ඔය ලගින් යන ගානක් මටත් ලැබුනෙ මේ ගැනත් බලන්න.
01. සෙල්ෆ් ස්ටඩි හැමෝටම හරි යන්නෙ නෑ, තමුන්ට මැච් ද නැද්ද කියන එක හිතල බලන්න
02. writing/speaking වල වැදගත්ම දේ තමයි ගුරුවරයගෙ ෆීඩ් බැක් එක මමත් සෙල්ෆ් කරපු නිසා ෆීඩ්බැක් නෑ, අඩු පාඩු හදාගන්න බෑ. ඒ දෙකටම 6.5 ට එහා ගන්න බැරි උනා.
03. ලීසිනින්ග් ගැන නම් ප්‍රැක්ටිස් එක තමයි හැබැයි ඕනවට වඩා ප්‍රැක්ටිස් කරන්න යන්න එපා අන්තිමට ප්‍රැක්ටිස් ඉන්ට්‍රෝ එක යද්දිත් මල පනිනවා, හොදම දේ ෆිල්ම්,නිවුස් අනන්මනන් බලන එක. මට නම් සෙට් උනේ ගූගල් පොඩ්කාස්ට්. ආස මාතෘකාවල පොඩ්කාස්ට් අහන්න. මට 8ක් තිබ්බ ලකුනු
04.ෆ්‍රී දෙන චැනල් වල ඕන ෆ්ලැට්ෆෝම් එකක දාන්නෙ නෑ සම්පූර්න පාඩම, පොඩි ගානක් ගෙවල කෝස් එකම ගන්න. E2 IELTS එක හොදයි
ගුරුවරයෙක්ගෙ ෆීඩ්බැක් එක සෑහෙන්න වැදගත්