ill quit from EK! :(

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Lagadi dapu comment ekak allan eka eka wikara reply krnwa kattiya.Hodin katha karana eka me tharam weradiy kiyala mam danne nane. :)

    mam meken godak dewal igena gaththa..thank you all my EK friends!

    Mam yanawa yaluwane...
     
    • Like
    Reactions: shenu

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Lagadi dapu comment ekak allan eka eka wikara reply krnwa kattiya.Hodin katha karana eka me tharam weradiy kiyala mam danne nane. :)

    mam meken godak dewal igena gaththa..thank you all my EK friends!

    Mam yanawa yaluwane...

    ඔහොම යන්න එපා මචං. බූරුවො ටිකක් ඉන්නව තමයි බුරුවො ඒවා මේවා කිව්වට ගනන් ගන්න එපා. උන්ට ඔන මගුලක් කරගන්න කියල උබ හිටපන් ඔන්න ඔහේ
     
    • Like
    Reactions: tc malli

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Ganan ganna epa bun. Oya seen eka une Scurvy ge thread ekaka neda? Meke inna un uwa allan athal gannawa bun. Ehema eke umba sira comment ekak dammama ekath bite ekata aran bun oya. Ganan ganna epa. Onna ohe hitu mekata wela. :P
     
    • Like
    Reactions: tc malli

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුවක් ඇතෑ බං.. ඔන්න ඔහෙ හිටපං.. හදාගත්තු පැල දාලා කොහෙ යන්නද..:frown:
    ඔය වගේ සීන් වෙනව බං හිටපු ගමන්.. මටත් ඕන තරම් වෙලා තියෙනවා.. ඕවා ජීවිතකාලෙම හිතේ පැසව පැසව තියාගෙන ඉන්න එවුන් මේකෙ නෑ.. සතියක් දෙකක් යනකොට ඕවා අමතකයි.. මේකෙ කොච්චර චාටර් වෙන එවුන් ඉන්නවද.. උන් ඔය යස අගේට ඉන්නෙ.. උඹ දැකල ඇතිනේ ඔයිට වඩා දරුණු සීන් මේකෙ වෙනවා.. ඕවා ඒ හැටි ගණන් ගන්න දේවල් නෙමෙයි.. කවුරු මොනා කිව්වත් අපිට මොකෝ බං.. ඇවිත් අපේ ඇඟේ වදිනවයෑ.. අනික තමුන් ඒ කරපු දේ හරියි කියල හිතෙනවා නම් එච්චරයිනේ..:dull:

    ඔය කියන එවුන් උඹ එක්ක ඔරොප්පු වෙන්න මොකක්ද වෙච්ච කේස් එක.. මම නම් දන්නෑ මෙලෝ මගුලක්.. පැහැදිලි කරපන් බලන්න.. අපිටත් උදව්වක් කරන්න බැරියෑ.. පුළුවන් හැටියට..;)

    යන්නෑ තෝ කොහෙවත්..:angry::frown:

    මෙන්න මේකයි බං සීන් එක. අපේ උනුත් දන්නැද්ද? Scurvy වගේම මූවත් Bite එකට අරන්.

    http://www.elakiri.lk/forum/showthread.php?t=1538582
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    pissuda bro oya yanna epa..habai tawath scurvyta advice karanna epa mokada eya ewa ahanne na...mama nam hitanne scurvy awussala eyage wachana aha ganna aya tama iita wada pisso kiyala..
    oya kale honda wedak anith aya mona kalath..anith ayage kata monatada oya owwa ganan ganna epa

    PS "dan hoo gaala matath banala pm ewi..:P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    පිස්සු කෙලින්නේ නැතුව මෙන්න මෙහෙට වරෙන් :angry:

    යනවනං අර උඩින් ඉන්න දිල්ශාන් වගේ උන්ව තමයි යවන්න ඕන :yes:

    අඩෝ පැනියා. තෝ කවුද යකෝ මාව එලවන්න.
    රෙප් -6 :frown::P
     
    • Like
    Reactions: dj ice cold

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    pissuda bro oya yanna epa..habai tawath scurvyta advice karanna epa mokada eya ewa ahanne na...mama nam hitanne scurvy awussala eyage wachana aha ganna aya tama iita wada pisso kiyala..
    oya kale honda wedak anith aya mona kalath..anith ayage kata monatada oya owwa ganan ganna epa

    PS "dan hoo gaala matath banala pm ewi..:P

    අපෝ ඕකව නම් ගලේ ගහලවත් හදන්න බෑ. :D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මොකක්ද උඹ කිව්වෙ :angry: තව අවුරුද්දකින් උඹව බෑන් වෙන තැනට වැඩ කටයුතු සකස් කරල ඉවරයි :angry:

    -8 :growl:

    අනාචාරයේ හැසිරීමෙ වරද යටතෙ උඹටත් කේස් එකක් දාගෙනම තමයි මං බෑන් වෙන්නෙ. :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු කෙලින්නේ නැතුව මෙන්න මෙහෙට වරෙන් :angry:

    යනවනං අර උඩින් ඉන්න දිල්ශාන් වගේ උන්ව තමයි යවන්න ඕන :yes:
    මෙන්න එක උදාහරණයක්.. එළකිරියෙ කොච්චර නම් චාටර් වෙන චරිතයක්ද මේ.. ගෑණු ළමයින්ට මෙයාව පේන්නෙ ඇඹලයෙක් වගේ.. (ඒක තමා ඇත්ත).. ඒත් ඔය යස අගේට ඉන්නෙ..:dull:

    මෙයා scurvy ට හොඳින් කතා කලා ඒකයි වුනේ:D
    මිනිස්සුන්ට වැඩි හොඳ කරන්න ගියාමත් අපිට කෙලවෙනවා බං.. ගානට ඉන්න ඕන..

    මෙන්න මේකයි බං සීන් එක. අපේ උනුත් දන්නැද්ද? Scurvy වගේම මූවත් Bite එකට අරන්.

    http://www.elakiri.lk/forum/showthread.php?t=1538582
    උන් මෙයාට ජෝක් එකක් කරල තියෙන්නෙ පේන විදියට.. ඕවා ගණන් ගන්න දේවල් නෙමෙයි බං.. මීට වඩා මොන තරම් සීන් වෙනවද මේකෙ..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    scurvy නෙමේ බන් මල්ලිට මොනවත් කියන්නෙ..අනෙත් උන් තමයි ඒ දෙන්නා අල්ලලා එක එක කතා හදන්නෙ..මම දන්න විදිහට නම්;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනාචාරයේ හැසිරීමෙ වරද යටතෙ උඹටත් කේස් එකක් දාගෙනම තමයි මං බෑන් වෙන්නෙ. :P

    බිච් ප්ලීස් එළකිරි කාන්තා සංගමේ සාමාජිකාවන් දැනටමත් මා සමග අත්වැල් බැඳගෙන සිටින්නෙ :cool: