(ICE CREAM) අයිස්-ක්‍රීම්

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    එලිෆන්ට් හවුස් හොද නැද්ද බං?

    මමනම් දිගටම Elephant House තමයි ඉදලාමත් Cargills එකක් කෑවොත් මිසක් නැත්තම් Elephant House. ඒක Cargills වලට වැඩ රහත් වැඩි :D
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    එලිෆන්ට් හවුස් ඒවා තිබ්බෙත් නෑ මචන්. තිබ්බේ ඕක විතරයි උන් ගාව. ආයේ නට් ඇන්ඩ් ෆ්රුට් අනම් මනම් හැපෙන එක තිබ්බේ වැනිලා එකකට ඔච්චරයි තිබ්බේ.ඒ හින්ද ඕක ගත්තේ.

    ආයේ අරන් බලන්න ඕනේ

    :D:yes:හයිලන්ඩ්,එලිෆන්ට් හවුස් දෙකම හොදයි:love:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ice Cream eke aulak wage. Oka aran Bill ekath ekka palayan. Ewalema Wena ekak maru karala dei :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකනම් අයිස් ක්‍රීම් එකේ අව්ලක් මමත් ඊයෙ වැනිල එකක් ගෙනාව ඔය අපුරුවට තියෙන්නෙ ඒකනම්. ගේනකොට ටිකක් දිය වෙලා වගේ තිබුනෙ එත් දැන්නම් ලස්සනට හයි වෙලා.

    මටත් කලින් ඔහොම වෙලා තියෙන හින්දා අරන් අවේ මචන්..
    අයිස් එකේ අවුලක් වගේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    උන්ට කම්ප්ලේන් කරපන්..... ඔහොම සීන් එකක් උනා අපි ගත්ත එකකත්.... උන්ට කිව්වහම උන් ගෙදරටම ඇවිත් අරන් ගියා...... පස්සේ අපිව ශේප් කරගන්න තව අයිස්ක්‍රීම් දෙකක් වැඩිපුරත් ගෙනත් දුන්නා..... :P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන්ට කම්ප්ලේන් කරපන්..... ඔහොම සීන් එකක් උනා අපි ගත්ත එකකත්.... උන්ට කිව්වහම උන් ගෙදරටම ඇවිත් අරන් ගියා...... පස්සේ අපිව ශේප් කරගන්න තව අයිස්ක්‍රීම් දෙකක් වැඩිපුරත් ගෙනත් දුන්නා..... :P


    :lol: අන්න එහෙම එනවා නම් හොදයි. :D
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    උන්ට කම්ප්ලේන් කරපන්..... ඔහොම සීන් එකක් උනා අපි ගත්ත එකකත්.... උන්ට කිව්වහම උන් ගෙදරටම ඇවිත් අරන් ගියා...... පස්සේ අපිව ශේප් කරගන්න තව අයිස්ක්‍රීම් දෙකක් වැඩිපුරත් ගෙනත් දුන්නා..... :P

    Owa kaala thamai uraj maamage bada awilla thiyenne :P:P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    මමනම් දිගටම Elephant House තමයි ඉදලාමත් Cargills එකක් කෑවොත් මිසක් නැත්තම් Elephant House. ඒක Cargills වලට වැඩ රහත් වැඩි :D

    :yes:එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම් රටත් යවනවා බං.
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    1ක් ද බන් දෙන්නේ?? ඔහොම දේවල් කීවාම මාසෙකට වගේ හරි යන්න දෙනවලු නේද ? :P

    Aniwa un kamati nane unge brand eka ketha wenawata, apita kotmale eken jaathi 2k ice cream deela giya...:D:P
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    :dull: උන් ගනීද බන්??? එහෙම මම කාල කිවොත් :lol: තමා වැඩේ

    Un gannawa bun. Anika Oka Food city Ayagema Product ekak ne. Tak gala Aulak nam Maru karala denawa. Unta owa ganak na bun. Unta watinne Cust. Mama Keells Eken 1L milk bottle ekak genawa. Tika dawasakata passe Kadala bonna yaddi , Kiri kati gahila pawenawa.

    Hawasa keells ekata giya , Ethakota mekath aran Giya. Mage gawa bill ekath na. u mukuth baluwe na , Paper ekak dunna meke aula Liyala denna kiwwa , name , adress dala. Aluth ekak Ethanama Lot eken aran dunna. Echcharai. E athin nam keells patta.