onna aluth pothak
Absolute Java (5th Edition)
http://www.filedropper.com/aj7779823c
or
http://www.sendspace.com/file/1magb6
or
http://www66.zippyshare.com/v/87319970/file.html
or
http://www2.zshare.ma/s7ziao44dp6x
kk.. thanks bro..

onna aluth pothak
Absolute Java (5th Edition)
http://www.filedropper.com/aj7779823c
or
http://www.sendspace.com/file/1magb6
or
http://www66.zippyshare.com/v/87319970/file.html
or
http://www2.zshare.ma/s7ziao44dp6x

මමත් බලන් ඉඳලා ඉඳලා මේ ජෝක් බලන්න ඉන්න බැරි තැන මේක ලියන්නෙ.
මචන් එක්කෝ උඹේ මොලේ හෝදලා නැත්තම් උඹට මේවා කියන්න සල්ලි දෙනවා.
උඹ මෙතන ලොකුවට bluetooth පාවිච්චි කරපු Android app එකක් ගැන ලියනවා. සමාවෙන්න ඕනෙ මචන් මේව නියමෙට *නුත් හිනා වෙන්න පුලුවන් ගොන් ජෝක්. Android වලින් bluetooth වලට interface කරන්න කෙලින්ම API එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්න තියෙන්නෙ. සෙට් කරන්න පැයක් යයි ඕන නම්. උඹ මෙතන අලි ශෝ එකට 'Bluetooth තාක්ෂනය' කියල රතු පාටෙන් ලිව්වම උඹ ආධුනිකයෙක් කියලා වැඩ දන්න ඕනෙ කෙනෙකුට තේරෙනවා.
තනියෙන් ගොඩ දා ගන්න බයිලාව වැයුවට වැඩක් නැහැ. ගොඩක් තැන්වල වෙන්නෙ තනියෙන් ගොඩ දාන එක තමයි. ඔතනට මහ විශේෂයක් නැහැ. ඒ වුනත් එහෙම තනියම ගොඩ දා ගන්න හොඳ මාර්ගෝපදේශනයක් අවශ්‍යයි. අන්න ඒක තමා කැම්පස් එකකින් දෙන්නෙ. අපි නම් තනියෙන් ගොඩ දානව කියන්නෙ 'මූලික පදනම දුන්නම ඉතිරි ටික ගොඩ දානවා' කියන එක. උඹලගෙ ආයතනයෙන් ඒ මූලික පදනමවත් දාන්නෙ නැහැ කියලා අපි කියන්නෙ.
උදාහරණයක් විදියට ගමු උඹලට උගන්නනන සබ්ජෙක්ට්. මේවායින් කීයක් උඹලට උගන්නනවද?
1. Data Structures and Algorithms
2. Software Engineering
3. Network Programming
4. Artificial Intelligence
5. Probability and Statistics
6. Discrete Mathematics
7. Operating Systems
8. Compiler Theory
9. Computer Architecture
10. Image Processing and/or Computer Vision
11. Concurrent Programming
12. Neural Networks
මේවා ගෙදර ඉඳන් ෆන් එකේ කට්ටිය ගොඩ දා ගන්න දේවල් නෙමෙයි. ඒක නිසයි උගන්නන තැනකට යන්නෙ. ලෝකෙ තියෙන පිලිගත් විශ්ව විද්‍යාල වල මේවා උගන්නනවා. උඹලගෙ කටේම තියෙන්නෙ 'Be a Professional' කියලනෙ නේ ද? Professional කෙනෙක් වෙන්නෙ මෙහෙම පුලුල් දැනුමක් තියෙන කොට. O/L පාස් වෙච්ච එකෙක්ට තනියම ඉගෙන ගන්න පුලුවන් ටික ගොඩ දැම්මම නෙමෙයි.
නිකන් ජාවා ඉගෙන ගත්තා කියලා degree එකක් දෙන්න තරම් ඒක වටින්නෙ නැහැ. එහෙම වටිනවා කියලා අන්දන එක තමා වැරදියි කියන්නෙ. ඒක නිකන් හරියට පොලොන්නරු යුගයෙ එක රජතුමෙක් ගෙ පාලන සමය ගැන දන්න හින්දා පුරා විද්‍යා උපාධියක් දුන්න වගේ. ජාවා විතරක් දැන ගෙන ජොබ් එකකට යන්නත් බැහැ තව ගොඩක් දේවල් අහනවා interview එකේදි. මම නම් ගිය interview එකකවත් අහලා නැහැ ජාවා වලින්ම ලියන්න කියලා. අහන්නෙ oop concepts. code එකක් ලිව්වත් pseudo code ලිව්වට අවුලක් නැහැ. මොකද වැඩ දන්න මිනිස්සු දන්නවා මූලික සිද්ධාන්ත දන්නවනම් ඕනෙ language එකක් ඉගෙන ගන්න එක කජ්ජක් නෙමෙයි කියලා.
කැම්පස් වල උන් කරපු ප්‍රොජෙක්ට් කරා කියලා පම්පෝරි ගහන ඒවා අපි ඇත්තද කියලා දන්නෙ නැහැනෙ බං. මට කියපන් උඹලා මේ එක competition එකකහරි නමට හරි ඉන්නවද?
1. Google Summer of Code
2. IEEEXtreme
3. Microsoft Imagine Cup
4. National Best Quality Software Awards
උඹලගෙ කී දෙනෙක් WSO2, MIT ගිහිල්ලා තියෙනවද? ඔය දෙකේ නිකන් coding විතරක් දන්න උන්ව කොහෙත්ම ගන්නෙ නැහැ.
ආහ් ඒත් අවුලක් නෑ උඹලා ඔක්කොම ව්‍යවසායකයො නෙ නේද?
මොනවද බන් මේ විහිලු. හැමෝටම ව්‍යවසායකයෝ වෙන්න පුලුවන්ද. ඔය ව්‍යවසායකත්ව සිද්ධියක් හැම තිස්සෙම කියවන්නෙ ඔතනින් out වෙන උන්ට ජොබ් ගන්න බැරි බව හදවතින් දන්න නිසා. ඒක උනත් හරියට වැඩ දැනගෙන ව්‍යවසායකයෙක් උනොත් තමයි සාර්ථක වෙන්න පුලුවන්. වැඩ බැරි ටාසන් ලට දිගු කාලීන පැවැත්මක් නැහැ. මම ව්‍යවසායකයා මම ව්‍යවසායකයා කියලා බෝඩ් කෑල්ලක් අල්ලන් ඉන්න නම් පුලුවන් ලෝකයාව රවට්ටන්න.
උඹ ඇත්තටම ඕකට අහු වෙලා ඉන්න එකෙක් නම් මචන් වැඳලා කියන්නෙ ඔය මොල හේදිච්චා අයින් කරගනින් නැත්තම් පසු තැවිලි වෙන්න වෙයි. මේක මම එළකිරියෙ ලියපු දිගම පෝස්ට් එක වෙන්න ඇති. මට කොහෙවත් තියෙන අමාරුවකට නෙමේ මේක අත කඩාගෙන ලිව්වෙ උඹ ලියන ඒවයින් නොදන්න මිනිස්සු (උඹ ඇතුලුව) අමාරුවෙ වැටෙන එක නවත්තන්න.
හැබැයි උඹ අනිත් මිනිස්සු අන්දන්න මේක ලියනවනම් උඹට මේවා පඩිසන් දේවි මචන් පොලියත් එක්කම. පරිස්සමෙන්.

Machanla , Virtusa eke 105 K ekek gaththa....
Umbala danne nethu wunaata salary eka depend wenawa...
loku ganan walata yanne PCJT karapu ewun nam neweyi......![]()
ubala hamoma ganna evun ganane ban danne..meke aran thiyana aya aduine..eyata aduma 3yrs wath exp athi machan.naththam mama heta ude upawasayak patan gannawa virtusa eka ayeth cinnamon ekata genna kiyala 
Machan danna kenke innawanam mata Millenium IT ake hary 99x ake hary traning yanna udau karapalla...mama HND in Computing and software develpment karala thiyenne....IIT ake degree aka karannai hadanneeeeee....plz helo akak dipallako danna aya
Machan danna kenke innawanam mata Millenium IT ake hary 99x ake hary traning yanna udau karapalla...mama HND in Computing and software develpment karala thiyenne....IIT ake degree aka karannai hadanneeeeee....plz helo akak dipallako danna aya


But 99X if you are real technical person.. there is some chance... But if only you have the higher academia also since they are considering the GPA 

That's all I can tell... 


moratuwe nowena kenekta oya 2tama yanna sehenna amarui machan. mata wena udawwak denna nam hakiyawak ne.
බොහොම කනගාටුයි කියන්න..... ඔය වගේ application එකක් මම ඇතුලු තව 2නෙක් කරා 2007-2008 කාලේ. ඒකෙන් encryption පාවිච්චි කරන්නේ නැති version එක dialog download section එකට දාල තිබ්බා ඒ කාලේ (දැනටත් ඇති). KIS (Keep It Safe or Secretඉෂාන්ත ලොක්ක ඔතනට කඩා පාත් උනා කියල ඇ ළමයිකරපු දෙ අගේ නොකර ඉන්න එපා බං.ඇත්තම කතාව ඇ මනුස්ය ඕකට සම්බන්දයකි නැ.අපේ රටේ ළමයි ටිකක් මහන්සියෙන් හොයා ගත්ත නිර්මාණයක්.ඔය වගේ වැඩ්ඩො නිසි රට වෙනස් වෙන්නේ..ඒ ළමයි ව දිරිමත් කරපන්..අපිට වැරදෙන තෙන ඔතන බං..මන් මේ ත්රෙඅඩ් එකට රෙප්ල්ය් හිටියේ ඔය දේවල් නිසා..ඉෂාන්ත්යට කඩේ යන්න පොස්ට් එක දැන්ම වගේ නේ උබල මට කතා කරේ.. සාක්ෂි ඌන අය මෙතනින් ගහින් බල්ලන ඒ ළමයි වෙනුවෙන් මම මේ පොස්ට් එක දාන්නේ..එල..
http://www.thinkquest.org/library/winners/2012_application_development.html
) මට මතක විදියට මං ඒක ගැන මීට කලිනුත් elakiri එකේ කතා කරලා තියෙනවා... ඒකෙම encrypted version එක SATSA(Security and Trust Services) එක පාවිච්චි කරලා හැදුවා defense ministry එකට... ඒකට මොනවා වුනාද කියල දන්නේ නෑ මං ඒ කාලෙදි රස්සාවෙන් අයින් වුනා degree එක කරන්න 
බොහොම කනගාටුයි කියන්න..... ඔය වගේ application එකක් මම ඇතුලු තව 2නෙක් කරා 2007-2008 කාලේ. ඒකෙන් encryption පාවිච්චි කරන්නේ නැති version එක dialog download section එකට දාල තිබ්බා ඒ කාලේ (දැනටත් ඇති). KIS (Keep It Safe or Secret) මට මතක විදියට මං ඒක ගැන මීට කලිනුත් elakiri එකේ කතා කරලා තියෙනවා... ඒකෙම encrypted version එක SATSA(Security and Trust Services) එක පාවිච්චි කරලා හැදුවා defense ministry එකට... ඒකට මොනවා වුනාද කියල දන්නේ නෑ මං ඒ කාලෙදි රස්සාවෙන් අයින් වුනා degree එක කරන්න
![]()

ekekda ban gaththe ? LOL![]()
ubala hamoma ganna evun ganane ban danne..meke aran thiyana aya aduine..eyata aduma 3yrs wath exp athi machan.naththam mama heta ude upawasayak patan gannawa virtusa eka ayeth cinnamon ekata genna kiyala
![]()


.


රේප් කැපුවත් කමක් නෑ මට මේක කියන ඌන.මම ඒගෙන ගත්තේ ඔය උබල කියන තැන තමයි..මෙහෙමි උබල සේරම කියල තියන කතා වල ඇත්තක් නම් තියනව බන්.. දැන් තත්වය ගොඩක් වෙනස් මචාහං ඒ උනාට.. android,c++,c#,electronic,web,robotic,ai systems වගේ ගොඩක් දේවල් ඔතන කරනවා..ඒ වගේම දැන් මේ ආයතනය වෙනමම විශ්වවිද්‍යාල යකින් degree එක තමයි දෙන්නෙත්..මෙතන කියවන කට්ටිය පුලුවන්ම් ගහින් හොයල බල්ලන්න..දැන් එතන පරිපාලනයත් ගොඩක් වෙනස් මචාහ්න්ලා..දැන් ඉන්න ප්‍රදාන පුද්ගලයා ගේ තියන දැනුමට ජාවා ගැන මන් හිතන් නැහැ අබියෝග කරන්න පුළුවන් කෙනක් උනත් ඉනව කියල..හොයල බලල කතා කරන්න..නැත්න්ම ඉගෙන ගන්න කෙනෙක්ට උනත් හොද නැහැනේ..දැන් එතන නම පවා වෙනස් කරලා අලුත්ම විදිහකට පටන් අරන් තමයි තියෙනේ..අලුත්ම තාක්සනික දේවල් පවා ඉගෙන ගන්න පුළුවන් මී ගැන දන ගන්න මොනවා හරි තියනවනම්..මගෙන් අහන මන් කියනම්..මන් මෙචර අමාරුවෙන් මේක කෙටුවේ කාටවත් කඩේ යන්න ඔන නිසා නම් නෙමේ..අද මන් මගේ හර්ද සාක්ෂියට අනුව හොද තැනක ඉන්නේව පුළුවන් විදිහට.. ස්ලිට් එකන එන් අයි බී එම් වලට පවා ඔය කියන ලොකු ලොකු හැම තැනකම වගේ අපේ කණ්ඩායම කරලා තියනවා.. මෙතනම කොටන්න අව්ලක් තියන අය..හැමෝටම සුබ දවසක්..







Machanla , Virtusa eke 105 K ekek gaththa....
Umbala danne nethu wunaata salary eka depend wenawa...
loku ganan walata yanne PCJT karapu ewun nam neweyi......![]()
ape district eke district 1st wechcha ayya kenek degreeya gannet natuwa (but 4 yrs walin 3 yrs wage batchtop idala)virtusa/MIT eke job ekata gihin dan eken ayin wela google eke job ekakata yanawa kiyala aranchiy.. 
oya ekekkena kiyana dewal ahan natuwa ijts ekata gihin course content eka gana ahala satis nam yanna....
mamath ijts eke study karanna yanna kalin matath godak aya kewa yanna epa kiyala..
ath ada mama monthly 2 3 lacs hoyanawa....tamange kapakirima anuwai eka karanna puluwan
ijts eken ocpjp..ocpwcd..ocpme..kiyala oracle exam 3katama train karanawa...a exam online karanna ona...a cetificate 3 denne oracle eken...ijts eken denne a theory eke practical 3...
mey 6 nisa next year mama U.S.A yanawa...
U.S.A & AUSTRILIYA WALIN JAVA BUWALA UDINMA MAL MALA DALAMA GANNAWA..
ITA PASSE UNGE MONTHLY SALARY EKA 7 8 LACS PANINAWA..PISSUNE....
ada mama hoda tanaka inne ijts nisa........
kohomahari OCPJP EKAI EKE PRACTICAL EKAI KARA GANIN..ITA PASSE UBATA COMPANY WALATA SOFTWARES HADALA (I SOFT EKAK 1 LACS WALATA WADIYA) VIKUNANNA PULUWAN..ITA PASSE ITURU TIKA KARA GANIN..MAMA AHEMAI KALE.
ada mama asa dewal ganna..family eka bala ganna..kallath ekka pitarata gihin hite hatiyata viyadam kara jivite full fun eke jiwath wenna puluwan une ijts nisa......
THE CHOISE WILL YOU NEVER REGERT
ALL THE BEST ........JAVA BUWA


ane yako boru nokia hitapan.. mulin kiyapan kohomada USA yanna visa apply kare kiyala ?? 
