එලිෆන්ට් හවුස් හොද නැද්ද බං?
මමනම් දිගටම Elephant House තමයි ඉදලාමත් Cargills එකක් කෑවොත් මිසක් නැත්තම් Elephant House. ඒක Cargills වලට වැඩ රහත් වැඩි

එලිෆන්ට් හවුස් හොද නැද්ද බං?

සුදු පුතා;20045152 said:kohomath kagils ice kreem ohoma thama. hena gon.. diya unoth diya unama thama. apahu hai wenne na
එහෙමත් වෙනවදඅයිස් එක දිය වුනාට පස්සෙ අය පිරිජ් එකේ දැම්මට හරියන්නෙ නැ
එලිෆන්ට් හවුස් ඒවා තිබ්බෙත් නෑ මචන්. තිබ්බේ ඕක විතරයි උන් ගාව. ආයේ නට් ඇන්ඩ් ෆ්රුට් අනම් මනම් හැපෙන එක තිබ්බේ වැනිලා එකකට ඔච්චරයි තිබ්බේ.ඒ හින්ද ඕක ගත්තේ.
ආයේ අරන් බලන්න ඕනේ

හයිලන්ඩ්,එලිෆන්ට් හවුස් දෙකම හොදයි
හයිලන්ඩ් කකා ඉදලා කාර්ගිල්ස් කන්න ගියේ අපරාදේ![]()
diyaaru gathuyta thiyna ice cream wargemuth tiyenawa. balapan box eka
අදයි ඇහුවේ එහෙමත් තියෙනවදඕකනම් අයිස් ක්රීම් එකේ අව්ලක් මමත් ඊයෙ වැනිල එකක් ගෙනාව ඔය අපුරුවට තියෙන්නෙ ඒකනම්. ගේනකොට ටිකක් දිය වෙලා වගේ තිබුනෙ එත් දැන්නම් ලස්සනට හයි වෙලා.
ice cream wage wena monawa hari purawalada danne na.diwa gaala balapn lunu rasak wage enawada kiyala.


Ice Cream eke aulak wage. Oka aran Bill ekath ekka palayan. Ewalema Wena ekak maru karala dei![]()
උන් ගනීද බන්??? එහෙම මම කාල කිවොත්
තමා වැඩේ 
උන්ට කම්ප්ලේන් කරපන්..... ඔහොම සීන් එකක් උනා අපි ගත්ත එකකත්.... උන්ට කිව්වහම උන් ගෙදරටම ඇවිත් අරන් ගියා...... පස්සේ අපිව ශේප් කරගන්න තව අයිස්ක්රීම් දෙකක් වැඩිපුරත් ගෙනත් දුන්නා.....![]()
අන්න එහෙම එනවා නම් හොදයි. 
උන්ට කම්ප්ලේන් කරපන්..... ඔහොම සීන් එකක් උනා අපි ගත්ත එකකත්.... උන්ට කිව්වහම උන් ගෙදරටම ඇවිත් අරන් ගියා...... පස්සේ අපිව ශේප් කරගන්න තව අයිස්ක්රීම් දෙකක් වැඩිපුරත් ගෙනත් දුන්නා.....![]()


Godak welawata cargils ice cream hondatama diya wela thibboth apahu set wenne na :blaffled:
චුට්ටක් වත් හයි වෙන්නේ නැද්ද??මමනම් දිගටම Elephant House තමයි ඉදලාමත් Cargills එකක් කෑවොත් මිසක් නැත්තම් Elephant House. ඒක Cargills වලට වැඩ රහත් වැඩි![]()
එලිෆන්ට් හවුස් අයිස් ක්රීම් රටත් යවනවා බං.1ක් ද බන් දෙන්නේ?? ඔහොම දේවල් කීවාම මාසෙකට වගේ හරි යන්න දෙනවලු නේද ?![]()


Godak diya welanam hai wenne na. Baageta diya wela thiyanawanam hai wenawa eth ice and kiri wen wela wage kata kata hapenawaචුට්ටක් වත් හයි වෙන්නේ නැද්ද??

උන් ගනීද බන්??? එහෙම මම කාල කිවොත්
තමා වැඩේ