IELTS වලට වඩා PTE හොඳයි කියල හිතෙනව බන්..
Online පැය 3කින් ඉවර වෙන නිසා Ielts වගේ දවස් දෙක තුන යන්න ඕනත් නෑ..
PTE වල එක කොටසකින් අනිත් ඒවටත් ලකුණු ලැබෙන System එකක් තියෙන නිසා ඒ පැත්තෙනුත් secure.
* ඒ කීවේ as an example :- Listening මගින් writing එකෙත් කොටස් කීපයක් කවර් වෙන නිසා writing එකේ ලකුණු කීපයක් අඩු වුනොත් ඒ ටික Listening වලින් Cover කරගන්න පුලුවන්නෙ..
PTE වල Computer based marking system එකක් තියෙන නිසා IELTS වල වගේ ලකුණු දෙනකොට ප්රශ්නයක් වෙන්නෙ නෑ. සාධාරණව ලකුණු ලැබෙනවනෙ..
මට වඩා Exams කරපු අය දන්නවනේ ඔය ගැන, විස්තර කියපල්ලකො මචන්..
Nz වලට තමා ට්රයි එක. Nz වල PTE accepted with all visa categories.