Icc World Cup Alerts....මෙදා සැරේ cup එක අපිට
මෙන්න icc world cup cricket alerts....match එක බලන්න බැරි උනාද? නත්තම් බලන්න විදිහක් නැද්ද? මෙන්න ඒකට විසදුම... DIALOG use කරන අයට පුලුවන් dialog cricket alert වලට register වෙලා ඒ වෙලාවට යන match එකේ score/alerts ලබා ගන්න...
කරන්න තියෙන්නේ මෙච්චරයි..
ඔයගෙ DIALOG 4N එකෙන්
Reg scores ලෙස type කරලා 77000 ට send කරන එක විතරයි,,
match එක ඉවර වෙනකන් alerts එනවා.කිසි කරදරයක් නැ...
කරන්න තියෙන්නේ මෙච්චරයි..
ඔයගෙ DIALOG 4N එකෙන්
Reg scores ලෙස type කරලා 77000 ට send කරන එක විතරයි,,
match එක ඉවර වෙනකන් alerts එනවා.කිසි කරදරයක් නැ...