Im exposing myself

Should I expose myself?

  • yes

    Votes: 51 50.5%
  • no

    Votes: 50 49.5%

  • Total voters
    101

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනන් FB එකේ රියල් පික්ස් දාල රියල් ඩීටේල්ස් දාල තියෙන්නෙ බන්??:)

    එෆ් බී එකේ ඉන්නේ උඹ දැනුවත්ව උඹ ඇඩ් කරගත්ත උඹේ යාලුවො..
    මේකෙ ඉන්න උන් උඹේ යාලුවො උනාට කීදෙනෙක්ව සැබෑවට උඹ දැකල තියෙනවද?
    රියල් එකෙන් බ්‍රෝ බ්‍රෝ ගාගෙන ඇවිත් ෆේක් එකෙන් බෙල්ල මිරිකන සෙට් එකක් ඉන්නවා අපේ මේ එලකිරිය තුලත්.. හැමෝම එක වගේ නැහැනෙ බන්...
     
    මචන්ල මම කිරියට ඇවිල්ල ලබන අවුරුද්දෙ පෙබරවාරි වලට හරියටම අවුරුදු 10ක් වෙනව.මම ඉතින් මේකෙ එච්චර ලොකු සෙල්ලම් පෙන්නපු මෙම්බ කෙනෙක්නන් නෙමෙයි.ගොඩක්ම ඔහේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපු කෙනෙක්. එලකිරිය කියන්නෙ මටනන් මගේ ජීවිතේ ඉඳන් වෙනස් කරන්න පුලුවන් වෙච්ච සයිට් එකක් තමයි .මගෙ ජීවිතේ ඉඳන් බේරිලා ඇති කිරිය හිංද. ඉතින් මම කල්පනා කලේ ලබන අවුරුද්දෙ පෙබරවාරි වල මාව එක්ස්පෝස් කරන්න කියල විස්තර ඔක්කොමත් එක්ක උඹල මොකද හිතන්නෙ මේ තීරණය ගැන.ඊටපස්සෙ මම මෙතන දාන ඔක්කොම දේවල් මගෙ රියල් පික්ච එකත් එක්ක දානව හරියට අපේ වලා කරනව වගේ කට්ටිය මොකද කියන්නෙ??

    උබ වලාට කෙලින්න නේද හදන්නේ නූඩ් දාල
    වලාගේ තත්වෙට එන්න බෑ උබට :no::no:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    හ්ම්ම් ඔව් ඔව් ඒකත් ඇත්ත තමයි බන්.Thanx for the advice!!:):yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Podi Silva - පොඩි සිල්වා;22357349 said:
    උබ වලාට කෙලින්න නේද හදන්නේ නූඩ් දාල
    වලාගේ තත්වෙට එන්න බෑ උබට :no::no:

    :lol::lol::P:rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    මචන්ල මම කිරියට ඇවිල්ල ලබන අවුරුද්දෙ පෙබරවාරි වලට හරියටම අවුරුදු 10ක් වෙනව.මම ඉතින් මේකෙ එච්චර ලොකු සෙල්ලම් පෙන්නපු මෙම්බ කෙනෙක්නන් නෙමෙයි.ගොඩක්ම ඔහේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපු කෙනෙක්. එලකිරිය කියන්නෙ මටනන් මගේ ජීවිතේ ඉඳන් වෙනස් කරන්න පුලුවන් වෙච්ච සයිට් එකක් තමයි .මගෙ ජීවිතේ ඉඳන් බේරිලා ඇති කිරිය හිංද. ඉතින් මම කල්පනා කලේ ලබන අවුරුද්දෙ පෙබරවාරි වල මාව එක්ස්පෝස් කරන්න කියල විස්තර ඔක්කොමත් එක්ක උඹල මොකද හිතන්නෙ මේ තීරණය ගැන.ඊටපස්සෙ මම මෙතන දාන ඔක්කොම දේවල් මගෙ රියල් පික්ච එකත් එක්ක දානව හරියට අපේ වලා කරනව වගේ කට්ටිය මොකද කියන්නෙ??

    අනෙ බං ඕක poll දාගෙන දගලන්න දෙයක් ද?
    බලපං මගෙ profile එකට ගිහින් මගෙ photo එක දාල තියෙන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වලා වගේ ? :confused: ඔයත් කලිසම නැතුව වීඩියෝ එකක් කරන්නද හදන්නෙ :sorry: අනේ එපා :no:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    ඩාපන් බලන්න උන්ඩුකපුච්චේ ෆොටෝ එකක්.. :P
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එහෙනන් FB එකේ රියල් පික්ස් දාල රියල් ඩීටේල්ස් දාල තියෙන්නෙ බන්??:)

    FB එහෙම උඹ සිලෙක්ට් කරන අයට විතරයි උඹේ විස්තර බලන්න පුලුවන්. මේකේ දැම්මොත් ගෙස්ට්ලටත් උඹේ විස්තර බලත හැකි

    අනික FB, LinkedIn රියල් ඩීටේල්ස් දාන තැන්. කිරිය එහෙම දාන්න අත්‍යාවශ්‍යම තැනක් නෙමෙයි.

    මම පබ්ලික් දාන් නෑ කිසි දෙයක්. සමහරු කැමති පබ්ලික් දාන්න. එක එකාගේ කැමැත්ත තමා ඉතින්. :)
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Real dammata awulak na bn.
    Eth elakiri eke wadipura thiyenne fake acc nisa ubata metana wada karana eka amaru wevi.
    visheshayenma anith acc ekka ganudenu karanakota amaruwe watenna puluwan.
    mokada uba real un fake.