රේප් කැපුවත් කමක් නෑ මට මේක කියන ඌන.මම ඒගෙන ගත්තේ ඔය උබල කියන තැන තමයි..මෙහෙමි උබල සේරම කියල තියන කතා වල ඇත්තක් නම් තියනව බන්.. දැන් තත්වය ගොඩක් වෙනස් මචාහං ඒ උනාට.. android,c++,c#,electronic,web,robotic,ai systems වගේ ගොඩක් දේවල් ඔතන කරනවා..ඒ වගේම දැන් මේ ආයතනය වෙනමම විශ්වවිද්‍යාල යකින් degree එක තමයි දෙන්නෙත්..මෙතන කියවන කට්ටිය පුලුවන්ම් ගහින් හොයල බල්ලන්න..දැන් එතන පරිපාලනයත් ගොඩක් වෙනස් මචාහ්න්ලා..දැන් ඉන්න ප්‍රදාන පුද්ගලයා ගේ තියන දැනුමට ජාවා ගැන මන් හිතන් නැහැ අබියෝග කරන්න පුළුවන් කෙනක් උනත් ඉනව කියල..හොයල බලල කතා කරන්න..නැත්න්ම ඉගෙන ගන්න කෙනෙක්ට උනත් හොද නැහැනේ..දැන් එතන නම පවා වෙනස් කරලා අලුත්ම විදිහකට පටන් අරන් තමයි තියෙනේ..අලුත්ම තාක්සනික දේවල් පවා ඉගෙන ගන්න පුළුවන් මී ගැන දන ගන්න මොනවා හරි තියනවනම්..මගෙන් අහන මන් කියනම්..මන් මෙචර අමාරුවෙන් මේක කෙටුවේ කාටවත් කඩේ යන්න ඔන නිසා නම් නෙමේ..අද මන් මගේ හර්ද සාක්ෂියට අනුව හොද තැනක ඉන්නේව පුළුවන් විදිහට.. ස්ලිට් එකන එන් අයි බී එම් වලට පවා ඔය කියන ලොකු ලොකු හැම තැනකම වගේ අපේ කණ්ඩායම කරලා තියනවා.. මෙතනම කොටන්න අව්ලක් තියන අය..හැමෝටම සුබ දවසක්..
Othana degree eka denne KISIMA PILIGANEEMAK NATHI UNIVERSITY EKAKIN. Mervin Silvats Doctorate eka dunneth oya kiyana University ekenma thamai.

ස්ලිට් එකන එන් අයි බී එම් වලට පවා ඔය කියන ලොකු ලොකු හැම තැනකම වගේ අපේ කණ්ඩායම කරලා තියනවා....
දැන් ඔය කියන විදියට NIBM හරි SLIIT එකට වඩා හරි ඕක හොදයි කියල ඉෂාන්ත ගෙන් පටන් ගත්තම ඔකේ ඉන්න හැමෝම කියනවා... මේ Thread එකට දාපන් මොකක් හරි competition එකක IJTS එක දිනලා තියනවා නං. NBQSA දිනපු අවුරුද්දක් වත් කියන්න බලන්න ?
දන්නෝ දනිති....

Ah oya panne balala mallen eliyata... ai ban ubava job ekakta gatte nadda??..Uba haduve mona application da ban??... Java + Mysql chooty inventory control app ekak venna ati neda??...
![]()

ඒත් තමන් කරපු දේවල් මේ ආත්මෙදිම පඩිසන් දෙනවා කියල මතක තියා ගන්න ඕනෙ මගඩි කරද්දි 
)oya ekekkena kiyana dewal ahan natuwa ijts ekata gihin course content eka gana ahala satis nam yanna....
mamath ijts eke study karanna yanna kalin matath godak aya kewa yanna epa kiyala..
ath ada mama monthly 2 3 lacs hoyanawa....tamange kapakirima anuwai eka karanna puluwan
ijts eken ocpjp..ocpwcd..ocpme..kiyala oracle exam 3katama train karanawa...a exam online karanna ona...a cetificate 3 denne oracle eken...ijts eken denne a theory eke practical 3...
mey 6 nisa next year mama U.S.A yanawa...
U.S.A & AUSTRILIYA WALIN JAVA BUWALA UDINMA MAL MALA DALAMA GANNAWA..
ITA PASSE UNGE MONTHLY SALARY EKA 7 8 LACS PANINAWA..PISSUNE....
ada mama hoda tanaka inne ijts nisa........
kohomahari OCPJP EKAI EKE PRACTICAL EKAI KARA GANIN..ITA PASSE UBATA COMPANY WALATA SOFTWARES HADALA (I SOFT EKAK 1 LACS WALATA WADIYA) VIKUNANNA PULUWAN..ITA PASSE ITURU TIKA KARA GANIN..MAMA AHEMAI KALE.
ada mama asa dewal ganna..family eka bala ganna..kallath ekka pitarata gihin hite hatiyata viyadam kara jivite full fun eke jiwath wenna puluwan une ijts nisa......
THE CHOISE WILL YOU NEVER REGERT
ALL THE BEST ........JAVA BUWA

මචන් ලංකාවේ අයි ටී ඩිග්රියක් කරන්න ප්‍රයිවෙට් යුනි යන්න ඕනෙම නම් යන්න කියන්න පුලුවන් තැන් කිහිපයක් තියෙනවා ඒත් IJTS එක ඒ තැන් එකකවත් නෑ
කරුණු කිහිපයක් බල පානවා
1 අයි ටී කියන්නෙ එක ප්‍රරෝගැමින් ලැන්වේජ් එකක නෙවේ ඒ හින්දා ජාවා වලට විතරක් ඩිග්රියක් අරගත්තොත් ජාවා නැති කාලෙට උඹ මොකෝ කරන්නෙ ( මතක් කරපන් අතීතේ 70 තිබ්බෙ ෆොර්ටෑන් එත කොට 80 ආවා C 90 C++ දැන් Ceylon එනවා 2012 ඉදන් )
2 ඔතන දෙන උපාධිය ලංකාවෙ විශ්ව විද්‍යාල කොමිසමේ පිලි අරන් නෑ
3 වෙන රටක පිළිගත්ත විශ්ව විද්‍යාලයකින් නෙවේ ඔය ඩිග්රිය දෙන්නෙත්
4 ඔතන ඩිග්රි එක අරගත්තා කියල ලංකාවෙ කිසිම අයි ටී කම්පැනියක ජොබක් දෙන්නෙ නෑ ( IJTS එක ව්‍යවසායකත්වය ගැන කියන්න ප්‍රධාන හේතුව ඒකයි . තමන්ගෙ කඩෙන් දෙන ඩිග්රි එකට ජොබ් දෙන්නෙ නැති හින්ද එයාල කියන්නෙ තමන් අලුත් තැනක් දා ගන්න කියල
ඉතින් වෙබ් ඇප්ලිකේෂන් ලියන්නවත් අද ගන්නෙ නැති සර්ව්ලෙට් ටෙක්නොලජි වලින් ඔතන කොල්ලො වෙබ් සයිට් හදනවා ඒත් ඒව ලේසියෙන්ම හදන්න පුලුවන් PHP වලින් )
තව ගොඩක් දේවල් තියෙනවා පොඩ්ඩක් හොයල බලපන්
උඹට මචන් අයි ටි ඩිග්රි එකක් කරන්න ආස නම් මම නිර්දේශ කරන්නෙ මේ ප්‍රයිවට් කැම්පස් සහ ඩිග්රි
1 UCSC එකෙක් BIT බාහිර උපාධිය - මචන් මේක තමා ප්‍රයිවට් කරන්න පුලුවන් අංක එකේ උපාධිය මම චැලේන්ජ් කරනවා වෙන ප්‍රයිවට් උපාධියක් කරල ලොකෙ අයි ටී වලින් හොදම යුනිවර්සිටි 3න් එකක (Harvard, MIT , Princeton or Berkley) ෆුල් ස්කොලර්ෂිප් එකකට PHD කරන එක්කනෙක් පෙන්නන්න කියල. බිට් එක ඒ තරම් වැලිඩ් ෆවුන්ඩේෂන් එකක් දානවා
2 APIIT - මෙතන මචන් ගාන ටිකක් වැඩියි එත් මරු වැලිඩිටි එකක් තියෙනවා 99X වර්ටුසා වගේ ඉහල පෙලේ සමාගම් වල හොද ඉල්ලුමක් තියෙනවා මෙයාලාට
3 IIT - මෙතන මචන් වැඩ කරන ගමන් පාර්ට් ටයිම් ඉගෙන ගන්න පුලුවන් තව 50% වෙනකන් ස්කොලර් ෂිප් එකක් ගන්නත් පුලුවන් කතාවක් තිබ්බා. අනික මෙතන වැඩත් එක්කම ඉගෙනීමත් ලැබෙන එක වාසියක් තියෙනවා. සහ මෙයාලගෙ ඩිග්රිය දෙන කැම්පස් එක පිලිගත්ත එකක් UK වල
4 SLIIT - මෙකේ ඩිග්රි ජාති 2ක් තියෙනා එකක් ලංකාවෙ කරන්න පුලුවන් ලංකාවෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිලි ගත්ත එකක් ඒකට හොද පිලිගැනීමක් තියෙනවා අනික ලංකාවෙ ප්‍රතිපාදන කොමිසමෙන් පිලි ගන්නෙ නෑ ඒත් ඔයා රට යන්න ආස නම් එක කරන්න. එතකො අවුරුදු 2ක් මෙහෙ කරල ඉතුරු ටික ට ඒ අදාල රටට පැන ගන්න පුලුවන්
5 NIBM - මේ තැන අලුතෙන් රි ස්ට්‍රක්ටර් කරල අලුත්ම ඩිග්රි ප්‍රෝගැරෑම් එකක් හදුන්වල දුන්න මේ අවුරුද්දෙ ඉදන් නමත් වෙනස් කරන්න යනව කියල තමා ආරන්චිය
ඉතින් IJTS ගිහින් අනාථ වෙන් නැතුව අර වගේ තැනකින් ඉගෙන ගෙන ගොඩ දා ගන්න
ජයවේවා !
සිරා කතාව මචන් මාත් ඔය මගඩියට අහු උනා 2010දි මාත් එතකොට AL කරලා ඉවර උනා විතරයි seminar එකක් තියෙනවා කියලා බැනර් එකක් දැකලා මගේ කරුමෙට ගියා ගියාට පස්සේ ඉශන්තයා ලසනට තෙලක් ගැහුවා මාසෙකට මෙචර් හොයන්න පුලුවන් කියලා තව උන් ලන්කාවටම පලමු වතාවට introduce කරා කියලා phone එකෙන් සෙල්ලන් කාර් එකකුත් එහෙමෙහෙ කරකවා පෙන්නුවා එතන එක එක පොරවල් කියලා හිතාන ඉන්න ඇයෝ ඇවිත් හිටියා ඔක්කොම අවුරුඩු 20,21 විතර පොඩි පොරවල් දැන් ඉතින් එක එක පොරවල් ටොක්ස් දෙනවා එකෙක් කියනවා අපි තමා මේ කාර් එක යවන තාක්ශනය හදුන්වලා දුන්නේ කොම්පැනි වලින් අපෙන් මේ තාක්ශනය ඉල්ලනවා ඒ උනාට අපි දෙන්නැ කිවා හරියට නිකන් පේටන් අරන් වගේ මුන් දන් නැද්ද දන්නැ රජයේ කැම්පස්වල කොල්ලෝ කෙල්ලෝ first yr project එකටවත් කරන්නැති තරමේ ප්‍රාතමිකතරමේ දෙයක් කියලා ඒක.dtfm වලින් pic එකක් programe කරලා කාර් එකක් රන් කරන එක.ඒ උනාට කීවේ මහා අනුහස් දියුනුතම ජාවා තාක්ශනයෙන් තමා මේ කාරෙක දාවනය වෙන්නේ ඉතින් බලන් ඉන්න කොල්ලෝ කෙල්ලන්ට මැජික්.තව එකෙක් කෝටි ගනන් හොයනවා මම pharmacy ගානකට දැම්මා කියලා රවුමක් කැරකෙන සොෆ්ට්වෙයා එකක් පෙන්නුවා පොර තමා අර ෆේස්බුක් ඩවුන් කරන්න පොර ගාව ස්ට්‍රෙටගි තියෙනවා කියන්නේ ලොල් තමා.එතන හිටපු තව එකෙක්ගෙන් මම ඇහුවා ඩොට් නෙට් එහෙම කියන්නේ මෙවටටද කියා පොර කියනවා මම ඩොට් නෙට් දන්නැ ලෝකයේ දියුනුතම ජාවා තාක්ශනය තමා දන්නේ කියලා.ඔනි තරම් කතා තියෙනවා මුන් ගැන කියන්න ලොල් තමා
ඉට පස්සේ ඉශන්තයා ටොක්ස් දෙනවා මෙහෙමයි රජයේ කැම්පස් වැඩක් නේ ඒවගේ මුකුත් උගන්න්නැ sllit,bit,apiit, එතකොට මොරටුව පේරාදෙනිය කොලබ කැම්පස්වල වැඩක් නැ ඒවගෙ මුකුත් උගන්නන්නැ උගන්නන දේවල් ප්‍රායෝගික නැ කියලා තෙල දිගටම ගහනවා
ඒ උනාට අපේ pcjt කොස් එක කරාම ඔයාලට virtusa යන්න පුලුවන් ASE විදිහට කියලා මු අමු කෙබර ටිකක් හලාගෙන ගියා.කොල්ලට හැපි ඇයි ඉතින් වර්චුසා යන්න පුලුවන්නේ.ඉට පස්සේ ඒ වෙලාවෙම රුපියල් 500ක් දිලා රෙගිස්ටර්වෙන්න කිවා පස්සේ 36000ක් තිබිලා නෙවෙ බොහොම දුක් මහන්සියෙන් අම්මල නොකා නොබි හම්බ කරපු සල්ලි වගයක් පොතින් අරන් kandy ගිහින් ආයතනයට බැන්දා(ඕකුන්ට හෙන ගහන්න ඔනි)පස්සේ ඒකෙ මැනෙජර් විදිහට තට්ටේ ගාපු බුවෙක් ඉන්නව උදිත්ද මොකාද කියලා පොරගේ ගැනි තමා කවුන්ටරේ හිටියෙ.තව කොල්ලො දෙන්නෙකුත් හිටියා රජිත කියන අය්යනම් හොදයි.මේකෙ මැනෙජර් කාරයා කියනවා ජාවා නතින් කියලා පොරම කියනවා hard coding වලට කොලබින් සර් කෙනෙක් එනව කියලා ඒ උනාට කවුරුත් ආවේ නැ රජිත අය්ය තමා කරේ.මුල මාස තුනම වගේ කොම්පැනිවල ඇවිදවලා රුප අලව අලව පිස්සුවක් නැටුවා ජාවා කියලා වචනයක් වත් ඉගැන්නුවේ නැ.පස්සෙ මාසයක් ජාවා උගන්නවා කියලා ප්‍රොජෙක්ටරයක් දාගෙන කෝඩ් එක දානවා අපි ඉතින් ලියාගන්නවා පස්සේ ඔහොම ඉදලා කිවා database seminar තියෙනවා කියලා ඒකට පානදුරේ branch එකෙන් sir කෙනෙක් ගෙනාවා එයානම් දැනුම් තේරුම් තියෙන කෙනෙක්.දැන් ijse කරන්නේ ඒ සර් .පස්සේ finalizing seminar කියලා තව වෙනම 5000 ගානක් ගත්තා.පස්සේ හිටපු මැනෙජර් ඉශන්තයා එක්ක ඇරගෙන පොර අයින් උනා පස්සෙ කොල්ලෙක් ආවා දැන් කැන්ඩ් බාන්ක් මැනජර් පොරටනම් තේරෙනවා ඒඋනාට පොරත් ඉගැන්නුවේ නැ.එතකොට මුලදි හිටමු ගොඩක් ලමයි ක්ලාස් එන එක නවත්තලා එක අය්ය කෙනෙක් හිටියා ගොඩක් දුර ඉදලා ක්ලාස් ආවේ.එයාගේ chain එක උකක් කරලා තමා ක්ලාස් එකට සල්ලි බැදලා තිබ්බේ ඉශන්තට හෙන ගනන්න ඔනි මෙහෙම ලමයි මුලාවෙ දානවට.කිවා sun එකෙන් oracal ජාවා ගත්ත නිසා scjp=ocjp දැන් කරලා වැඩක් නැ pcjt තමා දැන් ට්‍රෙන්ඩ් එක කියලා ජාවා ගැන මුකුත්ම නොදන්න අපිත් ඔව් සර් කියලා පිලි ගත්තා ඒ කාලේ මේකෙ ඩිග්‍රි ඩුන්නේ වර්චුවල් යුනි එකකින් සැබැවක් නොවන කැම්පස් එකකිනනොහොම ලමයි මුලාවෙ දැම්මා නන්ගි මල්ලි මොව්න් හැම පාරකම විභාගයක් ඉවර උන ගමන් OL,AL කොල්ලො කෙල්ලො අල්ල ගන්න සුරන්ගනා කතා කියනවා කොටි ගන්න හම්බ කරන්න එන්න pcjt කරන්න කියලා.ඉශන්ත කියනවා AL පාස් ලමයින්ට කැම්පස් යන්න එපා කියලා ol කරලා AL කරන්න ඉන්න ලමය්න්ට AL කරන්න එපා කියලා ඒ තරමට මොල හොදනවා මොල හේදුන උන්ට දැන් කටු ඇනෙනවා වගේ ඇති මටත් ඉස්සර බ්රෙන් වොශ් වෙලා හිටපු කාලේ ඉශන්තට බනින එවුන් මරාගෙන කන්න හිතෙනවා රාමුවෙන් පිට හිතලා බලන්න ඔයාලට ඇත්ත තේරෙයි.තව උගුලක් තමයි කෝස් එකට 3 දෙනෙක් එකක ඇවිත් රෙගිස්ටර් කෙරෙව්වොත් තමුන්ට කෝස් එකක් නොමිලේ ඔයාලට ටව විස්ටර දැන ගන්න මේ thred කියවන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1358130&highlight=ijts
http://www.elakiri.com/forum/showthread.php?t=884163
http://www.elakiri.com/forum/showthread.php?t=879962&highlight=ijts
http://www.elakiri.com/forum/search.php?searchid=9367142
http://aluthlowak.blogspot.com/2008/11/blog-post.html
තව දෙයක් කියන්න ඔනි මචන්ලා රාජය විශ්වවිදයාලයක නොවන රජය පිලි ගන්නා උපාදි ගැන දැන ගන්න මේක බලන්න
http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html
IJTS එකේ BSc in Computer Engineering (JAVA) ගැන විස්තර දන්න අය මට පොඩ්ඩක් කියනවද? Cost එක කොහොමද? Duration එක කොච්චරද? ඒකට ලංකාවේ සහ වෙන රටවල තියන පිළිගැනීම කොහොමද? දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ...

මෙම ලිපිය මගින් ඔබගේ අවධානය යෝමු කර සිටින්ෙන් තවත් සක්විති රණසිංහ වැනි කෙනකුට රැවටීෙමන් ඔබව ෙබිරා ගැනීම සදහාය.

oya ekekkena kiyana dewal ahan natuwa ijts ekata gihin course content eka gana ahala satis nam yanna....