ill quit from EK! :(

aruna47

Well-known member
  • real life eke ewwata wada online godak hita ridenawa mata nam...mokada mewata enne paluwen inna time pass karanna aya tama godakma..real life eke nam hombata dekak denna unath puluwan :P
    oyata ithin mewwa terena ekak da:dull:

    නැ අදමයි දැනගත්තේ. මටත් ගේමක් දෙන්න තියනවා බැරිද contract එක බාර ගන්න. අපේ ගෙවල් ගාව පුසියෙක් ඉන්නවා උදේට උදේට ඤාව් ඤාව් ගානවා. පුසිගේ හොම්බට දෙකක් දෙන්න ඕනි :baffled::baffled::baffled:
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    Lagadi dapu comment ekak allan eka eka wikara reply krnwa kattiya.Hodin katha karana eka me tharam weradiy kiyala mam danne nane. :)

    mam meken godak dewal igena gaththa..thank you all my EK friends!

    Mam yanawa yaluwane...

    pissuda bn ubata
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නැ අදමයි දැනගත්තේ. මටත් ගේමක් දෙන්න තියනවා බැරිද contract එක බාර ගන්න. අපේ ගෙවල් ගාව පුසියෙක් ඉන්නවා උදේට උදේට ඤාව් ඤාව් ගානවා. පුසිගේ හොම්බට දෙකක් දෙන්න ඕනි :baffled::baffled::baffled:
    :oo::frown::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලෝකෙ එක එක ජාතියෙ මිනිස්සු ඉන්නව. තමන් හරිදේනම් කරන්නෙ අනිත් අය ඒ ගැන කියන, කරන දේවල් ගැන හිතන්න එපා. එක එක්කෙනා එක එක දේවල් කියයි. තමන් හා එකඟ පිරිස් ව‍ගේ ම එකඟ නැති අයත් ඉඳියි. සමාජය යන අතටම තමන්වත් ගහගෙන යන්න දෙනකොට සියල්ලො අතර තමනුත් එක්කෙනෙක් විතරයි. කිසි විශේෂයක් නෑ. ඒත් තමන් උඩුගම් බලා පීනනකොට කැපිල පේනව අනිත් අය අතරින්. එතකොට අර ගහගෙන යන මිනිස්සු කියන්නෙ තමන්ට පිස්සෙක්, කාලය කාදමන්නෙක්, වැඩකට නැති පුද්ගලයෙක් වගේ දේවල්. ඒත් අමතක කරන්න එපා රැල්ලට යන්නෙ නැතුව වෙනස් විදියට හිතන අය නිසා තමයි මේ ලෝකෙ අලුත් තැනක් වෙන්නෙ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    oya jangi case ganan ganne kawda ban.....onna ohe kiyana deyak kiyanna kiyla ubage paduwe idapan ..
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    real life eke ewwata wada online godak hita ridenawa mata nam...mokada mewata enne paluwen inna time pass karanna aya tama godakma..real life eke nam hombata dekak denna unath puluwan :P
    oyata ithin mewwa terena ekak da:dull:

    ow itin api mati harak ne mewwa therenathi wenna :dull: apooi ow dei hombata dekak :lol: karapoththek tath bayai ne oya :P

    dan oya meke danna aya kawda kiyanna paudgalikawa???? mama nan 4 ra 5s denek arunaama wena ekek wath pvt. danne naa... itin man mokatada jeewitheta dakala nathi ekek mona hari kiwwa kiyala duk wenne or thara ganne :oo:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    yanna epaa ban
    hodama de thama oya wage pimpiyange thred walata subscribe nokara inna eka
    mamanam okage gon arthal kiyawala nikan innawa bump karannewath natuwa
    samajaye eka eka manasika rogiyo innawane ban ewa ganan ganna epa
     
    :dull::dull: