IJTS BSc Degree

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ආහ් තව දෙයක් ඒ දවස් වල ජාවා ක්ලාස් එකේ ලමයින්ව 5 දෙනාගේ ගෘප් වලට කඩලා කිවා ෆේස් බුක් එකේ pcjt logo එක දාලා pages හදන්න තව.බ්ලොග් හදන්න කියලා වැඩිම like තියෙන ගෘප් එකට ලකුනු දෙනවා කියලා අපිත් උඩ දාගෙන ගෘප් හැදුවා
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    සිරා කතාව මචං මමත් උබ වගේම 2010 උ.පෙ. කරලා මේකට ආවේ. උන් පෙන්නපු තරම් දෙයක් ඕක ඇතුලේ නැහැ කියල දැනගද්දී මමත් පරක්කු වැඩි. මගේ පුරුවේ පිනකටද කොහෙද ඉෂාන්තයගේ හොර Degree එකට මම අහු උනේ නැහැ . උබ ඔය කිව්වා හැමෝම මම හොදට දන්නවා.Pharmacy Software එක ලක්ෂ ගානට වික්ක කිව්වා එකා අදටත් පාරේ බස් එකේ යන්නේ උත් දැන් IJTS එකේ නැහැ. උබ කිව්වා පානදුර sir ගේ නම P.V. හරි පියවි හරි නේද එක නම් මම හරියටම දන්නේ නැහැ. එත් මචන් මොකක් හරි පිනක් කැරකිලා මට ගිය මාසේ අලුතින් පටන් ගත්ත Software COmpany ekaka ASE කෙනෙක් විදියට ජොබ් එක ලැබුනා. එක ලැබෙන්න ගොඩක්ම හේතු උනේ අපි පොඩ්ඩක් හරි සොෆ්ට්වරේ Field එකට බැහැල වැඩ කරපු එක . එතැනදී ලැබුණු contact එකකින් තම ජොබ් එක ලැබුනේ. උබටත් ඉකමනටම මොකක් හරි ස්ථාවරයක් ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

    මේ වගේ ලංකාවේ Campus යන්න ඉන්න අහිංසක දෙමාපියන්ගේ දරුවෝ ටිකක් හරි මේකෙන් බේරගන්න ලැබුන නම් මම ගොඩක් සතුටු වෙනවා.මේ Thread එකට Reply කරපු හැමෝටම අනිවා ලොකු පිනක් ලැබෙයි.

    Good luck All of You
    උබේ කතා ව නම් ඇත්ත මචං චිකා..මොනවා වෙතත් මෙතනින් ගොඩ ගිය කෙනක් ඉනව නම්..තනියෙන් ඉගෙන ගෙන ගොඩක් මහන්සි වෙලා තමන්ට දෙයක් කර ගත්ත කෙනෙක් තමයි..තව කෙනෙක් මම දැක්ක දාල තියනවා..රජයේ විස්වවිද්‍යාල වල පළමු වසර නොකරන තරම් වත් ප්‍රථමික වැඩ පෙන්වනවා කියල..මම ඒ කතාවටනම් එචරම එකග වෙන් නැහැ..මොකද අපි ඔතනට ගියාට පස්සේ අපේ මහන්සියෙන් ගොඩක් ලොකු තාක්ෂණයක් හදුන්වල දුන්නා.අපි දැන් ඒ දේවල් වලින් උපරිම පල ප්‍රොයෝජන අරන් වැඩ කරනවා..අපි තනියෙන් ඉගෙන ගත්තත් ඒ දේවල් වලට මුලික අඩිතාලම දැන්මේ අපිට එතන උගන්වපු ඉලෙක්ට්‍රොනික් ගුරුවරයා..ඕනෑම නරක දෙයක උනත් හොද දෙයක් ගන්න තියනවා.ඒ දේ ත්රුම් අරන් වැඩ කරනවනම් මේ වගේ තර්ක විතර්ක ඕන වෙන් නැහැ.මම දකින සතයම කාරනාව නම් මේකයි..අපි කොතන හිටියත් අපි කරන වැඩ මත තමයි හැම දෙයම තීරණය වෙන්නේ..ඒ හන්ද තමයි චිකා වගේ අය ගොඩ යනෙත් සමහරුන්ට හැමදාම බැන බැන ඉන්න වෙන්නේත්..මොන ලෝකේ තියන විස්වාවිද්යලයකට ගියත් තේරුමක් න බං..අපි මහන්සි වෙලා වැඩ නොකරනවානම්..සමහර ලොකුයි කියා ගන්න විස්වාවිද්යල වල අවසාන ප්රෝජෙක්ට්ස් පවා අපේ අතින් නිම වෙලා තියනවා..මේ කතා කරන මොහොතේත් bluetooth තාක්ෂනය බාවිතා කරලා android project එකක් කරනවා..ඇත්තම කතාව එකයි..තනියෙන් වැඩ කරලා ගොඩ යන්න.. :) :) :)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    Hmm et mekane ban seen eka hamoma entrepreneur la nemene ban tamange kiyala company daganna... uba kiyana vidiyata taniyama igenaganna kathawa vena deyak..

    et ishanthaya mokakda kiyanne taniyama software hdapan tanaiyama eewa vikunapan.... :rofl::rofl::rofl: ooka karanna itin IJTS yanna ooneda??? marketing puluvan oonema ekekta ooka karaganna puluvan... :lol::lol::lol:

    tavat deyak machan.. mata kiyanvada ubala atin ivara una kiyana final year project monada kiyala??... aduma tarame ekak kiyapan??....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    උබේ කතා ව නම් ඇත්ත මචං චිකා..මොනවා වෙතත් මෙතනින් ගොඩ ගිය කෙනක් ඉනව නම්..තනියෙන් ඉගෙන ගෙන ගොඩක් මහන්සි වෙලා තමන්ට දෙයක් කර ගත්ත කෙනෙක් තමයි..තව කෙනෙක් මම දැක්ක දාල තියනවා..රජයේ විස්වවිද්‍යාල වල පළමු වසර නොකරන තරම් වත් ප්‍රථමික වැඩ පෙන්වනවා කියල..මම ඒ කතාවටනම් එචරම එකග වෙන් නැහැ..මොකද අපි ඔතනට ගියාට පස්සේ අපේ මහන්සියෙන් ගොඩක් ලොකු තාක්ෂණයක් හදුන්වල දුන්නා.අපි දැන් ඒ දේවල් වලින් උපරිම පල ප්‍රොයෝජන අරන් වැඩ කරනවා..අපි තනියෙන් ඉගෙන ගත්තත් ඒ දේවල් වලට මුලික අඩිතාලම දැන්මේ අපිට එතන උගන්වපු ඉලෙක්ට්‍රොනික් ගුරුවරයා..ඕනෑම නරක දෙයක උනත් හොද දෙයක් ගන්න තියනවා.ඒ දේ ත්රුම් අරන් වැඩ කරනවනම් මේ වගේ තර්ක විතර්ක ඕන වෙන් නැහැ.මම දකින සතයම කාරනාව නම් මේකයි..අපි කොතන හිටියත් අපි කරන වැඩ මත තමයි හැම දෙයම තීරණය වෙන්නේ..ඒ හන්ද තමයි චිකා වගේ අය ගොඩ යනෙත් සමහරුන්ට හැමදාම බැන බැන ඉන්න වෙන්නේත්..මොන ලෝකේ තියන විස්වාවිද්යලයකට ගියත් තේරුමක් න බං..අපි මහන්සි වෙලා වැඩ නොකරනවානම්..සමහර ලොකුයි කියා ගන්න විස්වාවිද්යල වල අවසාන ප්රෝජෙක්ට්ස් පවා අපේ අතින් නිම වෙලා තියනවා..මේ කතා කරන මොහොතේත් bluetooth තාක්ෂනය බාවිතා කරලා android project එකක් කරනවා..ඇත්තම කතාව එකයි..තනියෙන් වැඩ කරලා ගොඩ යන්න.. :) :) :)

    mata penawa ithin umba liyala tiyana de walin. Bluetooth Thakshanaya lol, Android Project. lole lol..... hondata danna kattak wath karanne ne oo...

    man nam igena gathe PHP, mage yaluwek IJTS eke thama karanawa mata ithin kindiyata wage kiyanawa api JAVA karanne arawa mewa....

    man denata Masekata 1-2 lahks man den hoyanawa. and NIBM eke System Design ekakuth karanawa...

    den mage yaluwata puken thama hina wenne :angry:
     
    • Like
    Reactions: ashenrandika

    DEAD_LINE_ISI

    Member
    Jul 1, 2012
    9
    1
    0
    machan mamath mage athdekkima liyannam oka gena, mamath chika wage a/l karaala othnata awe ,oya pcjt,..magul mokak wath mama denagena newey colombo awe, ocjp exam eka karanna hethagena ,a/l result adu nisa ,matath ona une jewethe weradiththa thena ikamata hadagena ammata thaththata mama kalakanniyek neweny kiyala pennana, mama heththanne godak mathenata apu aya ehema wennaethi, ithin eka nisa un gahapu thela weduna lesatama jsad ewara wela ocjpth karala poddak industry ekata behela balana kota thamay karapu gon weda therune ,eth hethe thibba asawata thaniyen igena gaththa nisa ada poddak oluwa ussana puluwan wela thiyenawa ,ubalata kiyanna kochchara thela kewada kiyanawanam ,pina chance ekakata apu gvt uni ekatath thadingen noya ennawa.,pera pinakata gedarin bala karapu nisa uni giya , den mama ehe karanneth CS mathmay but code kotana eka witharak software engineering newey kiyala den therenawa....
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    mata penawa ithin umba liyala tiyana de walin. Bluetooth Thakshanaya lol, Android Project. lole lol..... hondata danna kattak wath karanne ne oo...

    man nam igena gathe PHP, mage yaluwek IJTS eke thama karanawa mata ithin kindiyata wage kiyanawa api JAVA karanne arawa mewa....

    man denata Masekata 1-2 lahks man den hoyanawa. and NIBM eke System Design ekakuth karanawa...

    den mage yaluwata puken thama hina wenne :angry:

    hamoma banina thanaka man mee wage post ekak danmama hamoma israha chatr wenwa wenwa thami macahn..mama othanata yana eka hodai kiyanawa namei macahn. oonama deyaka hoda pathakuth tiyanawa kiyalai mata penwanna oona unee macahn..thnxx..:)
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන් මොරටුවෙ කොල්ලෝ කෙල්ලෝ 1st yr ප්‍රොජෙක්ට් වලට මොනාද කරනේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මම කියන් නැහැ මචං හැමෝටම සොෆ්ට්වෙයාර් කොම්පැණි දාගෙන දියුණු වෙන්න පුළුවන් කියලත්..මම ඊළගට කියනෙත් නැහැ මෙතන තියන උපාදිය කියන එක වෙලිඩේසන් කියලත්..මම කිවේ මම මෙතනින් දෙයක් මොනවම හරි ඉගෙන ගත්තා කියන එකයි මචං..ඇත්තම කතාව තනියෙන් රැ දවල් නොනිදා මහන්සියෙන් වැඩ කරපු හන්ද..ඕනෑම තැනක නිකාම් බලන් හිටියොත් අපේ අතටම දෙනකන් කවදාවත් ගොඩ යන් නැහැ කියල උබ පිලි ගනවනේ බං..:rolleyes::rolleyes::rolleyes:..

    ඊලගට උබ අහල තිබුනනේ බං අපි කරන
    projectකරලා තියන ඒවා මොනවද කියල.. ස්ලිට් එකේ හිරන්ත කියල කෙනෙක් ට මේ ලගකදී 'Srilak' කියල සබ්දහදුනා ගැනීමේ පහසුකම සහිත android එකක් කර මචං..සබද හදුනා ගනේමේ පහසුකම සහ වීඩියෝ වයි ෆයි තාක්ෂනය හරහා යවන්න පුළුවන් රෝවෙරයක් හදල තියනවා මචං..මේ දවස් වල මිනිහෙක් ගේ හාර්ට් බීට් එක සහ සරීර උෂ්ණත්වය සෙන්ස් කරලා බ්ලුටෝත් තාක්ෂනය හරහා android වලට ගමන් කරන ඇප් එකක් කරන් යනවා..සත්‍ය ගැනුම්කරුවන් බොහොම ප්‍රමාණයකට සොෆ්ට්වෙයාර් කරලා තියනව..තනියෙන් මර්කෙටින්ග් දැනුම තිබුනට එහෙම විකුනන්න බැහැ බං මලු විකුනනවා වගේ සොෆ්ට්වෙයාර් අත්දැකීම් තියන හන්දි කියන්නේ මචං..ස්තුති අදහස් දැක්කුවට..තව මොනවා හරි තියන්වම් අහපන් මචං..
    ස්ලිට් eka gana mama katha karanne naha machan... apith karala deela tiyanava mage yaluvo godakata ස්ලිට් eke.. mama katha kale mora pera and UCSC gana...:D:D:D

    ehemanam machan uba kiyana vidiyata oya ijts eke ewn mulin kiyanna oone ape me karana courses valata kohevath job nam denne naa... :(:(:( tamun mahansiyen igenagena taniyama software tika market karagena diyunu venna oone kiyala...

    anna ehema krnavanam eekata kamathi ewn tika vitrak idine ban anith lamaninge laksha ganan salli tika ituru karagena... nadda man ahanne???... :) :) :)

    • Like
    Reactions: DJvodka

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    hoyala balala tiyanawa macahn..katha baha karalath tiyanawa.. :) moratuwe wage campus wala inne godak daksha lamai macahn..godak mahansi wela wadima lakunu aragena campus giya aya.. apita aa awsthwa nathi una.. aa unata macahn nikan in nathuwa monawa hari karanna uthsaha karaa..eeka waradk namee nee macahn..mata IJTS magula hodai kiyana oona unee naha ban..mata kiyana oona unee kenek ta goda yana nam thamnge mahnsiya goda wadagath wenawa kiyana eka .. mage oya hama uni ekakama hodama yaluwo inwa..api adahas share karan wada karanwa.. lankwae kawru hari goda yanawanm eekai macahn watinne mokada apee ratin badu pita rata ta aran ghin suddo apitama wiku nana kaleka mechara wada karayoo inakota lankawa thulama aa wage wadak karana puluwanm eekai bro watinne..boruwata forum wala baila gahuwata wadak naha macahn..hama dama kiyana withrai..lankawa ada mee thana inne hamadama anuntama karanna giya handa..rata diunu karanam wenath widihata hithana oona macahn..mata kiyana oona eekai..anna edata made in china wenuwata made in srilanka godak dewal lankawe tiyei..marenna kalin podi hari parichedayak pera lalai marenne ban ..mage ekama balaporthuwa eekai.. :)
    ඔව් මචන්ලා මම කියන්නෙත් ijts කියන මුලාවේ නොවැටි ඕනි තරන් කරන්න තොරතුරු තාක්ශන උපාදි පාඨමාලා,ඩිප්ලෝමා පාටමාලා තියෙනවා කියන එක.නිකන් ඉර දෙන්නම් හද දෙන්නම් කියලා සුරන්ගනා ලොවක අතරමන් වෙනවාට වඩා පිලිගත් පාඨමාලාවක් තෝරාගැනිම වැදගත් .ඕනැම කෙනෙක්ට ජාවා වැනි භාශාවක් අදයනය කිරිමට A to Z ඉගෙන ගැනිමට අන්තර්ජාලය හොදම අවස්තාවක්. එහෙමත් නැතිනම් රජය අනුමත විශ්ව ව්දයාලයක පාඨමාලාවක් කිරිමට ඔබට පුලුවන් .
    ijts ආයතනය කියන විදිහට එයාලා අඩුමුදලට අදයාවපනය ලබා දෙනවා කිය්නවනේ නමුත් ඔය කියන ජාවා උපාදිය සම්පුන කිරිමට ලක්ස් 4ක් වැනි මුදලක් වැයවෙනවා.ඒවැනි මුදලකට වෙනත් ආයතනයක පන්ති වලට සහභාගි වෙමින් ucsc BIT හෝ Moratuwa University BIT උපාදිය ගන්න පුලුවන්.තමුන්ට කැමතිනම් රැකියාවක නිරත වෙන ගමන් උනත් උපාදිය සම්පුර්ණ කරන්න පුලුවන් එලකිරි එකෙත් ඔනි තරම් යාලුවෝ ඇති එහෙම කරන.එහෙම නැත්ත්නම් තමුන් IT සම්බන්දයෙන් දක්ශනම් අතිරේක පන්ති වලට සහභාගි නොවී BIT exam විතරක් කරන්න පුලුවන්.
    රජය අනුමත උපාදි පාඨමාලා
    http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ස්ලිට් eka gana mama katha karanne naha machan... apith karala deela tiyanava mage yaluvo godakata ස්ලිට් eke.. mama katha kale mora pera and UCSC gana...:D:D:D

    ehemanam machan uba kiyana vidiyata oya ijts eke ewn mulin kiyanna oone ape me karana courses valata kohevath job nam denne naa... :(:(:( tamun mahansiyen igenagena taniyama software tika market karagena diyunu venna oone kiyala...

    anna ehema krnavanam eekata kamathi ewn tika vitrak idine ban anith lamaninge laksha ganan salli tika ituru karagena... nadda man ahanne???... :) :) :)

    uba kiyana kathwa 100% sahathika aththa machan..Lankwe inna hodama wargaye lec godakma inne rajaye univercity wala thami ban..eeth aa wage than walata yanna bari unaa kiyala kala kanni wen nahane macahn..mata kiyna ooana macahn..

    ඔව් මචන්ලා මම කියන්නෙත් ijts කියන මුලාවේ නොවැටි ඕනි තරන් කරන්න තොරතුරු තාක්ශන උපාදි පාඨමාලා,ඩිප්ලෝමා පාටමාලා තියෙනවා කියන එක.නිකන් ඉර දෙන්නම් හද දෙන්නම් කියලා සුරන්ගනා ලොවක අතරමන් වෙනවාට වඩා පිලිගත් පාඨමාලාවක් තෝරාගැනිම වැදගත් .ඕනැම කෙනෙක්ට ජාවා වැනි භාශාවක් අදයනය කිරිමට A to Z ඉගෙන ගැනිමට අන්තර්ජාලය හොදම අවස්තාවක්. එහෙමත් නැතිනම් රජය අනුමත විශ්ව ව්දයාලයක පාඨමාලාවක් කිරිමට ඔබට පුලුවන් .
    ijts ආයතනය කියන විදිහට එයාලා අඩුමුදලට අදයාවපනය ලබා දෙනවා කිය්නවනේ නමුත් ඔය කියන ජාවා උපාදිය සම්පුන කිරිමට ලක්ස් 4ක් වැනි මුදලක් වැයවෙනවා.ඒවැනි මුදලකට වෙනත් ආයතනයක පන්ති වලට සහභාගි වෙමින් ucsc BIT හෝ Moratuwa University BIT උපාදිය ගන්න පුලුවන්.තමුන්ට කැමතිනම් රැකියාවක නිරත වෙන ගමන් උනත් උපාදිය සම්පුර්ණ කරන්න පුලුවන් එලකිරි එකෙත් ඔනි තරම් යාලුවෝ ඇති එහෙම කරන.එහෙම නැත්ත්නම් තමුන් IT සම්බන්දයෙන් දක්ශනම් අතිරේක පන්ති වලට සහභාගි නොවී BIT exam විතරක් කරන්න පුලුවන්.
    රජය අනුමත උපාදි පාඨමාලා

    mee sahodaraya kiyanawa wagee awsayanm macahn mee dewal karanna puluwan..man aniwaren mee gana kiyala thread ekak danam macahn..dan methna mehema thrka kara gathta wadak naa... :)
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A

    සමහර ලොකුයි කියා ගන්න විස්වාවිද්යල වල අවසාන ප්රෝජෙක්ට්ස් පවා අපේ අතින් නිම වෙලා තියනවා..

    ස්ලිට් එකේ හිරන්ත කියල කෙනෙක් ට මේ ලගකදී 'Srilak' කියල සබ්දහදුනා ගැනීමේ පහසුකම සහිත android එකක් කර මචං.

    SLIIT කියන්නෙ කැම්පස් එකක් නෙවෙයිනෙ..:P
    SLIIT කියන්නෙ කැම්පස් එකක් කියල IJTS එකෙන් උඹට කිවුව්ද ??
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    University,Campus and Instute අතර පැහැදිලි වෙනසක් තියෙනවා නමුත් අද සමාජයේ යුනි හා කැම්පස් යන්න එකක් ලෙස හදුනාගෙන භාවිත කරනවා.විශ්ව විදයාල පනතට අනුවත් pvt uni පටන්ගන්න් බැ pvt campus ඔනි තරන් පටන් ගන්න පුලුවන්
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උබේ කතා ව නම් ඇත්ත මචං චිකා..මොනවා වෙතත් මෙතනින් ගොඩ ගිය කෙනක් ඉනව නම්..තනියෙන් ඉගෙන ගෙන ගොඩක් මහන්සි වෙලා තමන්ට දෙයක් කර ගත්ත කෙනෙක් තමයි..තව කෙනෙක් මම දැක්ක දාල තියනවා..රජයේ විස්වවිද්‍යාල වල පළමු වසර නොකරන තරම් වත් ප්‍රථමික වැඩ පෙන්වනවා කියල..මම ඒ කතාවටනම් එචරම එකග වෙන් නැහැ..මොකද අපි ඔතනට ගියාට පස්සේ අපේ මහන්සියෙන් ගොඩක් ලොකු තාක්ෂණයක් හදුන්වල දුන්නා.අපි දැන් ඒ දේවල් වලින් උපරිම පල ප්‍රොයෝජන අරන් වැඩ කරනවා..අපි තනියෙන් ඉගෙන ගත්තත් ඒ දේවල් වලට මුලික අඩිතාලම දැන්මේ අපිට එතන උගන්වපු ඉලෙක්ට්‍රොනික් ගුරුවරයා..ඕනෑම නරක දෙයක උනත් හොද දෙයක් ගන්න තියනවා.ඒ දේ ත්රුම් අරන් වැඩ කරනවනම් මේ වගේ තර්ක විතර්ක ඕන වෙන් නැහැ.මම දකින සතයම කාරනාව නම් මේකයි..අපි කොතන හිටියත් අපි කරන වැඩ මත තමයි හැම දෙයම තීරණය වෙන්නේ..ඒ හන්ද තමයි චිකා වගේ අය ගොඩ යනෙත් සමහරුන්ට හැමදාම බැන බැන ඉන්න වෙන්නේත්..මොන ලෝකේ තියන විස්වාවිද්යලයකට ගියත් තේරුමක් න බං..අපි මහන්සි වෙලා වැඩ නොකරනවානම්..සමහර ලොකුයි කියා ගන්න විස්වාවිද්යල වල අවසාන ප්රෝජෙක්ට්ස් පවා අපේ අතින් නිම වෙලා තියනවා..මේ කතා කරන මොහොතේත් bluetooth තාක්ෂනය බාවිතා කරලා android project එකක් කරනවා..ඇත්තම කතාව එකයි..තනියෙන් වැඩ කරලා ගොඩ යන්න.. :) :) :)

    මේ පොඩි දෙයක් ඇහුවට තරහ නැද්ද ???

    තනියම ඉගෙන ගන්න පුලුවන් එකා තනියම ඉගෙන ගන්නෙ නැතුව අර වගේ හොර ගුබ්බෑයමකට ගිහින් ලක්ෂ ගණන් නාස්ති කරල, තමන් වලේ වැටුන කියල දැන දැනත් තවත් අහින්සක කොල්ලොන්ව කෙල්ලොන්ව ඒ වලටම දදා වන්දිභට්ට වැඩේ කර කර බයිල ගහන්නෙ ඇයි දන් නෑ නේද ?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මචන් අපේ කැම්පස් වල අපිට් අහවල් ලැන්ග්වේජ් එක කියල උගන්නන් නෑ ඉන්ට්‍රඩක්ෂන් එකට විතරක් ජාවා කියල දෙනවා ( ඒ ජාවා OOP වලට ලේසි හින්ද but personally i like if they teach c++ cuz it has the real OOP power and one will grow balls if played with c++ ) ඉගාවට ඉතිරි ලැන්ග්වේජ් ඇන්ඩ් ටෙක්නොලොජි ඔක්කොම අපි ඉගෙන ගන්නෙ සෙල්ෆ් රිෆරන්ස් වලන්.

    ඒකට හේතුව මේකයි, පරිඝනක විද්‍යාව හෝ වේවා මුදෘකාංග ඉංජෙනේරු කෂේත්‍රය හෝ වෙවා යැපෙන්නෙ එක ලැංවේජ් එකක් මත නෙවේ. a computer language is just another tool. and what happen to natural languages do happen to computer languages too ( for an example now no one use latin if u can understand what i meant ;) but in era of ancient greek and roman empires they use it as the main language )

    අපිට කැම්පස් එකේ එක එක ලැන්වේජ් එක ඇගිල්ලෙන් ඇන ඇන උගන්නන් නෑ අපිට ඒ වෙනුවට උගන්නනවා ලැංවේජ් එකක් තනියම ඩිසයින් කරල ඒකට කම්පයිලර් එකක් ලියන හැටි ( compiler and automata ) අද වැඩි පුර යුස් කරන්නෙ procedural programming වෙනුවට අපට කැම්පස් එකේ උගන්නනවා functional programming and lambda calculus ( පොඩ්ඩක් හොයල බලන්න java hot spot VM එක උඩ රන්වෙන්න දැන් අලුත් ලැන්වෙජස් තියෙනවා ස්කාලා ජයිතන් සහ අලුත්ම එක් ceylon ) මේ මචන් උදාහරනෙකට කෝස් මොඩුයුල් 2කයි කිවුවෙ

    දැන් ඒවා කියන්න හේතුව කියන්නම්. ඔයා කිවුවනෙ කැම්පස් වල ප්‍රොජෙක්ට් කරනවා කියල මම දැන ගන්න කැමතියි ඒ කරපු ප්‍රොජෙක්ට් ගැන මචන්. මොකද බ්ලුටූත් කියන්නෙ අපි තවදුරටත් යුස් කරන්නෙ නැති තාක්ෂනයක් අපේ ඔක්කො රිසර්ච් යන්නෙ NFC RFD ටෙක්නොලොජීස් ගැන
    අනික මම වගකීමෙන් කියනවා කිසිම රජයේ විශ්ව විද්‍යාලයක් තමන්ගෙ ෆයිනල් year projects outsource කරන්නෙ නෑ කියල මොකද ඒව කරන්න තරම් මොලයක් තියෙන එවුන් ලංකාවෙන් හොයාගන්න අමාරුයි ( බොහෝ දුරය ප්‍රයිවට් කැම්පසුත් මේවගේම වෙන්න ඇති කියල මම හිතනවා ඒත් මම දන්නෙ නැති නිසා ඒ ගැන වගකීමක් ගන්න බෑ )

    පුලුවන් නම් ඕගොල්ලො හොයාගත්ත කියන අලුත් ටෙක්නොලජි එකේ වයිට් පේපර් එක තියෙන ACM හරි IEEE හරි ලින්ක් එක මෙතන දාන්න මම ආසයි කියවන්න :) :)

    • Like
    Reactions: Tom Riddle

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    SLIIT කියන්නෙ කැම්පස් එකක් නෙවෙයිනෙ..:P
    SLIIT කියන්නෙ කැම්පස් එකක් කියල IJTS එකෙන් උඹට කිවුව්ද ??
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හික් හික් නෑ මචෝ විස්ව විදයාල ප්‍රතිපාදන කොමිසමේ නර්වචනයට අනුව SLIIT කියන්නෙ කැම්පස් එකක් :) :) but campus != University ඒක වෙනම කතාවක්

    පොඩ්ඩක් උඹම හිතපන් ස්ලිට් එක යුනියක් කරල මැද්දෙ I අකුරු 2 අයින් කරල U අකුරක් එබුවනම් ඕවට ළමයි යයිද ආ (SL*T) ;) ;) (no offence people just trolling :) )

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    උබේ කතා ව නම් ඇත්ත මචං චිකා..මොනවා වෙතත් මෙතනින් ගොඩ ගිය කෙනක් ඉනව නම්..තනියෙන් ඉගෙන ගෙන ගොඩක් මහන්සි වෙලා තමන්ට දෙයක් කර ගත්ත කෙනෙක් තමයි..තව කෙනෙක් මම දැක්ක දාල තියනවා..රජයේ විස්වවිද්‍යාල වල පළමු වසර නොකරන තරම් වත් ප්‍රථමික වැඩ පෙන්වනවා කියල..මම ඒ කතාවටනම් එචරම එකග වෙන් නැහැ..මොකද අපි ඔතනට ගියාට පස්සේ අපේ මහන්සියෙන් ගොඩක් ලොකු තාක්ෂණයක් හදුන්වල දුන්නා.අපි දැන් ඒ දේවල් වලින් උපරිම පල ප්‍රොයෝජන අරන් වැඩ කරනවා..අපි තනියෙන් ඉගෙන ගත්තත් ඒ දේවල් වලට මුලික අඩිතාලම දැන්මේ අපිට එතන උගන්වපු ඉලෙක්ට්‍රොනික් ගුරුවරයා..ඕනෑම නරක දෙයක උනත් හොද දෙයක් ගන්න තියනවා.ඒ දේ ත්රුම් අරන් වැඩ කරනවනම් මේ වගේ තර්ක විතර්ක ඕන වෙන් නැහැ.මම දකින සතයම කාරනාව නම් මේකයි..අපි කොතන හිටියත් අපි කරන වැඩ මත තමයි හැම දෙයම තීරණය වෙන්නේ..ඒ හන්ද තමයි චිකා වගේ අය ගොඩ යනෙත් සමහරුන්ට හැමදාම බැන බැන ඉන්න වෙන්නේත්..මොන ලෝකේ තියන විස්වාවිද්යලයකට ගියත් තේරුමක් න බං..අපි මහන්සි වෙලා වැඩ නොකරනවානම්..සමහර ලොකුයි කියා ගන්න විස්වාවිද්යල වල අවසාන ප්රෝජෙක්ට්ස් පවා අපේ අතින් නිම වෙලා තියනවා..මේ කතා කරන මොහොතේත් bluetooth තාක්ෂනය බාවිතා කරලා android project එකක් කරනවා..ඇත්තම කතාව එකයි..තනියෙන් වැඩ කරලා ගොඩ යන්න.. :) :) :)

    මමත් බලන් ඉඳලා ඉඳලා මේ ජෝක් බලන්න ඉන්න බැරි තැන මේක ලියන්නෙ.

    මචන් එක්කෝ උඹේ මොලේ හෝදලා නැත්තම් උඹට මේවා කියන්න සල්ලි දෙනවා.

    උඹ මෙතන ලොකුවට bluetooth පාවිච්චි කරපු Android app එකක් ගැන ලියනවා. සමාවෙන්න ඕනෙ මචන් මේව නියමෙට *නුත් හිනා වෙන්න පුලුවන් ගොන් ජෝක්. Android වලින් bluetooth වලට interface කරන්න කෙලින්ම API එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්න තියෙන්නෙ. සෙට් කරන්න පැයක් යයි ඕන නම්. උඹ මෙතන අලි ශෝ එකට 'Bluetooth තාක්ෂනය' කියල රතු පාටෙන් ලිව්වම උඹ ආධුනිකයෙක් කියලා වැඩ දන්න ඕනෙ කෙනෙකුට තේරෙනවා.

    තනියෙන් ගොඩ දා ගන්න බයිලාව වැයුවට වැඩක් නැහැ. ගොඩක් තැන්වල වෙන්නෙ තනියෙන් ගොඩ දාන එක තමයි. ඔතනට මහ විශේෂයක් නැහැ. ඒ වුනත් එහෙම තනියම ගොඩ දා ගන්න හොඳ මාර්ගෝපදේශනයක් අවශ්‍යයි. අන්න ඒක තමා කැම්පස් එකකින් දෙන්නෙ. අපි නම් තනියෙන් ගොඩ දානව කියන්නෙ 'මූලික පදනම දුන්නම ඉතිරි ටික ගොඩ දානවා' කියන එක. උඹලගෙ ආයතනයෙන් ඒ මූලික පදනමවත් දාන්නෙ නැහැ කියලා අපි කියන්නෙ.

    උදාහරණයක් විදියට ගමු උඹලට උගන්නනන සබ්ජෙක්ට්. මේවායින් කීයක් උඹලට උගන්නනවද?

    1. Data Structures and Algorithms
    2. Software Engineering
    3. Network Programming
    4. Artificial Intelligence
    5. Probability and Statistics
    6. Discrete Mathematics
    7. Operating Systems
    8. Compiler Theory
    9. Computer Architecture
    10. Image Processing and/or Computer Vision
    11. Concurrent Programming
    12. Neural Networks

    මේවා ගෙදර ඉඳන් ෆන් එකේ කට්ටිය ගොඩ දා ගන්න දේවල් නෙමෙයි. ඒක නිසයි උගන්නන තැනකට යන්නෙ. ලෝකෙ තියෙන පිලිගත් විශ්ව විද්‍යාල වල මේවා උගන්නනවා. උඹලගෙ කටේම තියෙන්නෙ 'Be a Professional' කියලනෙ නේ ද? Professional කෙනෙක් වෙන්නෙ මෙහෙම පුලුල් දැනුමක් තියෙන කොට. O/L පාස් වෙච්ච එකෙක්ට තනියම ඉගෙන ගන්න පුලුවන් ටික ගොඩ දැම්මම නෙමෙයි.

    නිකන් ජාවා ඉගෙන ගත්තා කියලා degree එකක් දෙන්න තරම් ඒක වටින්නෙ නැහැ. එහෙම වටිනවා කියලා අන්දන එක තමා වැරදියි කියන්නෙ. ඒක නිකන් හරියට පොලොන්නරු යුගයෙ එක රජතුමෙක් ගෙ පාලන සමය ගැන දන්න හින්දා පුරා විද්‍යා උපාධියක් දුන්න වගේ. ජාවා විතරක් දැන ගෙන ජොබ් එකකට යන්නත් බැහැ තව ගොඩක් දේවල් අහනවා interview එකේදි. මම නම් ගිය interview එකකවත් අහලා නැහැ ජාවා වලින්ම ලියන්න කියලා. අහන්නෙ oop concepts. code එකක් ලිව්වත් pseudo code ලිව්වට අවුලක් නැහැ. මොකද වැඩ දන්න මිනිස්සු දන්නවා මූලික සිද්ධාන්ත දන්නවනම් ඕනෙ language එකක් ඉගෙන ගන්න එක කජ්ජක් නෙමෙයි කියලා.

    කැම්පස් වල උන් කරපු ප්‍රොජෙක්ට් කරා කියලා පම්පෝරි ගහන ඒවා අපි ඇත්තද කියලා දන්නෙ නැහැනෙ බං. මට කියපන් උඹලා මේ එක competition එකකහරි නමට හරි ඉන්නවද?

    1. Google Summer of Code
    2. IEEEXtreme
    3. Microsoft Imagine Cup
    4. National Best Quality Software Awards

    උඹලගෙ කී දෙනෙක් WSO2, MIT ගිහිල්ලා තියෙනවද? ඔය දෙකේ නිකන් coding විතරක් දන්න උන්ව කොහෙත්ම ගන්නෙ නැහැ.

    ආහ් ඒත් අවුලක් නෑ උඹලා ඔක්කොම ව්‍යවසායකයො නෙ නේද? :rolleyes::rolleyes:

    මොනවද බන් මේ විහිලු. හැමෝටම ව්‍යවසායකයෝ වෙන්න පුලුවන්ද. ඔය ව්‍යවසායකත්ව සිද්ධියක් හැම තිස්සෙම කියවන්නෙ ඔතනින් out වෙන උන්ට ජොබ් ගන්න බැරි බව හදවතින් දන්න නිසා. ඒක උනත් හරියට වැඩ දැනගෙන ව්‍යවසායකයෙක් උනොත් තමයි සාර්ථක වෙන්න පුලුවන්. වැඩ බැරි ටාසන් ලට දිගු කාලීන පැවැත්මක් නැහැ. මම ව්‍යවසායකයා මම ව්‍යවසායකයා කියලා බෝඩ් කෑල්ලක් අල්ලන් ඉන්න නම් පුලුවන් ලෝකයාව රවට්ටන්න.

    උඹ ඇත්තටම ඕකට අහු වෙලා ඉන්න එකෙක් නම් මචන් වැඳලා කියන්නෙ ඔය මොල හේදිච්චා අයින් කරගනින් නැත්තම් පසු තැවිලි වෙන්න වෙයි. මේක මම එළකිරියෙ ලියපු දිගම පෝස්ට් එක වෙන්න ඇති. මට කොහෙවත් තියෙන අමාරුවකට නෙමේ මේක අත කඩාගෙන ලිව්වෙ උඹ ලියන ඒවයින් නොදන්න මිනිස්සු (උඹ ඇතුලුව) අමාරුවෙ වැටෙන එක නවත්තන්න.

    හැබැයි උඹ අනිත් මිනිස්සු අන්දන්න මේක ලියනවනම් උඹට මේවා පඩිසන් දේවි මචන් පොලියත් එක්කම. පරිස්සමෙන්.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මමත් බලන් ඉඳලා ඉඳලා මේ ජෝක් බලන්න ඉන්න බැරි තැන මේක ලියන්නෙ.

    මචන් එක්කෝ උඹේ මොලේ හෝදලා නැත්තම් උඹට මේවා කියන්න සල්ලි දෙනවා.

    .........................
    .........................
    .........................

    හැබැයි උඹ අනිත් මිනිස්සු අන්දන්න මේක ලියනවනම් උඹට මේවා පඩිසන් දේවි මචන් පොලියත් එක්කම. පරිස්සමෙන්.

    well said :nerd:
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    Oracle එකෙන් දෙන certifications ..OCJP,OCWCD,OCMAD නෙවෙයි..ඒවා OCPJP,OCPMAD,OCPWCD,OCPBCD.මෙතන සමහරු ගහගන්නවා,බැනගන්නවා,ලොකු ටෝක්ස් දෙනවා ජාවා කියන්නේ oracle ලගෙ එක තමයි අරකේ එක හොර කියනවා..බ්ලා බ්ලා බ්ලා...උන් දන්නෙත් නෑ Oracle Exams & Certifications ගැන හරියට..ලොල්...

    බනින උන් දන්නේත් නෑ හරියට ඒවා..මම හිතන්නේ ගොඩාක් අයට වෙනස දන්නේ නැතුව ඉදලා තමයි අවුල් වෙලා තියෙන්නේ.ඒ ක්ලාස් එකෙන් දෙන්නේ එයාලගේ සහතික.අපි කැමතිනම් ලෝකෙට ලොකු Oracle කරානම් ගොඩනේ.Oracle Exams & Certifications ගැන දන්නෙවත් නැතුව ඒ ක්ලාස් එකේ සහතික සහ exams වලට බනිනවා කට්ටිය හැමදාම.දැන් මටත් බැනපියව් කඩේ ගියා කියලා..යකෝ NIBM,APIIT,SLIIT,IIT,IDM,ESOFT,ANC,RI වලිනුත් එයාලගෙම certificates දෙනවා..හා නැද්ද කියපියව් ? ජොබ් ගැන සහ කම්පැනි දාන එක ගැන මම කට වහගන්නවා ඔන්න.