මෙන්න එක උදාහරණයක්.. එළකිරියෙ කොච්චර නම් චාටර් වෙන චරිතයක්ද මේ.. ගෑණු ළමයින්ට මෙයාව පේන්නෙ ඇඹලයෙක් වගේ.. (ඒක තමා ඇත්ත).. ඒත් ඔය යස අගේට ඉන්නෙ..
මිනිස්සුන්ට වැඩි හොඳ කරන්න ගියාමත් අපිට කෙලවෙනවා බං.. ගානට ඉන්න ඕන..
උන් මෙයාට ජෝක් එකක් කරල තියෙන්නෙ පේන විදියට.. ඕවා ගණන් ගන්න දේවල් නෙමෙයි බං.. මීට වඩා මොන තරම් සීන් වෙනවද මේකෙ..
දැන් මේ බලපන් භාර්යාවන් දෙන්නෙකුත් ළමයි හතරදෙනෙකුත් ඉන්න තාත්ත කෙනෙක් වෙලත් මූ උඹට ඇඩ්වයිස් දෙන්න තාම ලැජ්ජාවක් නැතුව මේකෙ ඉන්නවනෙ

Last edited:










