IELTS vs PTE ** කරපු අය , කරන්න ඉන්න අය එන්න ඇතුලට

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    IELTS වලට වඩා PTE හොඳයි කියල හිතෙනව බන්..

    Online පැය 3කින් ඉවර වෙන නිසා Ielts වගේ දවස් දෙක තුන යන්න ඕනත් නෑ..

    PTE වල එක කොටසකින් අනිත් ඒවටත් ලකුණු ලැබෙන System එකක් තියෙන නිසා ඒ පැත්තෙනුත් secure.

    * ඒ කීවේ as an example :- Listening මගින් writing එකෙත් කොටස් කීපයක් කවර් වෙන නිසා writing එකේ ලකුණු කීපයක් අඩු වුනොත් ඒ ටික Listening වලින් Cover කරගන්න පුලුවන්නෙ..

    PTE වල Computer based marking system එකක් තියෙන නිසා IELTS වල වගේ ලකුණු දෙනකොට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. සාධාරණව ලකුණු ලැබෙනවනෙ..

    මට වඩා Exams කරපු අය දන්නවනේ ඔය ගැන, විස්තර කියපල්ලකො මචන්..

    Nz වලට තමා ට්‍රයි එක. Nz වල PTE accepted with all visa categories.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මමත් exam කරන්න ඉන්නේ බන්. PTE හොඳයි මමත් කරන්නේ ඒක. හැබැයි, PTE වල General එකක් නෑ IELTS වගේ, තියෙන්නෙ Academic විතරයි. එත් හොඳට ඉගෙනගෙන කලොත් IELTS වලට වඩා ලේසියි වගේ. මොකද examiner මත මාර්කස් depend වෙන්නේ නෑනේ. අනිත් එක මනුස්සයෙක්ට කතා නොකරන්න නිසා වැඩිය exam එකේදී nervous වෙන්නෙත් නෑ. හැබැයි techniques ටික ඉගෙන ගන්න ඕනි. නැත්තම් english පුළුවන් උනත් කෙලවෙනවා. උදාහරණයකට තත්පර ගානක් කතා නොකර ඉන්නකොට mic එක auto off වෙනවා. අපි ඕක දන්නේ නැතුව හිතලා වෙලාව අරගෙන කතාකරන්න ගන්නකොට එක off වෙලා. 😂 off උනා කියලවත් අපිට පෙන්නේ නෑ. 🙄 දෙකේම හොඳ නරක තියෙනවා. එත් මං පුද්ගලිකව PTE වලට කැමති. E2language එකේ register වෙලා course එකක් අරන් වැඩ කරන්න. ඒක පට්ට. අනිත් ලොකුම දෙය pte ළඟ ළඟ කරන්නත් පුළුවන්. මොකද ලකුණු එහෙම දවසෙන් දෙකෙන් දෙනව
     
    Last edited:

    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    Machan PTE wala general eka vaild na. Uba aniwa karanna oni PTE Academic eka. 7 danna inna kenekta mama recommend karanne PTE. 6 or 6.5 danna pluwan IELTS walin nikanma.

    Main issue eka thamai lankawe PTE karanna hoda center ekak nathi eka. I did PTE in ACBT and unfortunately that center is no longer available. Knowledge Merchandising eka thamai thiyna ekma option eka SL wala. unge PC and devices out dated machan. so godak un India or Malaysia gehin thamai exam karanne.

    Uba PTE karanawanam E2 Language YouTube vidoes balapan also thawa channel ekak have CareerCoves PTE
     
    ලංකාවෙ තියෙන්න්නනෙ එක සෙන්ටර් එකයි නේද මචන් PTE වලට, ඒක එක disadvantage එකක් සහ පහළ කමෙන්ට් කරල තියෙනව Computers අනම් මනන් එහෙම ඔක්කොම out dated කියලා..
    ඒ අතින් බැලුවම IELTS හොඳයි වගේ නේද බන්.?

    ආයෙ මැලේසියා ඉන්දියා යන්න තවත් වි‍යදම් කරන් PTE කරනවට වඩා IELTS හොඳ නැද්ද :oo:

    Pte ඇකඩමික් එක කලා කියල Working visa වලට , Pr වලට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද මචන්?
    අඩෝ matath IELTS karaganna oni online curse mukuth tiynawada download karaganna nadhda ?

