Illustrator කරන අය සෙට් වෙමු....
එලකිරියේ ඉන්නවනේ Graphic Design කරන සෙට් එකක්..
Graphic Designers ලා විදිහට අපි අනිවාර්යෙන් Adobe Illustrator පාවිච්චි කරනවානේ ඉතින් මේ Thread එකෙන් අපි Illustrator සම්බන්ද අලුත් දේවල් ගැන කතා කරමු. ඒ වාගේම Illustrator සම්බන්ද මොනවා හරි ගැටලුවක් තියෙනම් මේ Thread එකට ඇවිල්ලා විසදගන්න. මම හිතනවා එලකිරියේ ඉන්න Graphic Design කරන සෙට් එක මේකට එකතු වෙවි කියලා.

Last edited: