ikman එකට වඩා වෙන හොද සයිට් නැද්ද බන්? දැන් ikman එක මහ ගූ වැඩ කරන්නේ.
. මුලින් මුලින් පූසො වගේ ආවේ දැන් හෙන ලොකු ලයින්.
. තව දුරටත් උන් එක්ක වැඩ කරන්න අදහසක් නෑ.. උඹල දන්න කියන සයිට් එකක් තියනවනම් ප්‍රොමෝට් කරල ගමු.. බැරි වෙන්නේ නෑ.. ආණ්ඩුවකුත් පෙල්ලුවේ.. අපේ එළකිරි එකත් සල්ලි හම්බකරන්න කරානම් අපි කාටවත් ලොවෙත් එන්න වෙන්නෙ නෑ..