින් edexcell අයින් කරලා තියනවා. ප්‍රධාන හේතුව විදියට කියන්නෙ assignmentවිතරක් තියන එක​. ඒක අසර්ථකයි කොහොමත්. assignmentඑකක් කාට හරි කියලා හදලා දෙන්න පූලුවන්.

    බොරු කියන්න එපා බන්. ගොඩක් තැන් වල Pearson එක තියෙන්නේ. තමන්ගේ ඩිප්ලෝමා හදලා දුන්නම ඒවා කවුරුත් පිළිගන්නේ නෑ. Pearson එක යූකේ වල ඩිප්ලෝමා එකක් රටවල ඔක්කොගෙන්ම වගේ පිළිගන්න, ඒක නිසා බය නැතුව එක කරන්න පුලුවන්. කොහොමත් බන් හැම රටකම වගේ Assignments තමයි තියෙන්නේ උසස් අධ්‍යාපනයේදි, exam කියන එක අයින් වේගෙන දැන් යන්නේ. උබට Assignments කාට හරි කියවලා හදන්න පුලුවන් නමුත් Viva වලදි කෙළවෙනවා හරියට උත්තර දෙන්න බැරි උනාම. Viva කියන්නේ විභාගයක් වගේ තමයි. ඒකට Oral Examination කියලත් කියනවා.

    http://www.telegraph.co.uk/educatio...courses-fuel-rise-in-first-class-degrees.html
     
    Mr.Matrix

    Member
    Jan 29, 2018
    2
    0
    0
    මුන් අපිව EDEXEL HND දෙනව කියල රෙග් කරගවගෙන ICBT HND කියල ලන්කාවෙන් දෙන CERTIFICATE එකක් දෙන්නෙ බන් දැන්. දන්න එකෙකුට යන්න දෙන්න එපා. ගූ 7යි දැන් නම්.

    උබල බොරුයි කියල කියනවනම් මට ඔප්පු කරන්න පුලුවන්. කලින් එව්න්ට නම් EDEXEL දුන්න. දැන් මුන් සල්ලි පස්සෙ එලවනව. ලන්කාවෙ CERTIFICATE එක ICBT එකෙන් PRINT කරල දෙන්නෙ "ICBT HND" නම දාල Quality Assurance By Cardiff Metropoliton. මොන බල්ලද බන් මෙහෙම ඒව පිලිගන්නෙ.

    මගේ HND එක ඉවරයි.අපේ ඉවර වෙන්න මාස දෙකකට වගේ කලින් තමයි මුන් මේ බලු වැඩේ කලේ.අපෙන් EDEXEL FEE එකත් ගත්ත . ICBT එව්න් TRANSCRIPTION LETTER දෙන එකත් නවත්තල බන්. නිකන් කලා කියල LETTER එකක් විතරයි දෙන්නෙ දැන්. මුන්ගෙ කපටිකම. වෙන තැනක අපි DEGREE එකට යනවට කරන. බල්ලො ටිකක් මුන් නම්. දන්න එකෙක්ට HND කරන්න යන්න කියන්න එපා.

    me balapan website ekawath naa hariyata.Unge hosting acc eka suspend karala.
    http://icbt.lk/

    dawas ganak site ekata giyama enne meka. thawamath me widiyamay.

    15826684_1814117838857621_8139563249253321138_n.jpg

    අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
    මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
    අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ.

    15826611_1814145562188182_73470424943595628_n.jpg

    Machan why did not you ask them for the edexcel number if pay edexcel fee?
    Anyway Machan did you get your certificate? does it valid as Internationally recognized? where we can do Top-Up degree in any universities excepte cradif?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,267
    1
    13,154
    113
    Gotham City
    කිරියට ඇවිත් කියවන්නෙ නැතුව ගිහින් icbtඑකේ මහ එකාව අල්ල ගන්න​.icbt එකේ මම අදුරන අයියලා ගොඩක් hnd, bsc කරා. වැඩිදෙනෙක්ම දැන් ඩුබායිවල​. ලංකාවේ හිටියේ ට්‍රේනින් එක ගන්නකන් විතරයි. ගොඩ දෙනෙක්ම සන්කෙන්, මාගා, ඇක්සස්, කෙන්ට් වගේ ප්‍රධාන ඒවගේ ජොබ් කලේ. icbt hndඑකට පීලිගැනීමක් නැත්නම් ඒ අය කොහොමද අද හොදට ජොබ් කරන්නෙ. ගිය අවුරුද්දේ(2017) අන්තිමට hnd ගත්ත මල්ලියෙකුත් දැන් මාගා එකේ වැඩ​. කොයි hnd, bcs ගත්තත් ජොබ් එක කරන්න බැරි නම් වැඩක් නෑ.

    ජොබ් දෙන්නෙ කන්ෂන් වලින් බන්. ඔය ආයතන පවත්වාගෙන යන්න් ලොකු තැන් වල කනෙෂන් තියෙන අය.
    එ කන්ෂන් වලින් ජොබ් වලට දානවා. ජොබ් එක නෙමෙ වැදගත් ජොබ් එකෙන් ඉදිරියට යද්දි තමා ඔය වැලිඩිටි එක බලපාන්නෙ.
    ලංකාවෙ ප්‍රයිවට් ගුබ්බෑයම් සෙරම එකයි.
    ස්ලිට්, ඇපිට්, ඉන්ෆොමැටික් (මෙකෙන් නම් ලොකු කම්පැණිස් වලට සල්ලි දෙනවා උන්ගෙ උන්ව ජොබ් වලට දානවට. )