If I am The president

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    surangana kataha. LOL Rata kana eunta chandaya dena gaman Rata Havanna kata karanwa. 😂😂😂😂😂

    Isella horunwa promote karan eka natakaranam godak duranta hadenna tiyana chane eka wedi wenawa.
     
    • Haha
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ඇරියේ නැති වුණාම පිටයනවා ආයෝජකයෝ.
    බ්‍රෝඩර් අරින්න අවශ්‍ය ඇයි ආයෝජකයන්ට ??
    උන්ගෙ බිසිනස් මෙහෙ රන් වෙනවා. උන් එහෙ ඉදන් ආයෝජනය කරනවා. රට ඇතුලෙ හොදට දුවන නිසා ආයෝජන වැඩි වෙනවා වෙන රටවල් වලට වඩා

    surangana kataha. LOL Rata kana eunta chandaya dena gaman Rata Havanna kata karanwa. 😂😂😂😂😂

    Isella horunwa promote karan eka natakaranam godak duranta hadenna tiyana chane eka wedi wenawa.

    Corona control karana plan eka bn kiwe mage. Rata hadanna thawa kochara wada tiyenawada.
    Gemak na ban lankawa goda daana eka. Hodata resources tiyena ratak ne.
    ------ Post added on Jul 31, 2021 at 7:47 PM
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    බ්‍රෝඩර් අරින්න අවශ්‍ය ඇයි ආයෝජකයන්ට ??
    උන්ගෙ බිසිනස් මෙහෙ රන් වෙනවා. උන් එහෙ ඉදන් ආයෝජනය කරනවා. රට ඇතුලෙ හොදට දුවන නිසා ආයෝජන වැඩි වෙනවා වෙන රටවල් වලට වඩා
    ලංකාවේ ඇතුලේ තාක්ෂණික දැනුම 100% නෑ. නිෂ්පාද අමු ද්‍රව්‍ය නෑ. බ්‍රැන්ඩික්ස් පොකුර මතකයි නේ එතනදි වෛරසය ස්වයංජාත වුණේ නෑනේ.
    ඔය කියන තරම් සරලව නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනව නම් ඉතින්........


    Screenshot_281.png

    Screenshot_282.png

    Screenshot_283.png
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මගෙ විදියට පාලනය කරා නම් මෙහෙමෙ අලුත් ඒවට බය වෙන්න ඔනෙ නෑ. රට ඇතුලෙ ආතල් එකේ ඉන්න තිබ්බ.


    එන්නත් වලට මෙල්ල නොවෙන භයානකම කොවිඩ් අලුත්ම ප්‍රභේදය "එප්සිලන්"..!

    කොවිඩ් වෛරස ප්‍රභේද 10ක් තිබුණත් පසුගියදා සොයාගත් අලුත්ම ප්‍රභේදය වන ‘එප්සිලන්’ යනු අතිශය ප්‍රචණ්ඩකාරී ප්‍රභේදයක් බැව් දැන් අනාවරණය වී ඇත. ‘එප්සිලන්’ මෙසේ බියකරු වීමට හේතුව ලෙස පර්යේෂණ මගින් පෙනී ගොස් ඇත්තේ, එම ප්‍රභේදය බොහෝ කොවිඩ් මර්දන එන්නත්වලට මෙල්ල කළ නොහැකි එකක් වීම නිසාය. මෙයට පෙර තිබුණු ප්‍රභේද 10ම බොහෝ එන්නත්වලට මර්දනය කිරීමට හැකි වුවද, ‘එප්සිලන්’ ප්‍රභේදය මර්දනය කිරීම ඉතා දුෂ්කර කාරියක් වී ඇත. ඒ හෙයින් දැන් මේ තත්ත්වය ලොවට මහත් තර්ජනයක් වී ඇති අතර, ලොව පුරා මේ වන විට මහත් කතාබහටද ලක්වී ඇති විශේෂිත වගතුගක්ද වෙයි.

    මෙම නවතම ‘එප්සිලන්’ ප්‍රභේදයට අන්තර්ගත විකෘති තුනක් ඇති බැව් මේ වන විට වෛද්‍ය පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. මෙම විකෘති ජාන විපර්යාසයන් ලෙසද හැඳින්විය හැකි අතර, මේ මගින් පුද්ගලයන්ගේ රුධිර ප්ලස්මාවල (තරලයෙහි) ඇති ප්‍රතිදේහවල සඵලතාවය හීන කරන බැව් පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එවිට සිදුවන්නේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය මඟහැරීම යැයි කරුණු අනාවරණය වී ඇත. මෙවැනි තත්ත්වයක් තිබෙන විටදී ‘කොවිඩ්-19’ රෝගයට එරෙහිව සිදුකරනු ලබන එන්නත්කරණයේදී ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතිය. එනම් එම එන්නත් වර්ගවලින් යම් පුද්ගලයකුගේ ශරීරය තුළ ප්‍රතිදේහ ගොඩනැඟුණද, ‘එප්සිලන්’ ප්‍රභේදයට එම ප්‍රතිදේහ අකර්මණ්‍ය කිරීමේ හැකියාවක් ඇත. අවසානයේදී ප්‍රතිදේහ ශක්තිමත් නොවී ‘එප්සිලන්’ ප්‍රභේදයේ විකෘතීන් ශක්තිමත්වී එම පුද්ගලයාට කොරෝනා රෝගය ආසාදනය වීම සිදුවෙයි. ‘කොවිඩ්-19’ වෛරසයට නිරාවරණය වූ පුද්ගලයන් මෙන්ම, එන්නත් ලබාගත් පුද්ගලයන්ගෙන්ද ලබාගත් රුධිර ප්ලස්මාවල ‘එප්සිලන්’ ප්‍රභේදයට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බැව් පර්යේෂකයන් සොයාගෙන ඇත. ඉතාමත්ම සියුම් ඉලෙක්ට්‍රෝනික මයික්‍රෝස්කොපි උපකරණ හරහා මෙම සජීවී පර්යේෂණ සිදුකර ඇත්තේ ඇමෙරිකාවේදීය.

    කෙසේ හෝ මෙම ‘එප්සිලන්’ නැමැති නවතම මාරක අමුත්තාගේ ආගමනය සිදුවන්නේ ලොවට තවත් වින්නැහියක් සිදුවන විටදීය. එනම් කොරෝනා මාරක වසංගතයේ සිවුවැනි රැල්ල පැමිණීමත් සමගම මෙම අමුත්තාගේ පැමිණිමද සිදුවී ඇත. ලෝකයේ බොහෝ රටවල කොරෝනා තෙවැනි රැල්ලද යම් අයුරින් සමථයකට පත්වී තිබියදී මෙයට මාස 02කට පමණ ඉහතදී කොරෝනා 04 වැනි රැල්ල බටහිර රටවල් රැසක් පුරා ප්‍රබලව පැතිර ගියේය. මේ ගතවන්නේ එම රැල්ලේද උච්චම අවස්ථාව වන අතර, දැනට ලෝකයේ රටවල් 70ක පමණ සිවුවැනි රැල්ල පැතිරී ඇත. මුලින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් පටන්ගත් 4 වැනි රැල්ල දැන් ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග රටවල් කරාද ව්‍යාප්තව ඇත. කෙසේ හෝ එන්නතටද බිය නැති ‘එප්සිලන්’ කොරෝනා නවතම මාරක ප්‍රභේදය මුලින්ම සොයාගනු ලැබුවේ ඇමෙරිකාවෙනි. ඉන්පසු යුරෝපය ඇතුළු රටවල් 36ක පමණ මෙම ප්‍රභේදය දැඩි ලෙස පැතිරෙන්නට විය. දැන් මෙයට දින කිහිපයකට පෙර ආරංචි වූයේ මෙම ප්‍රභේදය පාකිස්තානයෙන්ද සොයාගත් බවය.

    මෙයින් පෙනී යන්නේ මෙම අතිශය ප්‍රබල සහ අතිශය මාරාන්තික ‘එප්සිලන්’ 11 වැනි කොරෝනා ප්‍රභේදය ආසියාව කරාද පැමිණ ඇති බැව්ය. මෙම තත්ත්වය ඉදිරියේදී කොරෝනා වසංගතය මර්දනය කිරීමට මහත් අභියෝගයක් වනු ඇතැයිද වෛi පර්යේෂකයෝ ප්‍රකාශ කරති. මෙම ප්‍රභේදය කෙතරම් ප්‍රබලද යත්, මිනිසාගේ ශරීරයෙහි ස්වාභාවිකව හැදෙන ප්‍රතිදේහ මෙන්ම, මිනිසා විසින් කෘත්‍රිමව සාදනු ලබන ප්‍රතිදේහ පවා පරාජය කිරීමේ දැඩි ශක්තියක් එයට ඇත. මෙහිදී අනෙක් විශේෂිත කරුණ ලෙස හෙළිවන්නේ, මිනිසා විසින් කෘත්‍රිමව සාදනු ලබන ප්‍රතිදේහ, එනම් එන්නතක් මගින් ශරීරයට ඇතුළු කරන ප්‍රතිදේහ මුළුමනින්ම පාහේ විනාශ කර දැමීමේ බලයක් මෙම ප්‍රභේදයට තිබීමය. මේ නිසා යම් විටක ඉදිරියේදී එන්නත්කරණය පවා යම් පසුගාමී තත්ත්වයකට පත්වනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. තවද මෙම නව ‘එප්සිලන්’ ප්‍රභේදය අනෙක් පෙර ප්‍රභේද 10ටම වඩා 20%ක පමණ වැඩි ප්‍රමාණයකින් පැතිර යෑමද සිදුවන බැව් පැවසෙයි. ඇමෙරිකාවේ වසංගත රෝග මර්දන සහ පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රථම වතාවට මෙම ප්‍රභේදය සොයා ගත්තේය.

    කෙසේ හෝ පාකිස්තානයෙන් මෙම නව කොරෝනා ප්‍රභේදය සොයා ගත්තද, මෙතෙක් එම ප්‍රභේදය ආසාදිත රෝගීන් ඉන්දියාවෙන් වාර්තා වී නැතැයි ප්‍රකාශ වෙයි. පසුගිය කාලයේ ‘කොවිඩ්-ඩෙල්ටා’ ප්‍රභේදය අතිශය සීග්‍රයෙන් ඉන්දියාවේ පැතිර ගිය අතර, ඒ හේතුවෙන් ලක්‍ෂ ගණනාවක පිරිසක් මියගියේය. ශ්‍රී ලංකාවටද පසුව මෙම ඩෙල්ටා ප්‍රභේදය පැමිණි අතර, දැනටද එම ප්‍රභේදය ආසාදිත රෝගීන් රැසක් ශ්‍රී ලංකාවෙන් එදිනෙදා වාර්තා වේ. අපගේ දිවයින තුළ දැනට දිනපතා කොවිඩ් මරණ ඉහළ ගොස් ඇත්තේ මේ තත්ත්වය නිසා යැයි වෛi අංශ ප්‍රකාශ කරයි. කෙසේ හෝ මින් පෙර පැතිරුණු ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව අප රට තුළ බහුලව භාවිත කෙරෙන ‘සයිනෝෆාම්’ එන්නත හොඳින් ක්‍රියා කරන්නේ යැයිද පර්යේෂකයන් සොයාගෙන තිබිණි. එහෙත් යම් හෙයකින් නව ප්‍රභේදය වන ‘එප්සිලන්’ අපගේ දිවයින තුළ ව්‍යාප්ත වන්නට ගතහොත් තත්ත්වය අතිශයින්ම බියකරු වනු ඇතිය. ‘එප්සිලන්’ යන නාමය යෙදී ඇත්තේ ග්‍රීක හෝඩියේ අකුරක් භාවිත කරමින් වන අතර, මෙම මාරාන්තික ප්‍රභේදයේ වෛද්‍ය සංකේතය වන්නේ යන්නය.
    උපුටා ගැනීමකී
     
    • Dislike
    Reactions: ජොසී

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ලන්කාවෙ ජනාදිපති මම නම් කොරෝනා පාලනය කරන්නෙ මෙහෙමයි.

    මාස 2කක තද ලොක්ඩවුන් එකක් දානව. බ්‍රෝඩර් ටික වහල දානවා.
    බිලියන 200ක් මුදල් අච්චූ ගහනවා.

    සෑම පුද්ගලයෙක්ටම 5000ක් ලබා දෙනව. ගෙදරකට 4 දෙනයි නම් ගෙදරට 20ක් ලැබෙනව. ඒකට බිලියන 100ක් යනවා.

    රාජ්‍ය සේවකයෝ ලක්ශ 5කුයි හමුදාවෙන් ලක්ශෙකුයි යොදවල ක්‍රමවත් විදියට සවුක්‍යාරක්ශිතව ගේ ගාවටම ගොවියාගෙන්ම හාල් පොල් එලෝලු බෙහෙත් යවනවා . වහන්න සති 2කකට කලින් මෙ සෙට් එක වැක්සීන් කරනවා.
    මේකට 30 බිලියන් වත් යයි. මාස 2යිනෙ.

    තව බිලියන 20ක් සුපර්මාකට් සෙට් එකට ප්‍රදාන විදියට ලබාදීල අර වැඩේට උන්ගේ ජාලය සම්බන්ද කරගන්නවා.

    පොලිසිය දම්මල නීති කඩන එවුන්ව අල්ලල මාස 2ක් හිරේට දන්න නිති හදනවා.

    තව 10 බිලියන් වගේ දාල බ්‍රෝඩර් ටික තදටම වහල දානව මාස ගානකට. අයිත් අරින්නෙ නැ

    ලන්කාවට එන්න බලන් ඉන්න රට විරුවන්ව ලන්කාවට සවුක්‍යාරක්ශිතව ගෙන්නගන්න තව බිලියන 10ක් දානව.

    තව බිලියට 10ක් දාල ලන්කාවෙ export දිරිගන්වන්න ප්‍රොමොශන් එකක් කරනවා. නීති ලිහිල් කරනවා. ව්‍ර්ර්තීය පුහුනු පාටමාලාවක් දාල උගන්නනවා තව 10 බිලියන් දාල.

    මෙහෙම කරොත් රට ඇතුලෙ ඉන්න එවුන් ටික හරි ආතල් එකේ ඉදී මාස 2කකට පස්සෙ. පිටින් කොරෝන එන්නෙත් නැ.

    උබලට තියෙන ප්‍රස්න දාපල්ලකො දැන්. තව සල්ලි තියෙනව ඒව විසදන්න.

    PS-
    රට නෝමල් දුවන්න ගත්තාම interest රේට් වැඩි කරනවා. අර print කරල දුන්න Money supply එක ඇබ්සෝර්ප් කරල උද්දමනය ශේප් කරගන්න. ඊට පස්සෙ ඉතුරු අවුරුදු වලට බෙදිල යන්න ක්‍රමයෙන් රේට්ස් අඩු කරනවා.
    43B9421D-29D4-452D-8B7B-174A6987DE80.jpeg
     
    • Haha
    Reactions: VPS09

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    නන්ඩ පේන සල්ලි අච්චු ගහන එක නම් කරනවා නේ උබ කියනවා වගේ
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama

    😁
    නන්ඩ පේන සල්ලි අච්චු ගහන එක නම් කරනවා නේ උබ කියනවා වගේ
    ඔව් මචන්. ලොක්ඩවුන් එකකදී මුදල් අච්චූ ගැහුවට කිසි උද්දමනකාරී තත්වයක් එන්නෙ නෑ. මුදල් සන්සරන ප්‍රවේගය අඩු වෙන නිසා.
    එත් නන්ද සේන අච්චූ ගහන්නෙ නිකන් හිතෙන හිතෙන වෙලෙටනෙ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    😁

    ඔව් මචන්. ලොක්ඩවුන් එකකදී මුදල් අච්චූ ගැහුවට කිසි උද්දමනකාරී තත්වයක් එන්නෙ නෑ. මුදල් සන්සරන ප්‍රවේගය අඩු වෙන නිසා.
    එත් නන්ද සේන අච්චූ ගහන්නෙ නිකන් හිතෙන හිතෙන වෙලෙටනෙ

    මට පොඩි සැකේකුත් තියෙනවා උබ ද නන්ඩ පේන කියලා😵‍💫😵‍💫😵‍💫
     
    • Haha
    Reactions: Any.key and VPS09

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අර අච්චු ගහපු රුපියල් ටික ඩොලර් කරන්නෙ කොහොමද බන්? @VPS09

    අනික වැක්සීන් එක 3 පාරක්වත් දෙන්න ඕනෙ. ඔය සල්ලි මදි
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අර අච්චු ගහපු රුපියල් ටික ඩොලර් කරන්නෙ කොහොමද බන්? @VPS09

    අනික වැක්සීන් එක 3 පාරක්වත් දෙන්න ඕනෙ. ඔය සල්ලි මදි

    ලගදිම ඩොලර් අච්චු ගහනවා🤣
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඈ බන් නරකද පඩිය විතරක් හම්බෙන්ඩ සම්මත කරානම් ගෙදර ඉදන් මොන වැඩද ඉතින්🤭🤭

    උඹ ඇවිත් ජනතා මුදල්වලින් ප්‍රතිපාදන, වාසි, පඩි අරන් නඩත්තු උනාට, මම හැම රුපියලකටම 200%ක් වැඩ කරනව. දැං මම කරන්නේ රජයේ සේවෙ. යන හැම තැනම වගෙ බොසත් 100% සෙට් වෙන්නෙ 200% අවුට්පුට් එක දෙන නිසා..

    මම විමල් බොස්ට සෙට් උනොත් උඹලා වගේ කබ්බො මාස හයෙන් කපන්නෙ. මාස හයෙන්. වැඩිම අවුරුද්දක් යයි. උඹලා පොයින්ට්ලස් කියන තැන තේරෙන්නෙ ගේම ගහන්නෙ. අන්න ඒකයි උඹෙයි මගෙයි වෙනස. දේශපාලනේ කරනවා නම් කරපං. උඹලට ප්‍රොපගැන්ඩා කැම්පේන් කරන්න තේරෙන්නේ නැහැ. අවශ්‍ය තැනදි නිහඬව ඉන්නයි, අනවශ්‍ය තැනදි කතා කරන්නයි තමා උඹලා වගේ ගොන්නු දන්නෙ. නැතුවට අරං. නොදෝමකින්.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මට පොඩි සැකේකුත් තියෙනවා උබ ද නන්ඩ පේන කියලා😵‍💫😵‍💫😵‍💫
    මම පොර තරම් අච්චූ ගහන්නෙ නෑ බන්. 5ස් ගුනයක්ම අඩුවෙන් ගහන්නේ. ඕක දැනෙන්නෙ නෑ අර්තිකේට වැඩිය. එහෙනම් දැන් ගහල තියෙන ගැහිල්ලට අර්තිකෙ නන්නත්තාර වෙන්න ඔනේ. තාම මෙ අල්ලන් යන්නෙ

