IJSE Panadura එකේ හෙට අලුතින් CMJD පටන් ගන්නවා.
Part time කරන්න හිතන් ඉන්නේ.
එකට ගිහින් තියෙන කවුරුහරි එකේ නැද්ද? Course eka අන්තිමට ජොබ් වලට දාන කතාවකුත් කිව්වා. course eka එක හොඳද?
යාලුවෙක්ගෙ අය්යා කෙනෙක් එකෙන් part time කරලා ජොබ් එකකටත් ගියාලු.
එකයි අහන්නේ
IJTS නෙවෙයි
IJSE