Questions ikman එකේ seller කෙනෙක්ට සල්ලි දැම්මා පොර බඩු එව්වේ නැ

amino

Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    පූජාවක් තියනවා
    ඒක කලාම හරි බඩු එයි
    උදේ 4යි 44ට යි හවස 5යි 55 ටයි දවස් 7ක් කරන්න ඕනේ
    හොඳට පැහුණ කොළ පාට ලොකු පොල් ගෙඩි 3ක් අරගෙන
    හැකි උපරිම විරිය දාල උඩ දාලා ඔලුව අල්ලන්න ඕනේ
    හරියටම පොල් ගෙඩියට

    seller ගේ නම අඟුරු කෑල්ලකින්
    කොලේක ලියලා එක උඩ හිටගෙන කරන්න
    එකරලා ඒ කොලේ ගලාගෙන යන වතුරකට දාන්න ඕනේ
    ඒ වතුරෙන්ම නාල එන්නත් ඕනේ
    (දවස් 7 ට කොළ 14යි , 14 සැරයක් නාන්නත් ඕන)

    එකරලා පොල් ගෙඩි 3 ලෙලි ගහල වතුර ඔක්කොම බිලා
    පොල් ටික කන්න ඕනේ
    වරකට 3 ගානේ දිනකට දෙපාරයි (උදේ හවස)
    (දවස් 7 ට ගෙඩි 42ක් ඕනේ)

    ෆෝන් එක ආවම ෆොටෝ එකක් ගහලා
    මේකේ දාන්න අපිටත් බලන්න
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ai ye daraz eke return karana puluwan ne? anika cod demma kyala mokakda wenasa? uta kohomath gewanna wenwa
    COD දැම්මා ම දවස් දෙකෙන් එනවා බං
    මම Daraz එකේ පොර ඉන්නකොට ම කඩලා බලනවා හරි එකද කියලා .
    සල්ලි ගෙවලා නම් Refund දැම්මා ම උන් සති ගණන් ගන්නවා Refund කරන්න .Refund කරන්නේ නැතුව වැල් බයිලා ගහනවා . මම නම් COD විතරයි
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    Infarred cooker ekak ganna fb market place baluwa, okkoma un send karannam kiyanne bank transfer wain passene, Gatte na, unta barida bn receive unama payment dena widihata ewanna 🤔
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    COD දැම්මා ම දවස් දෙකෙන් එනවා බං
    මම Daraz එකේ පොර ඉන්නකොට ම කඩලා බලනවා හරි එකද කියලා .
    සල්ලි ගෙවලා නම් Refund දැම්මා ම උන් සති ගණන් ගන්නවා Refund කරන්න .Refund කරන්නේ නැතුව වැල් බයිලා ගහනවා . මම නම් COD විතරයි
    ow refund ekak nam sathi dekak wath ynwa hebei. uba kadala korala balanakm u inwda bn? ahma nam hodai ithn. man godak ewa return dala tynwa. product eke awlk ho damage ekakk tynwa nm return accept kranwa. COD hodai ithn. offers gna beri eka tmai awla.
     
    Sen-lu

    Well-known member
  • COD දැම්මා ම දවස් දෙකෙන් එනවා බං
    මම Daraz එකේ පොර ඉන්නකොට ම කඩලා බලනවා හරි එකද කියලා .
    සල්ලි ගෙවලා නම් Refund දැම්මා ම උන් සති ගණන් ගන්නවා Refund කරන්න .Refund කරන්නේ නැතුව වැල් බයිලා ගහනවා . මම නම් COD විතරයි
    ඔව් නැත්නම් ලංකාවේ උං එක්ක ඔන්ලයින් බිස්නස් බෑ.
     
    • Like
    Reactions: Mugen and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ow refund ekak nam sathi dekak wath ynwa hebei. uba kadala korala balanakm u inwda bn? ahma nam hodai ithn. man godak ewa return dala tynwa. product eke awlk ho damage ekakk tynwa nm return accept kranwa. COD hodai ithn. offers gna beri eka tmai awla.
    ඔව් බං ඉන්නවා . මම අතට ගන්නකොටම කියන්නේ කඩල බලනකන් පොඩ්ඩක් ඉන්ඩ කියලා . සැක නම් කඩලා බලනවා එතෙනම .
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඔව් බං ඉන්නවා . මම අතට ගන්නකොටම කියන්නේ කඩල බලනකන් පොඩ්ඩක් ඉන්ඩ කියලා . සැක නම් කඩලා බලනවා එතෙනම .
    ow keduwata passe anam manm kachal dan nedda? aa meka hariyan ne geniyana qwoth api uta? meka dan kadalane geniyanna be ne bla bla ow kiyan nedda delivery karana eka?. daraz eke nathuwa wena courier ewnge krala tynwda? mta site deka thunak tynwa baduwa danda hena awl. mun ewawida dan ne ne. salli gewanna kalin balanna tibboth athi. daraz newei.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ow keduwata passe anam manm kachal dan nedda? aa meka hariyan ne geniyana qwoth api uta? meka dan kadalane geniyanna be ne bla bla ow kiyan nedda delivery karana eka?. daraz eke nathuwa wena courier ewnge krala tynwda? mta site deka thunak tynwa baduwa danda hena awl. mun ewawida dan ne ne. salli gewanna kalin balanna tibboth athi. daraz newei.
    අනිත් sites නම් ෂුවර් නැහැ බං හොඳ පිළිගත්තා ඒවා නම් අවුලක් නැහැ.
    Daraz එකේ COD නම් කඩල බලලා ඉල්ලපු බඩුව නෙවෙයි නම් ආපහු දෙන්න පුළුවන්.
    ඒවල තියෙන බඩු ව එපා නම් කඩන්නේ නැතුව ඒ ගෙන වෙලාවෙම කියන්න පුළුවන් බඩුව එපා කියලා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    පූජාවක් තියනවා
    ඒක කලාම හරි බඩු එයි
    උදේ 4යි 44ට යි හවස 5යි 55 ටයි දවස් 7ක් කරන්න ඕනේ
    හොඳට පැහුණ කොළ පාට ලොකු පොල් ගෙඩි 3ක් අරගෙන
    හැකි උපරිම විරිය දාල උඩ දාලා ඔලුව අල්ලන්න ඕනේ
    හරියටම පොල් ගෙඩියට

    seller ගේ නම අඟුරු කෑල්ලකින්
    කොලේක ලියලා එක උඩ හිටගෙන කරන්න
    එකරලා ඒ කොලේ ගලාගෙන යන වතුරකට දාන්න ඕනේ
    ඒ වතුරෙන්ම නාල එන්නත් ඕනේ
    (දවස් 7 ට කොළ 14යි , 14 සැරයක් නාන්නත් ඕන)

    එකරලා පොල් ගෙඩි 3 ලෙලි ගහල වතුර ඔක්කොම බිලා
    පොල් ටික කන්න ඕනේ
    වරකට 3 ගානේ දිනකට දෙපාරයි (උදේ හවස)
    (දවස් 7 ට ගෙඩි 42ක් ඕනේ)

    ෆෝන් එක ආවම ෆොටෝ එකක් ගහලා
    මේකේ දාන්න අපිටත් බලන්න
    Muu harakek nisa mekath karanna bari ne
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    ඕක මචන් ක්‍රිප්ටො ස්කැම් එකක් වෙන්නත් පුලුවන්. වෙන්නෙ මෙහෙමයි

    නිමල් කියන එකා අඩුවට ෆෝන් එකක් දානවා විකුනන්න. එතකොට උබ ඒක දකිනව. ඊටපස්සෙ උබ කරන්නෙ ඌව කන්ටැක්ට් කරගෙන ෆොන් එක ගන්න ගානක් කතා කරගන්නවා. අපි හිතමු 25000ක් කියලා.
    නිමල් කරන්නෙ කවුරුහරි ක්‍රිප්ටො විකුනන එකෙක් ගෙන් රු 25000 කට හරියන්න ක්‍රිප්ටො ඉල්ලනවා.එතකොට ක්‍රිප්ටො විකුනන එකා දෙනවා උගෙ බැනක් එකවුන්ට එක මේකට සල්ලි දාපන් කියල.
    නිමල් කරන්නෙ ඒ එක්වුන්ට් එක අරගෙන උබට දෙනවා. උබ ගොනා වගේ සල්ලි දානවා. ක්‍රිප්ටො විකුනන එකා හරක වගෙ සල්ලි ආපු නිසා අරූට ක්‍රිප්ටො ටික නිදහස් කරනවා.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052

    Ado p2p karana eketh patta risk rekak thiyenawane.