I'm soo happy..!

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    :( mul kale lesi pahu wenakota mathak wenakota thmayi amaru..kelekta nam lesiyen puluwan kolekta kochara kalayak giyath baha kochara watha unoth man kiwe naha kiyahankoo puluwanm ...
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0

    mama hitanne na mchn, mokada meka mata hena wathayk wela bibbe. adare kiyanne jeewithe neme ban, mata oya hama dekatama wada wadath mage nidahasa. :yes:

    samahra wita ubala kiyai mama serious love karala na kiyala.. atta eka wenna puluwan. ;)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අද කාලෙත් එක්ක උඹ ගත්තු strong තීරණයට මම සෑහෙන එකඟයි....:cool: ඒකිව උඹට වාතයක් උන නිසා උඹම තේරුම් අරං අයින් උන එක හොඳයි.ඒ නිසා wry වෙන්න දෙයක් නෑ....:yes: හැබැයි ආදරේ කරලා නැති උනොත් ටිකක් අමාරුයි....:dull: මට උනේ එහෙම එකක්.... මැයි මාසේ කෙල්ල දාලා ගියේ. මාස 4ක් ගෙවිලත් මට ඒකිව තවම අමතක කර ගන්න බෑ....:(:(:( හැමදාම මතක් වෙනවා. ඉස්සරට වඩා දුක අඩුයි.... ඒත් මතක් වෙන වාරයක් ගානේ අවුල් යනවා. එච්චරටම ඒකිව මට වදින්න හේතුව ඒකි මට සෑහෙන්න ආදරේ කලා... අනික් ගෑණු ළමයින්ට වඩා වෙනස්... ඒ උනත් ලස්සන හදවතක් තියෙනවා එයාට....:cool: ගොඩක් වෙලාවට ඊලඟ අවුරුද්දේ වෙන කෙනෙක් බඳිවී.:dull: කවුරු බැන්දත් සතුටෙන් ඉන්නවනම් මට ඒ ඇති.මොන දේ උනත් මම එයාට හැමදාම ආදරේයි. :love::love::love:
     
    සහතික ඇත්ත බන්....:yes: කොච්චර වාත උනත් දාලා ගියත් එපා වෙන්නේ නම් නෑ... :( මගේ ex-girl ට හිටී ගමන් කෝල් කරනවා ඉතින්...:D ඒ වෙලාවට මම බයිනවා...:growl: මුකුත් කියන්නේ නෑ, අහං ඉඳලා අන්තිමට අඬනවා.... ඒක තමයි බන් මට ඉවසන්නම බැරි... :(:(:(
     
    baln giyama mama love karala na ban :rolleyes::sorry:
     
    ම්ම්ම්... ආදරය හරි සුන්දර හැඟීම්ක් මචන්. දෙන්නම අවංකව අවබෝධයෙන් ආදරය කරනවා නම් සුන්දරයි...සමහරුනට හරි ආදරේ ලැබිලත් අඳුන ගන්න බැරුව දුක් වෙනවා.සමහරුන්ට ප්‍රශ්න නිසා ලංවෙන්න බෑ... උඹට නැති උනේ හරි ඉරණම් කාරි නොවෙන්න ඇති.. දවසක හරි කෙනා ලැබෙයි...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama hitanne na mchn, mokada meka mata hena wathayk wela bibbe. adare kiyanne jeewithe neme ban, mata oya hama dekatama wada wadath mage nidahasa. :yes:

    samahra wita ubala kiyai mama serious love karala na kiyala.. atta eka wenna puluwan. ;)
    aniwaryen ban...sathutui uba ohoma kiyaddi..mamath atha arala inne..eth taamath galaweemak ne matanam...
    matath oya hoda news eka kiyanna dawask ei kiyala balaporotthu wenawa...
    aniwa...nidahasa wedagath oya redde adare ta wada.:yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අද කාලෙත් එක්ක උඹ ගත්තු strong තීරණයට මම සෑහෙන එකඟයි....:cool: ඒකිව උඹට වාතයක් උන නිසා උඹම තේරුම් අරං අයින් උන එක හොඳයි.ඒ නිසා wry වෙන්න දෙයක් නෑ....:yes: හැබැයි ආදරේ කරලා නැති උනොත් ටිකක් අමාරුයි....:dull: මට උනේ එහෙම එකක්.... මැයි මාසේ කෙල්ල දාලා ගියේ. මාස 4ක් ගෙවිලත් මට ඒකිව තවම අමතක කර ගන්න බෑ....:(:(:( හැමදාම මතක් වෙනවා. ඉස්සරට වඩා දුක අඩුයි.... ඒත් මතක් වෙන වාරයක් ගානේ අවුල් යනවා. එච්චරටම ඒකිව මට වදින්න හේතුව ඒකි මට සෑහෙන්න ආදරේ කලා... අනික් ගෑණු ළමයින්ට වඩා වෙනස්... ඒ උනත් ලස්සන හදවතක් තියෙනවා එයාට....:cool: ගොඩක් වෙලාවට ඊලඟ අවුරුද්දේ වෙන කෙනෙක් බඳිවී.:dull: කවුරු බැන්දත් සතුටෙන් ඉන්නවනම් මට ඒ ඇති.මොන දේ උනත් මම එයාට හැමදාම ආදරේයි. :love::love::love:

    සහතික ඇත්ත බන්....:yes: කොච්චර වාත උනත් දාලා ගියත් එපා වෙන්නේ නම් නෑ... :( මගේ ex-girl ට හිටී ගමන් කෝල් කරනවා ඉතින්...:D ඒ වෙලාවට මම බයිනවා...:growl: මුකුත් කියන්නේ නෑ, අහං ඉඳලා අන්තිමට අඬනවා.... ඒක තමයි බන් මට ඉවසන්නම බැරි... :(:(:(

    ම්ම්ම්... ආදරය හරි සුන්දර හැඟීම්ක් මචන්. දෙන්නම අවංකව අවබෝධයෙන් ආදරය කරනවා නම් සුන්දරයි...සමහරුනට හරි ආදරේ ලැබිලත් අඳුන ගන්න බැරුව දුක් වෙනවා.සමහරුන්ට ප්‍රශ්න නිසා ලංවෙන්න බෑ... උඹට නැති උනේ හරි ඉරණම් කාරි නොවෙන්න ඇති.. දවසක හරි කෙනා ලැබෙයි...

    Mu nam kochchara kiwwath hedenne ne, umba umbe life ekath winasa karagena ex ge life ekath winasa karanawa..umbata oni nam umba thaniyama meriyan.. hebey umbe walata thawa ekekwa adagena yanna epa.
    adare sundaray.. lassanay.. awanka aadare.. oowa gena kalpana kara kara anada anda hitapan.. ethakota umbe life eka hari yay..es deka arala minihek wage loke diha balapan.. umbe oya parana adare semarum umbata me loke minihek wage jeewath wenna help ekata enne ne, umba mahansi wela igenagena minihek wenna try karapan.ethakota oya kiyana pure love oni tharam hoya ganna puluwan..
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    අද කාලෙත් එක්ක උඹ ගත්තු strong තීරණයට මම සෑහෙන එකඟයි....:cool: ඒකිව උඹට වාතයක් උන නිසා උඹම තේරුම් අරං අයින් උන එක හොඳයි.ඒ නිසා wry වෙන්න දෙයක් නෑ....:yes: හැබැයි ආදරේ කරලා නැති උනොත් ටිකක් අමාරුයි....:dull: මට උනේ එහෙම එකක්.... මැයි මාසේ කෙල්ල දාලා ගියේ. මාස 4ක් ගෙවිලත් මට ඒකිව තවම අමතක කර ගන්න බෑ....:(:(:( හැමදාම මතක් වෙනවා. ඉස්සරට වඩා දුක අඩුයි.... ඒත් මතක් වෙන වාරයක් ගානේ අවුල් යනවා. එච්චරටම ඒකිව මට වදින්න හේතුව ඒකි මට සෑහෙන්න ආදරේ කලා... අනික් ගෑණු ළමයින්ට වඩා වෙනස්... ඒ උනත් ලස්සන හදවතක් තියෙනවා එයාට....:cool: ගොඩක් වෙලාවට ඊලඟ අවුරුද්දේ වෙන කෙනෙක් බඳිවී.:dull: කවුරු බැන්දත් සතුටෙන් ඉන්නවනම් මට ඒ ඇති.මොන දේ උනත් මම එයාට හැමදාම ආදරේයි. :love::love::love:

    same Here බං....දුකක් නැ වගේ හිටියට හිත ඇතුලෙන් විදොනවා..:( එත් කාටවත් පෙනන්නේ නැ.
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    aniwaryen ban...sathutui uba ohoma kiyaddi..mamath atha arala inne..eth taamath galaweemak ne matanam...
    matath oya hoda news eka kiyanna dawask ei kiyala balaporotthu wenawa...
    aniwa...nidahasa wedagath oya redde adare ta wada.:yes::yes:

    sira ban sira.. mama kamathi na mage gaani unath mata onewata wada neethi danawata. mama yalu wenakota kiwwa mage hati, kanawa bonawa, yaluwo asraya karanawa kiyala.
    eth meyata one una mawa hadanna.. awurdu 26k mama gewapu jeewithe kohomada ban awurudden ganiyekta one widihata wenas karanne :lol: