ela ela machnna mchn mamath purudu une ehema, mama karana ewath danam methana,
http://all-free-download.com/
oke vector files one tharam tiyenawa, aran balala aluth wadak karana puluwan,
uba hadapu files thiyenam post karanna apita balana.
ela ela machnna mchn mamath purudu une ehema, mama karana ewath danam methana,
http://all-free-download.com/
oke vector files one tharam tiyenawa, aran balala aluth wadak karana puluwan,
කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේක වටේ තියෙන stroke එක දැම්මේ කොහොමද කියල. මම stroke එකෙන් හදන්න බැලුවා ඒත් හරි ගියේ නැ.
![]()
oya sudu paata line eka stoke eken danna baha. Mulinma wate heeni blue line eka yana object eka hadagena white fill karala blue outline eka denna.Ita passe blue objects tika hadala udin thiyanna.
කව්රුහරි කෙනෙක් කියනවද මට gradient mesh එකක් දාපු object එකකට outline එකක් දාගන්නේ කොහොමද කියලා.. ලොකු උදව්වක්..![]()
me thiyenne mama 2009 wage karapuwa puruduwenna adapuwa... ekak nam original icon ekak balagena anda
![]()
![]()
Math innwa danne nathi deyak tiynwanm ahapalla kyla dennam ona labbak![]()
ado photo print krna kota mkadda dana colour RGB OR CMYK monitor brightness contrast khmada thynna ona
කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේක වටේ තියෙන stroke එක දැම්මේ කොහොමද කියල. මම stroke එකෙන් හදන්න බැලුවා ඒත් හරි ගියේ නැ.
![]()
Object eka select karala Object > Path > Offset Path gihin zero denna (offset kiyana thena)