    තියෙනව බන් ඕන තරම්.. පර්ණ ත්‍රෙඩ් එහෙමත් ගොඩක් තිබුනා හොයල බලහන්

    Machan PTE wala general eka vaild na. Uba aniwa karanna oni PTE Academic eka. 7 danna inna kenekta mama recommend karanne PTE. 6 or 6.5 danna pluwan IELTS walin nikanma.

    Main issue eka thamai lankawe PTE karanna hoda center ekak nathi eka. I did PTE in ACBT and unfortunately that center is no longer available. Knowledge Merchandising eka thamai thiyna ekma option eka SL wala. unge PC and devices out dated machan. so godak un India or Malaysia gehin thamai exam karanne.

    Uba PTE karanawanam E2 Language YouTube vidoes balapan also thawa channel ekak have CareerCoves PTE

    PTE කරන්න තමයි හිතන් ඉදියෙ, ඒත් ඔය කීව වගේ risk ගන්න බැරි නිසා අවුල් මචන්..
    ඒ අතින් බැලුවම IELTS හොඳයි වගේ..

    ලංකාවේ ඉදන් PTE කරන එක අවුල් වගේ නේද මචන්?

    සහ IELTS වලින් 7.5 වගේ ගන්න පට්ට අමාරුයිද බන්
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ලංකාවෙ තියෙන්න්නනෙ එක සෙන්ටර් එකයි නේද මචන් PTE වලට, ඒක එක disadvantage එකක් සහ පහළ කමෙන්ට් කරල තියෙනව Computers අනම් මනන් එහෙම ඔක්කොම out dated කියලා..
    ඒ අතින් බැලුවම IELTS හොඳයි වගේ නේද බන්.?

    ආයෙ මැලේසියා ඉන්දියා යන්න තවත් වි‍යදම් කරන් PTE කරනවට වඩා IELTS හොඳ නැද්ද :oo:

    Pte ඇකඩමික් එක කලා කියල Working visa වලට , Pr වලට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
    Centers දෙකක් තියෙනවා බන්. Unity එකෙත් එකක් තියෙනවා. Computer එකනම් එහෙම බලපෑමක් නෑ බන්. එහෙම slow වෙන එකක් නම් මම අහල නෑ. මන් දන්න එකම අවුල partition කරල තියෙන ඒවා ළඟ වැඩි සහ පාරට ලඟයි. ඒ නිසා අනිත් එක්කෙනා කතා කරන එකත් අපිට ඇහෙනවා ටිකක් සහ පාරේ වාහන සද්දත් ඇහෙනවා.🤮 IELTS හොඳයි ඉතින් උඹට english perfect නම්. මට නම් බෑ බන්.🙁 සහ කෙනෙක් ඉස්සරහ කතා කරන්න english වලින් පට්ට බයයි බන්. දන්නා දේත් අමතක වෙනවා.🙄😬 PR වලට කිසි ප්‍රශ්නයක් නෑ බන් PTE
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Yes machan currently it is only accepting Australia and New Zealand for immigration. Some of the Canadian universities accepting PTE machan but not for immigration.

    Ubata ganna oni score eka kiyada machan 7 or 6 ?
    ------ Post added on Jan 24, 2021 at 11:13 AM
    6.-7. අතරනං ලකුණු ගන්න ඕන ielts කරන එක ⁣හොඳයි නේද?
     
    • Like
    Reactions: Erzo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් කොමෙන්ට් බලලා දැකපු අඩුපාඩු වලට උත්තර එක්ක මම මේක කියන්නෙ.

    1. @shanaka perera කියලා තියෙන ඔක්කොටම එකඟයි, ලංකාවෙ exam centres වල reviews ඇර. මම අහලා තියෙන ඒවත් ඒ වගේ උනාට personal experience නෑ.

    2. PTE general කරලා වැඩක් නෑ. Academic කරන්න ඕන. සමහර දේවල් වලට General accept කරාට ගොඩක් දේවල් වලට ඒක වැඩක් නෑ. Academic කරලා තියෙන එක වාසියි.

    3. Immigration වලට PTE accept කරන්නෙ Aus, NZ විතරක් උනාට studies වලට යනවනම් වෙන රටවල් වලිනුත් accept කරනවා.

    4. E2language එක ඉතාම හොඳයි. ඒත් ඒක advanced වැඩියි වගේ. මම recommend කරනවා StudyHub.තව Careercoves youtube channel එක සහ Apeuni free site එක බලන්න.

    5. තමන්ට අමාරු මොන tasks ද කියලා බලලා exam එක තෝරාගන්න කියලා මම කියන්නෙ.

    6. Pte ඇකඩමික් එක කලා කියල Working visa වලට , Pr වලට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ විතරක් නෙවෙයි අනිවාර්යයෙන්ම academic ම කරන්න ඕන.
     
    Last edited:

    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    6.-7. අතරනං ලකුණු ගන්න ඕන ielts කරන එක ⁣හොඳයි නේද?
    Yes machan do Ielts. But change karanna epa madadi. Godak un eka parak PTE karanawa next time IELTS karanawa. Ekak select karanna machan

    Thnx for your feedback machan. Mama experience walain damme comment eka. Mama PTE karala 65+ damma kenek
    ------ Post added on Jan 25, 2021 at 10:00 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,253

    Well answered

    3 . UK also accepts PTE for immigration purposes
    4. True about E2language, eka hondai native speaker kenekta and ara 'tricks' ehema wadiya kiyanne neha....
    Indian un hondata kiyala denawa apita hri yana widihata ;)

    PTE hithana taram lesi neha...79+ target karaddi....api hithanawa wata software eka advanced.....hebai human intreaction ekak nathi nisa software eka trick kala nam wade goda...

    Thawa scn ekak machan....
    Google 'firefly pte' ...meka chinese un akrana class ekak....
    un weekly relase karanawa prediction file ekak....oke enawa e month eke exam ekata ena questions 80% ma.....
    puluwan nam Telegram, whatsapp gorups walata join wela oya file eka study karapan.....
    ------ Post added on Jan 25, 2021 at 10:22 AM
     
    තෑන්ක්ස් මචන් ඔක්කොටම.. ❤
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,253
    113
    IELTS වලට වඩා PTE හොඳයි කියල හිතෙනව බන්..

    Online පැය 3කින් ඉවර වෙන නිසා Ielts වගේ දවස් දෙක තුන යන්න ඕනත් නෑ..

    PTE වල එක කොටසකින් අනිත් ඒවටත් ලකුණු ලැබෙන System එකක් තියෙන නිසා ඒ පැත්තෙනුත් secure.

    * ඒ කීවේ as an example :- Listening මගින් writing එකෙත් කොටස් කීපයක් කවර් වෙන නිසා writing එකේ ලකුණු කීපයක් අඩු වුනොත් ඒ ටික Listening වලින් Cover කරගන්න පුලුවන්නෙ..

    PTE වල Computer based marking system එකක් තියෙන නිසා IELTS වල වගේ ලකුණු දෙනකොට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. සාධාරණව ලකුණු ලැබෙනවනෙ..

    මට වඩා Exams කරපු අය දන්නවනේ ඔය ගැන, විස්තර කියපල්ලකො මචන්..

    Nz වලට තමා ට්‍රයි එක. Nz වල PTE accepted with all visa categories.
    Umbawa discoruage karanwa nemei atta scn eka mekai...
    Online පැය 3කින් ඉවර වෙන නිසා Ielts වගේ දවස් දෙක තුන යන්න ඕනත් නෑ..
    oya kiwwata 3 hours yaddi mind eka hondatama exhausted ....break ekak gannath puluwan.....hebai rytham eka kela wennath puluwan.....
    ANthimata task eka Write from dictation, 79+ gannanam meka 100% wenna oni....no mistakes...paya 3 gihilla mekata brain eka focus karanneth na wage welawakata.....

    PTE වල එක කොටසකින් අනිත් ඒවටත් ලකුණු ලැබෙන System එකක් තියෙන නිසා ඒ පැත්තෙනුත්
    meka umba kiwwa wage wasiyak wennath puluwan...
    awasiyak wennath puluwan.....
    for instance, umba ta describe image ekadi deyak waradunoth eka negative wenna puluwan directly speaking and indirectly reading walata .....
     
    • Like
    Reactions: Erzo