IDE to SATA ------help

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    මචන් මගේ INTEL MOTHERBOARD එකේ තියෙන්නේ SATA විතරයි..... මගේ ගාව IDE DVD WRITER එකක් තියනවා... ඒක මගේ MOTHERBOARD එකට writer එක connect කරන්නේ කොහොමද???
    IDE to SATA converter එකක් පාවිච්චි කලාට කමක් නැද්ද?? නැත්තම් IDE PCI card එකක් ගන්න වෙයිද??
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan mama nam meka gana godak danne naha converter eka dammama slow neda?
    matath oya wage prasnayak awa HDD ehekata...
    dan aluthen IDE enne nahaune magula..:baffled:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අප්පට සිරි,හරියට දෑක්කේ නෑහෑනේ,සොරි වෙන්න ඕනේ,
    IDE to sata nam kisi prashnayak naha,power denneth prower supply 1න් නිසා කිසි හානියක් නෑහෑ,Unity 1පෑත්තේ රවුමක් ගහලා බලන්න
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    meke IDE 1k enawa. ubata board 1th ekka IDE cable 1k hambune nathda?

    intel-dg41wv-bulk-10-pack_iph3w8672150.jpg



    mage thiyenne DG41RQ. ekata IDE cable 1k dunna.