IELTS Helps!!

sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    මචං මගෙ ඩිග්‍රිය ඉවරයි. මගෙ plan එක job එකක් කරන ගමන් IELTS , TOEFL. කරන්න ඉන්නෙ. තවම ජොබ් එකක් නම් හම්බ උනේ නෑ. මට science ඩිග්‍රියක් තියෙන්නෙ. ඔය IELTS, TOEFL කරන්න හොඳ තැනක් මොකක්ද. Msc එකක් පිට රටක කරන්න තමයි idea ඒකයි. IELTS, TOEFL කරන්නෙ. මගෙ ඩිග්‍රිය English medium, කොහොමද ඔය course කරන්නෙ මට පොඩි help එකක් ද‌ෙන්න Past Papers තිය‌ෙනව නම් ද‌ෙන්න...
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    There are myriads of threads in Elakiri about IELTS. Search and find. My opinion is if your English level is quite good, do a self study. Otherwise join a class, however, a class alone cannot develop your English proficiency. You have to do self studies.
     
    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    There are myriads of threads in Elakiri about IELTS. Search and find. My opinion is if your English level is quite good, do a self study. Otherwise join a class, however, a class alone cannot develop your English proficiency. You have to do self studies.

    Yeah, thanks machan
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    PTE Karapanko Aus , NZ yanwanan...IELTS walata wada 100% easy... lankawe ewunge classs walatanan yanna epa putho..puluwannan online class ekak hoyaganin