Ice cream? Cargills, Elephant House, Highland, Kotmale

Max_r

Well-known member
  • May 10, 2007
    12,808
    1
    15,487
    113
    Highland වල තියෙන රසට ගහන්න බැ වෙන එව්වට
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මමනම් මොකක් කෑවත් ෆෘට් ඇන්ඩ් නට් තමා
    අහ් එල නෙ:)
    Highland අයිස් ක්‍රීම් තාම තියෙද:rolleyes: මම හිතුවෙ දැන් නැතුව ඇති කියලා:baffled:
     

    nimaz

    Member
    Nov 4, 2006
    2,614
    14
    0
    Machan, you're measuring the weight of it and comparing it to the volume. So it's obviously not right. :)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ube ithin nut loose ne:rofl:
    පල පල කුකුලා:angry:
    anna honda lamayek :P
    අන්න ඔබතුමාට විතරයි තේරුනේ:rofl:
    Owa Ohoma Thamai Ban
    E Unata Unge Add Wala Talk Ehema Kohomada Edenawa Ne
    ඇඬෙන්නේ නෑනෙ බං සිරාවට:rolleyes::confused:
    :lol:
    අහ් එල නෙ:)
    Highland අයිස් ක්‍රීම් තාම තියෙද:rolleyes: මම හිතුවෙ දැන් නැතුව ඇති කියලා:baffled:
    මම දන්නෙත් නෑ බං.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාර්ගිල්ස් අයිස් ක්‍රීම් නම් හෙනම අවුල් වතුර රහ වැඩී
    එලිෆන්ටවුස් තමයි අපේ ගෙදර උනත් තේරීම ගොඩක් එලිෆන්ටවුස් තමයි මම කලා තියෙන්නේ තව මැක්ඩොනල්ඩ් එකේ මොන අයිස් ක්‍රීම් ද දන්නෙ නෑ එල රසක් තියෙනවා චොකලට් අයිස් ක්‍රීම් එක එහෙම මරු
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Highland eka nam ela

    මමත් ආස හයිලන්ඩ් එකට..කාර්ගිල්ස් එකත් ශෙප්..:)

    highland best

    Highland patta machan

    mama nam hama dama Highland thamai..

    niyama ice cream rasa thiyenne eke witharai...

    Highland thama ela...

    Highland වල තියෙන රසට ගහන්න බැ වෙන එව්වට
    Yes yes.....highland is the best....:)