Real dammata awulak na bn.
Eth elakiri eke wadipura thiyenne fake acc nisa ubata metana wada karana eka amaru wevi.
visheshayenma anith acc ekka ganudenu karanakota amaruwe watenna puluwan.
mokada uba real un fake.
yeah bro exactly thats ryt!!

Real dammata awulak na bn.
Eth elakiri eke wadipura thiyenne fake acc nisa ubata metana wada karana eka amaru wevi.
visheshayenma anith acc ekka ganudenu karanakota amaruwe watenna puluwan.
mokada uba real un fake.

මරුසිරා;22359125 said:ඉන්කන් ඉල්ලන් ටින්කිරි ගන්නේ නැතිව හිටපන් ..
උබ එක්ස්පොස් වෙලා ගෙදරට කුණුහරුප කියලා කෝල්ස් එනකොට ගෙවල් ලගින් බැනගෙන යනකොට තේරෙයි කරපු ගොන් කම
මේකේ හොද උන් ඉන්නවා .ඒවගේම ඊට වඩා කීබෝඩ් එකට මුවාවෙලා අසහන කාරයෝ ඉන්නවා![]()
එළකිරියේ දැන් තත්වේ අනුව මම කියන්නේ එපා කියලා.![]()

Real dammata awulak na bn.
Eth elakiri eke wadipura thiyenne fake acc nisa ubata metana wada karana eka amaru wevi.
visheshayenma anith acc ekka ganudenu karanakota amaruwe watenna puluwan.
mokada uba real un fake.

මරුසිරා;22359125 said:ඉන්කන් ඉල්ලන් ටින්කිරි ගන්නේ නැතිව හිටපන් ..
උබ එක්ස්පොස් වෙලා ගෙදරට කුණුහරුප කියලා කෝල්ස් එනකොට ගෙවල් ලගින් බැනගෙන යනකොට තේරෙයි කරපු ගොන් කම
මේකේ හොද උන් ඉන්නවා .ඒවගේම ඊට වඩා කීබෝඩ් එකට මුවාවෙලා අසහන කාරයෝ ඉන්නවා![]()

දැන් මොකෝ තත්වේ අදහස අතඇරියද![]()

41% උඹ එක්ස්පෝස් වෙනවට කැමතී.
උඹටත් හොඳ ඉල්ලුමක් තියනවා නේහ්
ආව් ආව්![]()
ඔක්කොම හිතුවෙ මම සීරියස් අහනව කියල
......not a good idea...
you've been posting lots of things for 10 years...
anyone can look it up...
and after u expose yourself , they can use those things against you...
maybe just minor things...
but why take a risk...

disguise wela inna tharamata net eke loku deyak karaki machan...kawruth dana gatthama dana ekak danda hithenneth na..