    අර අච්චු ගහපු රුපියල් ටික ඩොලර් කරන්නෙ කොහොමද බන්? @VPS09

    අනික වැක්සීන් එක 3 පාරක්වත් දෙන්න ඕනෙ. ඔය සල්ලි මදි

    ඇයි ඒ ටික ඩොලර් කරන්නේ. වැක්සීන් වලට වඩා මන් ෆොකස් කරන්නෙ ස්ප්‍රෙඩ්වීම 0 or මිනිමම් කරන්න 1st wave එකේ වගේ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මම පොර තරම් අච්චූ ගහන්නෙ නෑ බන්. 5ස් ගුනයක්ම අඩුවෙන් ගහන්නේ. ඕක දැනෙන්නෙ නෑ අර්තිකේට වැඩිය. එහෙනම් දැන් ගහල තියෙන ගැහිල්ලට අර්තිකෙ නන්නත්තාර වෙන්න ඔනේ. තාම මෙ අල්ලන් යන්නෙ



    ඇයි ඒ ටික ඩොලර් කරන්නේ. වැක්සීන් වලට වඩා මන් ෆොකස් කරන්නෙ ස්ප්‍රෙඩ්වීම 0 or මිනිමම් කරන්න 1st wave එකේ වගේ.
    නන්නත්තාර වෙලා නෙ බන් තියෙන්නෙ 😂
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කොරෝණා පාලනය කරන ක්‍රමය (දැනට දන්න හොදම විදිය ) තද ලොක්ඩවුන් එකකින් පැතිරීම අඩු කරලා, ඊට පස්සේ සීමිත ආර්ථික ක්‍රියාකරකම් කරමින්, වැක්සීන් එක ගහන එක.

    අපි නරකම තැනක ඉන්න නිසා දැනට කරන්න තියෙන්නේ

    සති කීපයක තද ලොක් ඩව්න් එකක්
    දිගටම වැක්සීන් ගහන එක
    ලොක් ඩව්න් එකෙන් පස්සෙත් සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට්ස් (වෙඩිග්ස්, පෙරහැර, යාගගෝම ) වගෙ මගුල් තහනම් කරන එක
    වැක්සීන් 80% වගේ උනම ටික ටික රිලැක්ස් කරන එක

    ඒ කරත් ආයේ කොරෝණා රැලි එයි. එතකොටත් මේ විදියටම කරන්න වෙනවා, මීට වඩා හොද ක්‍රමයක් හොයා ගන්න කල්.

    ඔය අතරේ මිනිස්සුන්ට කියා දේන්න ඕනේ මැජික් වලට වඩා විද්‍යාව ශුවර් බව සහ මිලිටරියට හැම මගුලම කරන්න බැරි බව.
     
    • Like
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    කොරෝණා පාලනය කරන ක්‍රමය (දැනට දන්න හොදම විදිය ) තද ලොක්ඩවුන් එකකින් පැතිරීම අඩු කරලා, ඊට පස්සේ සීමිත ආර්ථික ක්‍රියාකරකම් කරමින්, වැක්සීන් එක ගහන එක.

    අපි නරකම තැනක ඉන්න නිසා දැනට කරන්න තියෙන්නේ

    සති කීපයක තද ලොක් ඩව්න් එකක්
    දිගටම වැක්සීන් ගහන එක
    ලොක් ඩව්න් එකෙන් පස්සෙත් සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට්ස් (වෙඩිග්ස්, පෙරහැර, යාගගෝම ) වගෙ මගුල් තහනම් කරන එක
    වැක්සීන් 80% වගේ උනම ටික ටික රිලැක්ස් කරන එක

    ඒ කරත් ආයේ කොරෝණා රැලි එයි. එතකොටත් මේ විදියටම කරන්න වෙනවා, මීට වඩා හොද ක්‍රමයක් හොයා ගන්න කල්.

    ඔය අතරේ මිනිස්සුන්ට කියා දේන්න ඕනේ මැජික් වලට වඩා විද්‍යාව ශුවර් බව සහ මිලිටරියට හැම මගුලම කරන්න බැරි බව.

    මේකම තමා මාත් කියන්නෙ. හැබයි බ්‍රෝඩර් වහනව
     
    • Like
    Reactions: Tyrion Lannister