Highland ice cream eka wagema, Kothmale ekath maxa..... Cargills nam chaa max.... Elephant House eka issara nam maxa... dan chaa tikak.....![]()
thanks machan..........Mama kohomath ganne Elephant House Ice Cream witharai....thanx for da info ban....rep+
![]()

Highland Ice Cream FTW!!

thanks machan.........

එල මචන් .තැන්ක්ස්
welcome bros..........thQ kiwwata![]()

හැබැයි මචන්, Highland ත් නියම එළකිරි වලින් හදනවා කියල මම අහල තියෙනවා.....කොහොමත් ඔය ගැන වැඩිය දන්නෙ නෑ.......උබලා සේරම රැවටිලා ඉන්නේ... මචන් උබලා ඔය හොඳයි කියන්නේ කිරි පිටි වලින් හදන නිසා ඒවා බරට දියවෙන්නේ නැතුව තියනවා.... මචන් කාර්ගීල්ස් අයිස් ක්රීම් හඳන්නේ නියම එළ කිරි වලින්...
හයිලන්ඩ් එලිෆන්ට් අයිස් ක්රීම් වල තියෙන්නේ වෙජිටබල් ෆැට්.... උබලා නියමයි කියලා කන්නේ ලෙඩ...
ela....
ela ela..........aththa kathwa

highland best


Issara Kotmale ice cream sira. Habai kalekin kala na. Cargills eka nan hari na thamai

