If I am The president

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බ්‍රෝඩර් හරියට වහන් හිටියේ නෑනෙ. එ අඩු පාඩූ බලල එහ්නම් NZ උදාහරණයට අරන් උන් කරපු වැරදිත් හදාගන්නව.
    NZ වල කොවිඩ් නැතිවෙලා නැ, චිනෙත් බැරිනම් ලෝකෙ වෙන රටක ඕක කරන්ඩ බැ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    චිනෙ කොරා හරිගියෙ නැ, පලනය උනා ඒත් නැති උනේ නැ

    එත් ඇති. දැන් උන් අපිට වඩා ෆන් එකේ ඉන්නවනෙ. උන්ගෙනුත් උන අඩුපාඩු ගැන රිසච් එකක් කරවනවා 1ස්ට් මන්ත් එකේ දී. එවට උත්තර හොයනව උගත්තූ සෙට් එක දම්මලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,589
    2
    54,134
    113
    නැ නෑ මචන්. බ්‍රෝඩර් මාස ගානකට වහල දානව කියල මැද්දෙන් ලියල තියෙන්නෙ. බ්‍රෝඩර් රකින්න සල්ලිත් වෙන් කරනවා

    කොහොමද ඔය මාස ගාන නිශ්චය කරන්නෙ. 100% වැක්සීන් කරනකම් ද? 2023 වත් වෙයි එතකොට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,967
    31,763
    113
    ලන්කාවෙ ජනාදිපති මම නම් කොරෝනා පාලනය කරන්නෙ මෙහෙමයි.

    මාස 2කක තද ලොක්ඩවුන් එකක් දානව. බ්‍රෝඩර් ටික වහල දානවා.
    බිලියන 200ක් මුදල් අච්චූ ගහනවා.

    සෑම පුද්ගලයෙක්ටම 5000ක් ලබා දෙනව. ගෙදරකට 4 දෙනයි නම් ගෙදරට 20ක් ලැබෙනව. ඒකට බිලියන 100ක් යනවා.

    රාජ්‍ය සේවකයෝ ලක්ශ 5කුයි හමුදාවෙන් ලක්ශෙකුයි යොදවල ක්‍රමවත් විදියට සවුක්‍යාරක්ශිතව ගේ ගාවටම ගොවියාගෙන්ම හාල් පොල් එලෝලු බෙහෙත් යවනවා . වහන්න සති 2කකට කලින් මෙ සෙට් එක වැක්සීන් කරනවා.
    මේකට 30 බිලියන් වත් යයි. මාස 2යිනෙ.

    තව බිලියන 20ක් සුපර්මාකට් සෙට් එකට ප්‍රදාන විදියට ලබාදීල අර වැඩේට උන්ගේ ජාලය සම්බන්ද කරගන්නවා.

    පොලිසිය දම්මල නීති කඩන එවුන්ව අල්ලල මාස 2ක් හිරේට දන්න නිති හදනවා.

    තව 10 බිලියන් වගේ දාල බ්‍රෝඩර් ටික තදටම වහල දානව මාස ගානකට. අයිත් අරින්නෙ නැ

    ලන්කාවට එන්න බලන් ඉන්න රට විරුවන්ව ලන්කාවට සවුක්‍යාරක්ශිතව ගෙන්නගන්න තව බිලියන 10ක් දානව.

    තව බිලියට 10ක් දාල ලන්කාවෙ export දිරිගන්වන්න ප්‍රොමොශන් එකක් කරනවා. නීති ලිහිල් කරනවා. ව්‍ර්ර්තීය පුහුනු පාටමාලාවක් දාල උගන්නනවා තව 10 බිලියන් දාල.

    මෙහෙම කරොත් රට ඇතුලෙ ඉන්න එවුන් ටික හරි ආතල් එකේ ඉදී මාස 2කකට පස්සෙ. පිටින් කොරෝන එන්නෙත් නැ.

    උබලට තියෙන ප්‍රස්න දාපල්ලකො දැන්. තව සල්ලි තියෙනව ඒව විසදන්න.

    PS-
    රට නෝමල් දුවන්න ගත්තාම interest රේට් වැඩි කරනවා. අර print කරල දුන්න Money supply එක ඇබ්සෝර්ප් කරල උද්දමනය ශේප් කරගන්න. ඊට පස්සෙ ඉතුරු අවුරුදු වලට බෙදිල යන්න ක්‍රමයෙන් රේට්ස් අඩු කරනවා.
    Oya putuwe indagaththa ekekwath owa karanne naha lol
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ඔහොම කරන එක ලේසි නැහැ බන්, මන් දන්න තරමට සැරටම border control කරපු රටක් තමයි Australia, ඒත් බලපන් දැන් උන්ගේත් වැඩි වෙනවනේ

    Corona එක්ක රට ඉස්සරහට යන එක තමයි කරන්න පුළුවන් දේ, vaccination process එක strong කරලා පුළුවන් තරම් vaccinate කරලා රට අරින එක තමයි පිළියම. හැමදාම වහන් ඉන්න එක කරන්න බැහැ

    මොන කොන්ට්‍රෝල්ද බන් උන්. ඔහොම කොන්ට්‍රෝල් කරන එකක් නෙමෙ මම කීවෙ. තදින්ම කොන්ට්‍රෝල් කරනවා. උන්ට ඩෙල්ට අරන් ගියෙත් අපේ එකෙක්නෙ. ඉතින් හිතහන්කෝ කොන්ට්‍රොල් එක. මම කිසිම විදේශිකයෙක් රටට ගෙන්නෙ නෑ

    කොහොමද ඔය මාස ගාන නිශ්චය කරන්නෙ. 100% වැක්සීන් කරනකම් ද? 2023 වත් වෙයි එතකොට
    ඔව් ප්‍රගතියක් පේනකම්. කොහොමත් අවුරුද්දක් විතර වහන්න වෙනවා. ඒ අතර අපි ඉම්පෝර්ට් මේ දැන් වගේම ගොඩාක් අඩු කරනවා. Export රාජ්‍ය අනුග්‍රහයෙන් දිව්ණු කරනවා.
    ------ Post added on Jul 31, 2021 at 1:17 AM

    Oya putuwe indagaththa ekekwath owa karanne naha lol

    But i do මචන්. පර්සනල් ඉන්ටරෙස්ට් නැතුව රට ඉස්සරහට යනවා ආස කෙනෙක් පත් කරගන්න ඔනේ මිනිස්සු
    ------ Post added on Jul 31, 2021 at 1:19 AM
     
    • Haha
    Reactions: tha123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,589
    2
    54,134
    113
    මොන කොන්ට්‍රෝල්ද බන් උන්. ඔහොම කොන්ට්‍රෝල් කරන එකක් නෙමෙ මම කීවෙ. තදින්ම කොන්ට්‍රෝල් කරනවා.

    ඔව් ප්‍රගතියක් පේනකම්. කොහොමත් අවුරුද්දක් විතර වහන්න වෙනවා. ඒ අතර අපි ඉම්පෝර්ට් මේ දැන් වගේම ගොඩාක් අඩු කරනවා. Export රාජ්‍ය අනුග්‍රහයෙන් දිව්ණු කරනවා.

    ඕස්ට්‍රේලියාව දැන් කන්ට්‍රෝල් කරන කෙරිල්ලෙන්ම මාසෙට US$ බිලියන 6 ක් නැතිවෙනවලු. ලංකාව ඊටත් වඩා තදට අවුරුද්දක් වැහුවොත් අර මුලින්ම කිව්වැහේ බංකොලොත් ම වෙලා යයි රට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එත් ඇති. දැන් උන් අපිට වඩා ෆන් එකේ ඉන්නවනෙ. උන්ගෙනුත් උන අඩුපාඩු ගැන රිසච් එකක් කරවනවා 1ස්ට් මන්ත් එකේ දී. එවට උත්තර හොයනව උගත්තූ සෙට් එක දම්මලා
    උන් ෆන් එකේ ඉන්නෙ වැක්සින් ගහල, නැතුව ලොක් ඩවුන් එකෙන් කොරෝන හොද කරන් නෙමේ...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ඕස්ට්‍රේලියාව දැන් කන්ට්‍රෝල් කරන කෙරිල්ලෙන්ම මාසෙට US$ බිලියන 6 ක් නැතිවෙනවලු. ලංකාව ඊටත් වඩා තදට අවුරුද්දක් වැහුවොත් අර මුලින්ම කිව්වැහේ බංකොලොත් ම වෙලා යයි රට

    මාස 2ක් ලොස් වෙයි මචන්. මාස 2න් රට වැටෙන්නෙ නැ මෙක වැහුවට මොකද මනී සර්කියුලේට් වෙනවා සල්ලි දෙන නිසා. අමාරුවේ වැටෙන එවුන් පොඩ්ඩක් හරී ජීවිතේ ගැට ගහගන්නව ඒ ගානෙන්

    උන් ෆන් එකේ ඉන්නෙ වැක්සින් ගහල, නැතුව ලොක් ඩවුන් එකෙන් කොරෝන හොද කරන් නෙමේ...

    ඔන්න කීව ඉතින් කතාවක්. මන් හිතුවෙ උබ මේ හෙනට ලෝකෙ ගැන දැනගෙන ටෝක් දෙනවා කියල. වැක්සීන් ගහන් 4 වෙනි රැල්ලත් පටන් ගත්ත රටවල් කියක් තියෙනවද දැනටත් 😪
    බෝඩර් වහන් නැතුව වැක්සීන් ගහන් ඉදල වැඩක් නෑ.

    අපි බෝඩර් ඇරන් ඉදලත් වැඩක් නෑ. අපිට ඇතී වැඩේ කියහන්කෝ. ටුවරිසම් කරන්න හදලා බැ මේ කාලෙ. Export වැඩි කරගන්නයි ඔනේ. රට ඇතුලෙ අවුල ගොඩ දැම්මම හොටෙල් ටික වැහෙන්නෙත් නෑ. ලොකල් ගෙස්ට්ලාගෙන් හරී ඇදන් යන්න පුලුවන්. මේ අවුරුදු 1.5ක් උන් අල්ලන් හිටියා නෙ කිසිම ගෙස්ට් කෙනෙක් නැතුව. එකෙන් ඔප්පු වෙනව උන්ට ලොකල් ගෙස්ට්ලගෙන් සර්වයිව් වෙන්න පුලුවන් කියල අවුරුදු 2ක් 3ක්
    ------ Post added on Jul 31, 2021 at 1:25 AM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,589
    2
    54,134
    113
    මාස 2ක් ලොස් වෙයි මචන්. මාස 2න් රට වැටෙන්නෙ නැ මෙක වැහුවට මොකද මනී සර්කියුලේට් වෙනවා සල්ලි දෙන නිසා. අමාරුවේ වැටෙන එවුන් පොඩ්ඩක් හරී ජීවිතේ ගැට ගහගන්නව ඒ ගානෙන්

    මාස දෙකෙන් බෝඩර් ඇරියොත් මාස 2 ක් ලොස් වෙයි. ඕස්ට්‍රේලියාවට බෝඩර් වහගෙන ඉන්න එකෙන් මාසෙට $6 billion පාඩුයි කියල කිව්වෙ. අපිට ඒකෙන් අරික්කාලක පාඩුවක් වත් දරන්න පුළුවනැ මාසෙට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔන්න කීව ඉතින් කතාවක්. මන් හිතුවෙ උබ මේ හෙනට ලෝකෙ ගැන දැනගෙන ටෝක් දෙනවා කියල. වැක්සීන් ගහන් 4 වෙනි රැල්ලත් පටන් ගත්ත රටවල් කියක් තියෙනවද දැනටත් 😪
    ------ Post added on Jul 31, 2021 at 1:25 AM
    පොඩ්ඩක් හොයල බලපන් ඒ රටවල ජන ගහනයෙන් % ක් වැක්සින් කරලද, වැක්සීන් කරපු උන් නිවරදිව සෞඛය පුරුදු පිලිපදිනවද කියල, උදා ඇමරිකාව 2 ගත්තම මාස්ක් ඕන නැ කිව කෙලෝ ගත්ත
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ඕක කරන්න බැරි වැඩක් බන් දැන් .
    දැන් නම් මාස 2කින් අමාරුයි තමා. එත් බිලියන 300ක් එක්ක මාස 3කින් මොකක් හරි කරගන්න පුලුවන්.

    ඩෙල්ටා එන්න කලින් නම් මාස 2කකින් ගින්නක්ම නෑ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    පොඩ්ඩක් හොයල බලපන් ඒ රටවල ජන ගහනයෙන් % ක් වැක්සින් කරලද, වැක්සීන් කරපු උන් නිවරදිව සෞඛය පුරුදු පිලිපදිනවද කියල, උදා ඇමරිකාව 2 ගත්තම මාස්ක් ඕන නැ කිව කෙලෝ ගත්ත
    Almost 60% නෙහ් බන්. ඒ හොදටම ඇති ඩිෆෙන්ඩ් කරන්න. උබ කීවා වගේ මාස්ක් දාන්නෙ නැති සීන් එක ඇත්ත. මම එ නිසා මාස 2න් පස්සෙ කොරොනා නැතිම උනත් ඒ හැම කොරොනා සෞඛ්‍ය පුරුද්දක් ම ඉස්සරට ගෙනියන්න පුලුවන් වෙන විදියට ජනතාව බය කරනව මීඩියා වලින්

    මිස්ටර් ප්‍රසිඩන්ට් , උබ තාම නගිටලද ? :rolleyes:

    ඔව් මේ ප්‍රසිඩන්ට් නිදාගන්නෙ 3 a.m to 8 a.m
    ------ Post added on Jul 31, 2021 at 1:36 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Almost 60% නෙහ් බන්. ඒ හොදටම ඇති ඩිෆෙන්ඩ් කරන්න. උබ කීවා වගේ මාස්ක් දාන්නෙ නැති සීන් එක ඇත්ත. මම එ නිසා මාස 2න් පස්සෙ කොරොනා නැතිම උනත් ඒ හැම කොරොනා සෞඛ්‍ය පුරුද්දක් ම ඉස්සරට ගෙනියන්න පුලුවන් වෙන විදියට ජනතාව බය කරනව මීඩියා වලින්
    60% මදිනෙ බන්, මොකද ජනගහනය ඉන්නෙ සියක් නෙමේනෙ මිලියන ගනනින්... මිලියන 100ක් ඉන්නව කියමුකො, මිලියන 60ක් වැකිසින් අරන් ඉතුරු මිලියන 40 කියන්නෙ පොඩි ගානක් නෙමේ, උබේ ඔය බයිල නෙමෙ එකම විකල්පය වැක්සීන්, ලොක් කරල කොරෝන පාලනය කරන්ඩ බැ
     
    • Like
    Reactions: tha123

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    දැන් නම් මාස 2කින් අමාරුයි තමා. එත් බිලියන 300ක් එක්ක මාස 3කින් මොකක් හරි කරගන්න පුලුවන්.

    ඩෙල්ටා එන්න කලින් නම් මාස 2කකින් ගින්නක්ම නෑ
    මෙහමනේ බන්. උබ සමහර දේවල් අමතක කරලා තියෙන්නේ.
    වෙනම ලක්ෂ 6ක් විතර තියාගන්නවා රටේ මිලියන 20ක අවශ්‍යතා ගේ ලගට ගෙනත් දෙන්න කියන එක කරන්න බෑ .
    ඔය මාස 2 ඇතුලත අත කපාගන්න එකාගේ ඉදල ළමයි හම්බෙන , ඔලු පලාගන්න එකා වෙනකන් සිද්ද වෙන ප්‍රතිකාර , හදිසි ප්‍රතිකාර වලට අනිවාර්යයෙන් එලියට යන්න වෙන්ව.
    අනිත් එක රටේ හැම තැනටම ඕන දේවල් ගිහින් දෙන්න පුලුවන් කමක් නෑ . සමහර පැති වලට යන්න සෑහෙන අමාරුයි.
    තව මිනිස්සුන්ගේ එදිනෙදා අවශ්‍යතා දෙන්න සමහර ආයතන දිගටම වැඩ කරන්න ඕනේ. ඕක සතියක් විතර යද්දී කඩාගෙන වැටෙනවා.
    හැම ප්‍රදේශයකම මිනිස්සුන්ට එක විදියට දෙන්න බෑ . ගෙයින් ගෙට යනවා කියන එක නිකන් හීනයක්. ඔය එක යායට ගෙවල් තියන මට්ටක්කුලිය වගේ පැත්තක , මරදාන වගේ පැත්තක ගෙයින් ගෙට මිනිස්සු ලගට යන්න බෑ .

    ඕව මුලින් කරන්න තිබ්බේ රටින් එන හැමෝම හරියට ගත්තනම් මුල ඉදල මේක අඩු වෙන්ව. දැන් ලෝකේ කොහේ හරි ඇතිවෙන ප්‍රභේදයක් මාසයක් යන්න කලින් මෙහෙ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මාස දෙකෙන් බෝඩර් ඇරියොත් මාස 2 ක් ලොස් වෙයි. ඕස්ට්‍රේලියාවට බෝඩර් වහගෙන ඉන්න එකෙන් මාසෙට $6 billion පාඩුයි කියල කිව්වෙ. අපිට ඒකෙන් අරික්කාලක පාඩුවක් වත් දරන්න පුළුවනැ මාසෙට
    මචෝ බෝඩර් වහන් ඉන්න එකෙන් අපිට ඔස්ට්‍රේලියාව වගේ පාඩු වෙන්නෙ නෑ.
    මන් කීවෙ රට වහන මාස 2න් වෙන පාඩුව.

    මට පොඩ්ඩක් කියනවද බෝඩර් වහල විදේශිකයෝ එන්නෙ නැති උනාම අපිට වෙන පාඩුව. බෝඩර් ඇරල තිබ්බත් ටුවරිසම් නෑ හොදේ. ඉතින් ටුවරිසම් ගාන්න නම් එපා

    Sounds good but not practical
    ඇයි ප්‍රැක්ටිකල් නැත්තේ කියලත් කියන්න.
    ------ Post added on Jul 31, 2021 at 1:53 AM

    මෙහමනේ බන්. උබ සමහර දේවල් අමතක කරලා තියෙන්නේ.
    වෙනම ලක්ෂ 6ක් විතර තියාගන්නවා රටේ මිලියන 20ක අවශ්‍යතා ගේ ලගට ගෙනත් දෙන්න කියන එක කරන්න බෑ .
    ඔය මාස 2 ඇතුලත අත කපාගන්න එකාගේ ඉදල ළමයි හම්බෙන , ඔලු පලාගන්න එකා වෙනකන් සිද්ද වෙන ප්‍රතිකාර , හදිසි ප්‍රතිකාර වලට අනිවාර්යයෙන් එලියට යන්න වෙන්ව.
    අනිත් එක රටේ හැම තැනටම ඕන දේවල් ගිහින් දෙන්න පුලුවන් කමක් නෑ . සමහර පැති වලට යන්න සෑහෙන අමාරුයි.
    තව මිනිස්සුන්ගේ එදිනෙදා අවශ්‍යතා දෙන්න සමහර ආයතන දිගටම වැඩ කරන්න ඕනේ. ඕක සතියක් විතර යද්දී කඩාගෙන වැටෙනවා.
    හැම ප්‍රදේශයකම මිනිස්සුන්ට එක විදියට දෙන්න බෑ . ගෙයින් ගෙට යනවා කියන එක නිකන් හීනයක්. ඔය එක යායට ගෙවල් තියන මට්ටක්කුලිය වගේ පැත්තක , මරදාන වගේ පැත්තක ගෙයින් ගෙට මිනිස්සු ලගට යන්න බෑ .

    ඕව මුලින් කරන්න තිබ්බේ රටින් එන හැමෝම හරියට ගත්තනම් මුල ඉදල මේක අඩු වෙන්ව. දැන් ලෝකේ කොහේ හරි ඇතිවෙන ප්‍රභේදයක් මාසයක් යන්න කලින් මෙහෙ.

    මචන් ලක්ශ 6 ගන්නෙ කෑම බීම බෙහෙත් බෙදලා මිනිස්සුන්ට අඩුම අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බන්. 20මිලියන් බෙදීම 0.6 මිලියන්. එකෙක් දවසට සර්ව් කරන්න වෙන්නෙ මිනිස්සු උපරිම 40කටනෙ. එ කියන්නෙ ගෙවල් 10කට. මන් හිතන්නෙ ඔනෙවටත් වඩා වැඩී. එයාලවත් දවසක් ඇර දවසක් ගෙන්නුවම ඇති වෙයි වගේ.
    ඔය යන්න අමාරු කියන හැම පැත්තකම DO ලා ඉන්නව. ග්‍රාම සේවක ඉන්නව. එ 2නගෙ සප් එකට 5ස් දෙනෙක්ගෙ ටීම් එකක් දුන්නම ඇතී දුර පැති වලට. බොහෝ දුරට හමුදාවෙ ලක්ශේ මේ ගැන බලන්න වෙයි.

    හොස්පිටල් පද්දතිය වහන්නෙ නැ මචන්. එයාලට ෆ්‍රි සහ සවුක්‍යාරක්ශිතව ප්‍රවාහනය සපයනවා ආන්ඩුවෙ බස් ටික දාල.

    හැමදාම ගෙයින් ගෙට යන්න ඔනෙත් නෑනෙ බන්. දැන් සන්නිවේදනය දිව්ණුයි. කවිරුත් නාගරික පැති වල හුදකල වෙන්නෙ නෑ ගෙදරක. මට්ටක්කුලිය වගේ පැති වලට උනත් මාසෙට 4 පාරක් බඩු ලොරියක් ගියම ඇති. සල්ලි දීලනෙ තියෙන්නෙ කන්න බොන්න.

    එ වගෙ පැතිවල පොලිසිය බලගන්න ඔනෙ තත්වෙ. කෙලින්ම හිරේ දාන්න ඔනෙ නාහෙට අහන් නැති එවුන්. මීඩියා එකෙ පෙන්නනව එහෙම කරල මුල් කාලෙ
    ------ Post added on Jul 31, 2021 at 2:03 AM

    60% මදිනෙ බන්, මොකද ජනගහනය ඉන්නෙ සියක් නෙමේනෙ මිලියන ගනනින්... මිලියන 100ක් ඉන්නව කියමුකො, මිලියන 60ක් වැකිසින් අරන් ඉතුරු මිලියන 40 කියන්නෙ පොඩි ගානක් නෙමේ, උබේ ඔය බයිල නෙමෙ එකම විකල්පය වැක්සීන්, ලොක් කරල කොරෝන පාලනය කරන්ඩ බැ

    මගේ ක්‍රමයට ගියාම ඇති බන්. ඇමරිකාවෙ සීන් හරියන්නෙ නෑ. උන් මාස්ක් දාන්නෙත් නෑ. අනිත් ඔක්කොම මන් කියන එව්වා එක්ක 60% ඔනේ වැක්සීන්
    ------ Post added on Jul 31, 2021 at 2:05 AM

    practical na
    uba iyna vidiyata coona awattana ba
    පුලුවන් බන්. පැර්ක්ටිකල් නැත්නම් හේතු එක්ක කියපන්. එවටත් විසදුම් හොයමු
    ------ Post added on Jul 31, 2021 at 2:13 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,589
    2
    54,134
    113
    මචෝ බෝඩර් වහන් ඉන්න එකෙන් අපිට ඔස්ට්‍රේලියාව වගේ පාඩු වෙන්නෙ නෑ.
    මන් කීවෙ රට වහන මාස 2න් වෙන පාඩුව.

    මට පොඩ්ඩක් කියනවද බෝඩර් වහල විදේශිකයෝ එන්නෙ නැති උනාම අපිට වෙන පාඩුව. බෝඩර් ඇරල තිබ්බත් ටුවරිසම් නෑ හොදේ. ඉතින් ටුවරිසම් ගාන්න නම් එපා

    මොකෝ tourism නැත්තේ

    gSAQAoP.png

    Avg මාසෙට US$4 million පාඩුවෙනව Jan-May වහල තිබ්බනම්