Edexcelවල මම දන්න විදියට exams නැහැ. හැම subject එකකටම assignmentවිතරයි තියෙන්නෙ. මේ නිසාලු icbtඑකෙන් edexcelඅයින් කරලා cardiffවලට මාරු වෙලා තියෙන්නෙ. icbtඑක විතරක් නෙමෙයි ගොඩක් institutesවලින් edexcell අයින් කරලා තියනවා. ප්රධාන හේතුව විදියට කියන්නෙ assignmentවිතරක් තියන එක. ඒක අසර්ථකයි කොහොමත්. assignmentඑකක් කාට හරි කියලා හදලා දෙන්න පූලුවන්.
උන්ට අසාර්තක උනාට මොකො බන්
අපිට සාර්තකයිනේ.




අපිට සාර්තකයිනේ.



