ill quit from EK! :(

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    ගමයා;14582762 said:
    එල මචන් වෙන එකවුන්ට් එකකින් වරෙන් මම වගේ ;)

    apooo bae machn..wena account ekakin awath hoda de kiwwama hodin katha kalama mehema wenawa.... :yes: ona kenekta gon athal kiyala api innawa paduwe... :)
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ubata online forum ekaka daala tiyena post ekaka kiyala tiyena de daraganna bari uba gaaniyekda??? issalla pirimiyek wenna balapan ara O/L karana wayase inna kello wage adannathuwa.... kamathi nan palayan moko api ube thaththala newei ne apita kiyala yanna... kamathi nan palayan naththan hitapan...
     
    • Like
    Reactions: tc malli

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕය මේ අඩවිය දාලා යනවා කියපු එවුන් කියෙන් කී දෙනෙක් ද ගිහිල්ලා තියෙන්නේ.
    අනික බං මේවා ඒ තරම් ලොකුවට හිතට අරන් ජිවත් වෙනවා නම්. මේ සමාජයේ ලස්සනට ජිවත් වෙන්නත් බැරි වෙයි ඕය සහෝට..
    හැම දෙයක් ම ගැඹුරෙන් හිතන්නේ නැතිව සන්තොසෙන් හොද දේ විතරක් අපේ ජිවිතයට එකතු කර ගන්න.
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    @Dulanzz

    Machn mama prasneka hitiye ea welawe...Eka kiyanna udema elakiri ekata awe...tharaha giyata kamak nae tikak garu karala katha karanna purudu wenna.Ganuda pirimida kiyala nae.ona kenek duka hithila inna welawal thiyenawa. :yes: :dull:

    btw rep++ kelin katha kalata..
     
    Last edited:
    • Like
    Reactions: Dulanzz
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    ane ban, uba niwaradi nam yanne mokatada?
    ballo biruwata kandu paath wenawada:angry:

    පිස්සුවක් ඇතෑ බං.. ඔන්න ඔහෙ හිටපං.. හදාගත්තු පැල දාලා කොහෙ යන්නද..:frown:
    ඔය වගේ සීන් වෙනව බං හිටපු ගමන්.. මටත් ඕන තරම් වෙලා තියෙනවා.. ඕවා ජීවිතකාලෙම හිතේ පැසව පැසව තියාගෙන ඉන්න එවුන් මේකෙ නෑ.. සතියක් දෙකක් යනකොට ඕවා අමතකයි.. මේකෙ කොච්චර චාටර් වෙන එවුන් ඉන්නවද.. උන් ඔය යස අගේට ඉන්නෙ.. උඹ දැකල ඇතිනේ ඔයිට වඩා දරුණු සීන් මේකෙ වෙනවා.. ඕවා ඒ හැටි ගණන් ගන්න දේවල් නෙමෙයි.. කවුරු මොනා කිව්වත් අපිට මොකෝ බං.. ඇවිත් අපේ ඇඟේ වදිනවයෑ.. අනික තමුන් ඒ කරපු දේ හරියි කියල හිතෙනවා නම් එච්චරයිනේ..:dull:

    ඔය කියන එවුන් උඹ එක්ක ඔරොප්පු වෙන්න මොකක්ද වෙච්ච කේස් එක.. මම නම් දන්නෑ මෙලෝ මගුලක්.. පැහැදිලි කරපන් බලන්න.. අපිටත් උදව්වක් කරන්න බැරියෑ.. පුළුවන් හැටියට..;)

    යන්නෑ තෝ කොහෙවත්..:angry::frown:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    @Dulanzz

    Machn mama prasneka hitiye ea welawe...Eka kiyanna udema elakiri ekata awe...tharaha giyata kamak nae tikak garu karala katha karanna purudu wenna.Ganuda pirimida kiyala nae.ona kenek duka hithila inna welawal thiyenawa. :yes: :dull:

    machan me loke meeta wada prashna enawa ethakota uba koomada muna denne .. uba me podi deeta muna abul karan innawa nan real lyf eke prasha awoth uba belle wala daagannawada??? anika online ewata duka hithenawa kiyanne uba sesitive wadi ee nisa parissamen wada karapan minissu eken ayuthu prayojana gani... this is an advise take it leave it itz up to u....
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    thank u machn advice ekata. Mage achchi ammata saneepa nae.Ekai duke hitiye.Mama buddhist.Ethin siyalla anithyai kiyala hitha hadan innawa.. :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    කොහේ යන්නද බොල . එක එකා කැගැහවට ගනන් ගන් එපා බන්. සද්දේ විතරයි බන්
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    machan me loke meeta wada prashna enawa ethakota uba koomada muna denne .. uba me podi deeta muna abul karan innawa nan real lyf eke prasha awoth uba belle wala daagannawada??? anika online ewata duka hithenawa kiyanne uba sesitive wadi ee nisa parissamen wada karapan minissu eken ayuthu prayojana gani... this is an advise take it leave it itz up to u....
    real life eke ewwata wada online godak hita ridenawa mata nam...mokada mewata enne paluwen inna time pass karanna aya tama godakma..real life eke nam hombata dekak denna unath puluwan :P
    oyata ithin mewwa terena ekak da:dull:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    real life eke ewwata wada online godak hita ridenawa mata nam...mokada mewata enne paluwen inna time pass karanna aya tama godakma..real life eke nam hombata dekak denna unath puluwan :P
    oyata ithin mewwa terena ekak da:dull:

    Ammo meyage wasa. :rofl:
    Ehenam online ma joke karana eka thamai angata guna :P
     
    aruna47

    Well-known member
  • පේන්නෙ නෙවෙයි කූලා කොහොමත් ඇඹලයෙක් තමයි. :P
    සිරාවට. බබා ට එහෙම සෙට් වෙන බයිට් එක්ක බැලුවම මේවා මොනාද? :P

    බබා කියන්නේ ජංගම ගණිකාවක් නේ. හැරෙන හැරෙන පැත්තට රෙද්ද උස්සනවා..

    කුලා නෙතුෂි අක්කා ගාවට වෙලා ජංගි ඉඹ ඉඹ ඉන්න එකනේ කරන්නේ
    :rofl::rofl: