IJTS කියන්නේ හොරගුහාවේ නම PCJT කියන්නේ හොර කොර්ස් එක .යන්නනම් එපා පුතේIJTS, PCJT kiyanne ekamada bn?




.දන දන්න එවුන්ටත් කියපන් යන්න එපා කියලා 



IJTS කියන්නේ හොරගුහාවේ නම PCJT කියන්නේ හොර කොර්ස් එක .යන්නනම් එපා පුතේ.දන දන්න එවුන්ටත් කියපන් යන්න එපා කියලා
![]()
නෑ මචන් මම කලින් ත්‍රෙඩ් ටික දැක්කා..
දැන් IJTS, PCJT Software engineer කියල තමයි හැම තැනම යන්නේ ඒකයි..
Java Institute කියන්නෙත් මේකමනේ?




මචන්ලා උන් ඇත්තටම කොහොමද සල්ලි ගරාගන්නේ.මම තාම දන්නෙ නැහැ.මගෙ යාළුවෙක් කරනවා මිනිහව බේරගන්න පුලුවන්.මෙකෙ උපාදිය විශ්ය විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවෙ අනුමත වෙලා නැද්ද.





උඹ කවද්ද මේ ගුබ්බෑයමට සෙට් වුනේ ?OCJP මමත් කළා බන් පට්ට සින් එක
මුන්ගෙ බොරු සින් වැඩි
මම අර මුන්ගේ විභාගේ කළා 60%ක් ඩිස්කවුන්ට් හම්බවුනා
ඒ නිසා කලේ නැත්නම් මේක කරලා වැඩක් නෑ
OCJP වල තව පොඩ්ඩයි තියෙන්නේ ඉවර කරන්න
මුන්ගේ අනිත් ඒවා නම් මෙලෝ වැඩක් නෑ
ගසා කන්නේ මෙහෙමයි මචං .මුන්ගේ තියේනවා පලවෙනි Step එක JSAD කියලා ඔකේ ගාණ 72,000 යි .දැන්නම් වැඩිද දන්නේ නැහැ .ඔකේ උගන්වන එව්වා මචං ඉන්ටර්නෙට් එකේ තනියම ඉගෙන ගන්න උනත් පුළුවන් .ඔය 72,000 න් 12,000 ක් ගන්නවා වෙනම ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් කියලා .ඔව්වයේ කරන්නේ පට්ටම බොරුවා .ගිය උන්ගෙන් අහලා බලපන් .පස්සේ එක එක වෙලාවට එනවා ,අරක මොඩියුල් එක පටන් ගන්න ,මේ මොඩියුල් එක පටන් ගන්න කියලා .කිසිම පිළිවෙලක් නැහැ .මොකද මුන්ට ඕනේ සල්ලි නේ .අනික WEB එක කියලා මඟුලක් කරනවා එකේ ගාන රුපියල් 100,000 කට .වැඩියිද මන්දා .මුල් මාස දෙකේම මෙලෝ ලබ්බක් කරන්නේ නැහැ .ඔහේ බොරුවට eka කෝඩ් එකක් පෙන්න පෙන්න එක ගගහා ඉන්නවා .ඒ වෙබ් එකේ කරන එව්වා උඹට ඕනේ නම් තනියම කරන්න පුළුවන් .එහෙම් නැත්තම් ඔයිට වඩා අඩු ගාණකට කරන්න උනත් පුළුවන් .අනික් එව්වා ගැන කියන්න ඕනේ නැහැ නේ .anika ඔතන උගන්වන එවුන්ta කිසිම සුදුසු කමක් නැහැ .පොඩි කොල්ලෙ ඉන්නේ උගන්වන්න .උන්ට තියෙන්නේත් ඔය හොර ඩිග්‍රී එකමයි .හැබැයි උන් හිතන් ඉන්නේ උන්ට වඩා එවුන් නැහැ කියලා .උඹ් ඇහැව්වානේ ඔය ඩිග්‍රී එක විශ්ය විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවෙ අනුමත වෙලා නැද්ද? කියලා .ඔව් උඹ හරි අනුමත welaa නැහැ .අනුමත වෙන්නේත් නැහැ .උඹට ඕනිම නම් එළකිරියේ IJTS කියලා සර්ච් කරලා ea එන ත්රෙඩ්ස් ටික කියවපන් .හොඳ හොඳ එව්වා හම්බ වෙයි .පුළුවන් තරම් යාළුවව බේර ගන්න බලපන් ,තව දන්න දන්න එවුන්ටත් කියපන් යන්න එපා කියලා .![]()
අනේ පුළුවන් නම් ලොකු දෙයක් මචං .කියලා වැඩක් නැහැbalugalata damuda??







oka internet eke dala madi ban game kollo (unwa tamai dan brainwash karala alla ganne) internet wadiya yanne nane.













