Highland is the best

maha cha add ban danne
marketing system eka full fail samahara welawata
mele rahakuth ne ban
maliban thamai api kanne
ara tiyara kiyala awa neda puz cake ekak melo reddekta kanna be hulan rahe
මැලිබන් තමා බන් best.එකනේ උන් මන්චි වගේ AD දම දම බලෙන් දෙන්න යන්නේ නැත්තේ..මිනිස්සු මන්චි ගත්තත් ගන්නේ AD හින්ද.නැතුව රස හින්ද නෙමේ.රස දන්නා එක්කෙනා දන්නවා හොද මැලිබන් කියලා
welcome bro........thanks machan

thanks machan......Thanks machan rep dunna+

aniwa..........Highland is the best

උබට මතකද මචන් highland ice cream ඉස්සර තිබ්බා ලොකු බෑග් එකක.දානේ ගෙවල් වලට එහෙම ගන්නෙම ඒක තමා.දැක්කත් බඩ පිරෙනවා.මාත් කැමති highland ice cream වලට තමා.![]()

මැලිබන් තමා බන් best.එකනේ උන් මන්චි වගේ AD දම දම බලෙන් දෙන්න යන්නේ නැත්තේ..මිනිස්සු මන්චි ගත්තත් ගන්නේ AD හින්ද.නැතුව රස හින්ද නෙමේ.රස දන්නා එක්කෙනා දන්නවා හොද මැලිබන් කියලා
![]()

ඔව් මචන් මමත් දැකල තියෙනවාCargills ටික කාලයක් යද්දි උඩ හරියෙ ටික පුලුන් වගේ වෙනව.යට හරියෙ ටිකේ සීනි වගේ මිදෙනව.
කන්නම බෑ බන් එතකොට

aththa kathawa.
Highland is the best
Elephant house is ok.
Cargills is fake

ඇත්ත වෙන්න ඇති